Galaxy S4 එකේ ලැග් සින් තියන අයට.
කැමරා එක open close වෙලා යෑම
task manager එක open වීමට වෙලා යෑම
සහ අනෙකුත් apps open close කිරීමේදී වෙලා යෑමට විසදුම්
මුලින්ම Settings වල about device යන්න
ඉන්පසු about devices වල build number කියන තැන 7 පාරක් එක දිගට click කරන්න. එහෙම කරාට පස්සේ message එකක් පෙන්නයි developer mode active කියලා
ඊට පස්සේ මුලට යන්න.එතකොට පෙන්නයි about device වලට උඩින් developer options කියලා එක click කරන්න

Developer options වල යටටම ගියහම options තුනක් ඇති
1.Window Animation Scale
2.Transition Animation Scale
3. Animator Duration Scale
මේ තුනම වැඩක් නැහැ off කරලා දාන්න.
දැන් බලන්න කොහොමද instagram සහ අනික් එවල open close speed එක.