2013 Jul 15- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ~4 Minutes!~
    4minute.jpg

    කන්සම් මිදා...
    හොඳේ
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    තරිඳු එම්ජේ
    එළකිරි ඩොට් කොම්
    සිරිලංකා
    2013-07-15

    ස්ටයිලගේ දෙමව්පියන්
    කොහෙද මන්දා
    සිරිලංකා

    ආදරණීය දෙමව්පියනි!

    අපගේ පහසුව සම්බන්ධව ස්ටයිලාට ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධවයි

    ඔබගේ පුතු වන සිටයිලා එලකිරියේ ඇති ඉතා හොඳ තේරුමක් ඇති වටන
    අසබ්්‍ය වචන බවට පත්කරනුයේ ඔහුගේ නිසි කලට සිදු නොවූ විවාහය නිසා බව
    මට හැඟියයි. එබැවින් කරුණාකර තම පුතුවෙත සති අන්ත පත්‍රයක මංගල දැන්වීමක් හෝ
    දමා (සබනාට ඇහැ නොගැටෙන පත්‍රයක) ඔහුගේ මානසික අසහනය සන්සිදුවදෙන ලෙස ඉල්ලමි.

    ස්තූතියි
    මෙයට
    ඔබේ පුතුට හෙට අනිද්දා හොදින් සලකන
    තරිඳු එම්ජේ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ වෙලාවේ හොරෙන් රේඩියෝ අහන "ඔයා_මාව_දන්නවා" ව එකතු කරන් හොඳ නැගල යන සින්දුවක් දීපන් ඉස්ටයිලෝ!!
    :cool::cool::cool::cool::cool::cool::cool: