Brake Oil change කෙල්ලගේ_බ්රේක්_තෙල්_ගැන AtoZ
අද කියන්ට යන්නේ උබලා මලාට මාරු කරන්නේ නැති තෙලක් ගැන.
උබල සුර් වෙන්න කියල බ්රේක් ඔයිල් බොන්ට එහෙම එපා හොඳේ ජීවිතේටම බ්රේක් වදියි හොඳේ.
අද කියන්න යන්නේ ලේසියෙන් ලික් වෙන්නේ නැති ලික් කරන්නෙත් නැති, ලික් වෙනවට පෑඩ් අඳින්නෙත් නැති ඔයිල් වර්ගයක් ගැන ඒ තමයි බ්රේක් ඔයිල්. මේක වෙනුවට ආදේශක නැත උබල පොර්ක් ඔයිල් වෙනුවට ඌරු තෙල්, තල තෙල්, එන්ගින් තෙල් දානවා වගේ මේකට ඕනි තෙලක් දාන්න බැහැ කොටින්ම බ්රේක් ඔයිල් ම විතරයි, අනික මේ තෙල් වතුරත් එක්ක ඉක්ක්මනට එකතු වෙනවා එක නිසා බෝතලේ ඔය වැස්සේ පින්නේ එහෙම තෙත තැන් වල පියන බාගෙට තද කරලා තියන්න එපා 1%ක් වතුර ආවත් ජ්වලන උෂ්ණත්වේ වෙනස් වෙනවා අම්බානකට.
මේකේ ජාති ගොඩයි (මේකේ ඩොට් කියල තියෙන්නේ උබල හිතන ඩොට් නෙවෙයි (.)(.) ඈ වල් කමට හිතුවා නේද මන් ඇන්දේ ඩ්‍රම් බ්රේක් පෑඩ් 4ක්
හික්ස් වල් හිත.
DOT 2 (ඩොට් දෙක
) නටන උෂ්ණත්වේ 190°C (284 °F) අමුද්‍රව්‍ය Castor oil/alcohol
DOT 3 (ඩොට් තුන - කුවේණි ටයිප් ඈ
) නටන උෂ්ණත්වේ 205 °C (401 °F) අමුද්‍රව්‍ය Glycol Ether
DOT 4 (ඩොට් හතර - ඇනිමල් ටයිප් ඈ
) නටන උෂ්ණත්වේ 230 °C (446 °F) අමුද්‍රව්‍ය Glycol Ether/Borate Ester
DOT 5 (ඩොට් පහ - අති විශේෂ ඇනිමල් ටයිප්
) නටන උෂ්ණත්වේ 260 °C (500 °F) අමුද්‍රව්‍ය Silicone
DOT 5.1 (ඩොට් ඩොට් අන්තිම එක
) නටන උෂ්ණත්වේ 260 °C (500 °F) අමුද්‍රව්‍ය Glycol Ether/Borate Ester
සාමාන්යෙන් ඉන්දියන් බයික් එකකට මොන ඩොට් එක දැම්මත්, ඒ මදිවට කෙල්ලගේ ඩොට් දෙක
දැම්මත් බ්රේක් මදි. ඒවගේ හැටිනේ. ජපන් රත්තරන් කෙල්ලෙක් ට නම් DOT4 වලින් ඉහල තමයි ඉතින්.
දැන් බලමු සිද්දිය
ඩිස්ක් එක හදල තියෙන්නේ වාත්තු කල යකඩ (Cast Iorn) වලින් මේකේ උපරිම උෂ්ණත්වේ 1175 °C වෙනකොට උනුවෙලා වතුර වෙනවා. ඒ කියන්නේ උබලගේ බයික් එකේ ඩිස්ක් එක උණු වෙලා වතුර වෙනවා. බ්රේක් ගහනකොට පෑඩ් දෙක ඩිස්ක් එකට තද උනාම ගිනියම් වෙනවා පට්ට විදිහට. එතකොට පෑඩ් දෙකත් රත් වෙනවා පෑඩ් දෙකෙන් බ්රේක් පිස්ටන් වලට රස්නේ එනවා. බ්රේක් පිස්ටන් ලග තියෙන්නේ බ්රේක් ඔයිල් බැරිවෙලාවත් ඩොට් 2 දාල තිබ්බ කියල හිතන්න
ඩොට් 2 වල නටන උෂ්ණත්වේ 190°C, ඉතින් බ්රේක් තදට ගහල අම්බානකට රත් වෙලා 190ට ලං උණු ගමන් කැලිපර් එක ඇතුලේ තෙල් ඔක්කොම රත්වෙනවා රත් වෙලා ගොජ ගොජ ගගා උතුරනවා
තෙල් ඉතිරීමේ ප්‍රතිපල
තෙල් හි රසායනික සංයුතිය වෙනස්වීම
තෙල් වල සමහර රසායන ද්‍රව්‍ය කැටිගැසිම
පීඩන අනුපාතිකය වෙනස් වීම
උකු ගතිය වෙනස්විම (Viscosity)
තෙල් අවර්ණ වීම හෝ නියම වර්ණය වෙනස්විම
අත්‍යවශ්‍ය ගුණාංග නැතිවීම (සරුවත් වලින් සීනි ඉවත්කළ සේ)
තෙල් හි වායු බුබුළු මතුවීම
ඉතින් එකපාරක් තෙල් (උදාහරණෙ ගත් පරිදි ඩොට් දෙක) නැතුවට පස්සේ දෙවෙනි පාර රත් වෙන්න වැඩි ජ්වලන උෂ්ණත්වයක් ඕනි නැහැ ඇත්තටම ඒක 140න් වගේ නටන්න ගන්නවා
එතකොට මොකද වෙන්නේ
කෙටියෙන් උබලගේ බාසාවෙන් කිව්වම ඇට තලාගන්ට තමයි වෙන්නේ හිහි
බ්රේක් වදින්නේ නැතුව යනවා, එක්කෝ බ්රේක් එක පල්ස් එකක් වගේ (අඩු වෙනවා වැඩි වෙනවා දිය රැල්ලක් වගේ රිදම් එකකට වදින්න ගන්නවා) වදින්න ගන්නවා, නැත්නම් බ්රේක් හිර වෙනවා, වදින්නේ නැතුවම යනවා, උපරිමේටම ගියොත් හයිද්රෝලික් බටේ පුපුරනකම් තද කලත් වදින්නේ නැහැ.
බ්රේක් තෙල්
තෙල් මාරු කලයුතු ආකාරය
තෙල් මට්ටම බලාගන්න අර හැන්දල් එක උඩ තියෙන තිරිංග තෙල් ටැන්කිය (brake fluid reservoir) එකේ පියන ඇරලා පුරවන්න ටිකක් කටටම නෙවෙයි උබල කටටම පුරවන්න දස්සයෝනේ
පහල කලිපර් එකේ තියෙනව්ව ඇනයක් කරකවන්න එකෙන් තමයි තෙල් ලයින් එකෙන් තෙල් එලියට ගන්නේ, දන්නේ නැති උන් ගූගල් ගහල බලන්න bleed out air from break. මේ සිද්දියට අනේ කරකවන්න ඇලන් කි එකක් ඕනි වෙනවා. අතේ හයිය තමයි ඕනි
ඔකේ තෙල් එලියට එන හිස් කොට බට කැල්ලක් තියෙනවා එලියට දීල මතක ඇතුව එකට ඔක්සිජන් බටයක් හයි කොරගන්න.
ටිකෙන් ටික බ්රේක් තද කරන ගමන්
පහල ඇනේ ටිකක් කරකවන්න එතකොට පුක් ගාල බටේ දිගේ තෙල් ලයින් එකක් එලියට එවි. ඒ තෙල් අස්සේ වාතය තියෙනවද බුබුළු තියෙනවද වර්ණය වෙනස්ද ගනකම වෙනස්ද බලන්න. එහෙනම් තෙල් මාරු කරන්න ඕනි. ඔය ක්‍රියාදාමයම අලුතින් උඩින් තෙල් පුරවමින් කරන්න. බ්රේක් එබීමට පෙර යට නට් එක තද කරන්න මතක ඇතුව
ඔක්කොම ගලවල මේ වගේ කරන්නත් පුළුවන් මේහෙම කරනවා නම් ඔක්කොම දාන්න ඕනි කලිපර් ඇතුලේ රෙපයාර් වලට ගලවන්න ඕනි උනාම මෙහෙමයි ගලවන්නේ
කොපමණ කාලෙකින් මාරු කල යුතුද ?
1 - රේස් පදින උන් නම් හුච වෙන්න බ්රේක් ගහනවා නම් නිතරම බලන්න අඩුම තරමින් මාසෙකට සැරයක් වත්.
2 - හොන්ඩා ජුලොනා ජේඩ් හොනර්ට් සිබීආර් පදින උන් පදින විදිහ අනුව තමයි උබලා බයික් රේස් යනවා වගේ පදිනවා නම් අනිවාර්යෙන් මාස 3කට සැරයක් මාරු කරපන්. සාමාන්යෙන් බ්රේක් බාවිතය අඩු සාමාන්‍ය වේගෙන් පදිනවා නම් (රේස් යන්නේ නැති ) උන් නම් අනිවාර්යෙන් මාස 8ක් අව්රුද්දක් ඇතුලත මාරු කරන්න
3 - ඉන්දියන් පදිනවා නම් අව්රුද්දක් ඇතුලත මාරු කරන්න. උපරිම අවුරුදු 2යි. මන් දන්නවා උබල ඕක කවදාවත් බලන්නේ නැහැ කියල නොකලත් කමක් නැහැ කොහොමත් බ්රේක් නැහැ නේ හිහි
4 - AX1, baja, ජපන් 250 පදින උන් අනිවාර්යෙන් මාස 8කට සැරයක් මාරු කරන්න මචන් - ඕව බ්රේක් නැතුව ගිහිල්ල වැදුනොත් ජංගිත් උකස් කරන්න ඕනි හදන්න
විශේෂ කරුණක්: රත්වීමේ දී වැඩිපුරම රත්වෙන්නේ රෝදය සමග සම්බන්ධ වන කැලිපර් පිස්ටන් අතරේ කොටසේ තියෙන තෙල් ප්‍රමාණයයි. මුළු පද්දතියේ ම තෙල් මාරු කරනවා නම් ඉතා හොඳයි නමුත් අඩු වියදමකින් කරනවා නම් හයිද්රෝලික් බටේ තිබෙන තෙල් රත් නොවේ. නමුත් කිසියම් ප්‍රමාණයකට රත්විය හැක. මුදල් බොහෝ ප්‍රමාණයක් යටකිරීමට නොහැකි නම් බ්රේක් සිලින්ඩර් ප්‍රමාණයට අල්ලන ඔයිල් ප්‍රමාණය සහ වැඩිපුර 20%ක් පමණ ඉවත් කරගන්න - අපතේ යන 60ක් පමණ තෙල් ඉතුරු කරගත හැක.. ඔබ තෙල් වර්ග දෙකක් කලවම් කර ඇත්නම් සියල්ලම අලුතින් ඉවත්කර නැවත පුරවන්න.
බ්රේක් අවශ්‍ය වන්නේ උබලටමයි ජීවිතය රුපියල් 450ක් මත තීන්දු වෙන අවස්ථා තියෙනවා. තමුන්ගේ ජිවිතේ අරගෙන යන වාහනේ එක්ක ලොබ කුණු කම් කරන්න එපා! බයික් එකක් කියන්නේ කෙල්ලෙක් වගේ පදිනකොට පරිස්සමින් පැදපන්. තෙල් මාරු නොකලොත් ලෙඩේ. බයික් වලට ප්රෝස්ටිනෝ2 බැහැදෙන්න බැහැ පුතේ. වැදුනොත් වැදුනමයි, ලෙඩ වෙන්න කලින් හරියට මේන්ටේන් කරලා තියාගනින්.
තෙල් බින්දුවක් ගත්තත් තමුන්ගේ ජාතිය වෙනුවෙන් සිංහල කඩේකින් ගනින් මචං
ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං!
[/QUOTE]
නිකන් බලල reply එකක් වත් නොදා යන්න එපා මචෝ. පට්ට මහන්සියෙන් ලිව්වේ පැය4ක් තිස්සේ. වචනයක් හරි කියල යන්න

මගේ පෙර ලිපි
සර්විස්_කරමු Part 1
AX1_කාපර්ලා
AX1_ගන්නකලින්_1කොටස
AX1_ගන්නකලින්_2කොටස
CDIමොකක්ද? PART1
CDI_බයිලා PART 2
CDI_මාරුකරමු PART 3
මීලගට සර්විස් කරමු පාර්ට් 2 බලාපොරොත්තු වන්න හැබැයි මේකේ ප්‍රතිචාර අනුව
අද කියන්ට යන්නේ උබලා මලාට මාරු කරන්නේ නැති තෙලක් ගැන.
උබල සුර් වෙන්න කියල බ්රේක් ඔයිල් බොන්ට එහෙම එපා හොඳේ ජීවිතේටම බ්රේක් වදියි හොඳේ.
අද කියන්න යන්නේ ලේසියෙන් ලික් වෙන්නේ නැති ලික් කරන්නෙත් නැති, ලික් වෙනවට පෑඩ් අඳින්නෙත් නැති ඔයිල් වර්ගයක් ගැන ඒ තමයි බ්රේක් ඔයිල්. මේක වෙනුවට ආදේශක නැත උබල පොර්ක් ඔයිල් වෙනුවට ඌරු තෙල්, තල තෙල්, එන්ගින් තෙල් දානවා වගේ මේකට ඕනි තෙලක් දාන්න බැහැ කොටින්ම බ්රේක් ඔයිල් ම විතරයි, අනික මේ තෙල් වතුරත් එක්ක ඉක්ක්මනට එකතු වෙනවා එක නිසා බෝතලේ ඔය වැස්සේ පින්නේ එහෙම තෙත තැන් වල පියන බාගෙට තද කරලා තියන්න එපා 1%ක් වතුර ආවත් ජ්වලන උෂ්ණත්වේ වෙනස් වෙනවා අම්බානකට.
මේකේ ජාති ගොඩයි (මේකේ ඩොට් කියල තියෙන්නේ උබල හිතන ඩොට් නෙවෙයි (.)(.) ඈ වල් කමට හිතුවා නේද මන් ඇන්දේ ඩ්‍රම් බ්රේක් පෑඩ් 4ක්
DOT 2 (ඩොට් දෙක
DOT 3 (ඩොට් තුන - කුවේණි ටයිප් ඈ
DOT 4 (ඩොට් හතර - ඇනිමල් ටයිප් ඈ
DOT 5 (ඩොට් පහ - අති විශේෂ ඇනිමල් ටයිප්
DOT 5.1 (ඩොට් ඩොට් අන්තිම එක
සාමාන්යෙන් ඉන්දියන් බයික් එකකට මොන ඩොට් එක දැම්මත්, ඒ මදිවට කෙල්ලගේ ඩොට් දෙක
දැම්මත් බ්රේක් මදි. ඒවගේ හැටිනේ. ජපන් රත්තරන් කෙල්ලෙක් ට නම් DOT4 වලින් ඉහල තමයි ඉතින්.දැන් බලමු සිද්දිය