|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ නැහැ මේක ගස් වල හැදෙන ස්වබාවික දෙයක්..:nerd::nerd::nerd:

    තක්කාලි? සුදුලූණු? අමුමිරිස්? කොච්චි මිරිස්? ගම්බිරිස්? රතු ලූණු? කරපිංච? ඕවලින් එකකුත් නෙමෙයි ද?
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    තක්කාලි? සුදුලූණු? අමුමිරිස්? කොච්චි මිරිස්? ගම්බිරිස්? රතු ලූණු? කරපිංච? ඕවලින් එකකුත් නෙමෙයි ද?

    මෙන්න වැඩ කරු පිළිතුර නිවැරදි.සිහින්ව කපාගත් තක්කාලි කැබලි එකතු කරගන්න.:yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තක්කාලි? සුදුලූණු? අමුමිරිස්? කොච්චි මිරිස්? ගම්බිරිස්? රතු ලූණු? කරපිංච? ඕවලින් එකකුත් නෙමෙයි ද?
    thakkali wenna puluwan :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න වැඩ කරු පිළිතුර නිවැරදි.සිහින්ව කපාගත් තක්කාලි කැබලි එකතු කරගන්න.:yes:
    ela ela :P
    ube wife ta hondai ithin uba kama tika ehema lasti karala denawa athi ne owa okkoma dala :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න වැඩ කරු පිළිතුර නිවැරදි.සිහින්ව කපාගත් තක්කාලි කැබලි එකතු කරගන්න.:yes:

    තක්කාලි කොහොමත් ගොඩක් හොඳි වර්ග වලට දානවනෙ. ගුණයිනෙ කොහොමත්.

    thakkali wenna puluwan :yes:

    :yes::yes: තක්කාලිලුනෙ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ela ela :P
    ube wife ta hondai ithin uba kama tika ehema lasti karala denawa athi ne owa okkoma dala :P
    :(:( වයිපර් කෙනෙක් නැහැ බන් තාම..අපේ අම්මල තේරෙන්නේ නැහැ බන් මට කෙල්ලෙක් හොයල දෙන්න.මම ට්‍රයි කරන්න හදන හැම කෙල්ලටම කොල්ලෙක් ඉන්නවා බන්.හිත ගියොත් එතන කොහෙන් හරි කොල්ලෙක් ඉන්නවා.:( ෆොරෙවර් අලෝන් තමයි බන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hapoi etakota wathirawage wenne nadda:dull:

    කලටි පොල් වලින් හැදුවොත්නම් ටිකක් වතුර වගේ හිටියි‍. හොඳිවලට දානව වගේ තක්කාලි පුරවන්නෙ නෑ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Hapoi etakota wathirawage wenne nadda:dull:
    නැහැ නැහැ තක්කාලි ගොඩක් දන්නේ නැහැ ටිකක් දන්නේ අනික .තක්කාලි කෑලි පෙන්න තිබ්බහම තමයි රස.කාලා බලන්නකෝ
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :(:( වයිපර් කෙනෙක් නැහැ බන් තාම..අපේ අම්මල තේරෙන්නේ නැහැ බන් මට කෙල්ලෙක් හොයල දෙන්න.මම ට්‍රයි කරන්න හදන හැම කෙල්ලටම කොල්ලෙක් ඉන්නවා බන්.හිත ගියොත් එතන කොහෙන් හරි කොල්ලෙක් ඉන්නවා.:( ෆොරෙවර් අලෝන් තමයි බන්

    Ammala hoyanne monatada oyata hoya ganna puluwanne :sorry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කලටි පොල් වලින් හැදුවොත්නම් ටිකක් වතුර වගේ හිටියි‍. හොඳිවලට දානව වගේ තක්කාලි පුරවන්නෙ නෑ
    affa oya uyannath dananwada :dull::D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නැහැ නැහැ තක්කාලි ගොඩක් දන්නේ නැහැ ටිකක් දන්නේ අනික .තක්කාලි කෑලි පෙන්න තිබ්බහම තමයි රස.කාලා බලන්නකෝ

    Mehe pol na ane :dull:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    තක්කාලි කොහොමත් ගොඩක් හොඳි වර්ග වලට දානවනෙ. ගුණයිනෙ කොහොමත්.

    :yes::yes: තක්කාලිලුනෙ.
    :yes::yes::yes: ම්ම්...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කට්ටිය සූදානම් ද...???
    ( ;)Super Star වගේ නේ... ;))

    picture.php
     
    Status
    Not open for further replies.