2013 Jul 15- ElaKiri Radio ! - Remix Salade with It's My Style

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    තරිඳු එම්ජේ
    එළකිරි ඩොට් කොම්
    සිරිලංකා
    2013-07-15

    ස්ටයිලගේ දෙමව්පියන්
    කොහෙද මන්දා
    සිරිලංකා

    ආදරණීය දෙමව්පියනි!

    අපගේ පහසුව සම්බන්ධව ස්ටයිලාට ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධවයි

    ඔබගේ පුතු වන සිටයිලා එලකිරියේ ඇති ඉතා හොඳ තේරුමක් ඇති වටන
    අසබ්්‍ය වචන බවට පත්කරනුයේ ඔහුගේ නිසි කලට සිදු නොවූ විවාහය නිසා බව
    මට හැඟියයි. එබැවින් කරුණාකර තම පුතුවෙත සති අන්ත පත්‍රයක මංගල දැන්වීමක් හෝ
    දමා (සබනාට ඇහැ නොගැටෙන පත්‍රයක) ඔහුගේ මානසික අසහනය සන්සිදුවදෙන ලෙස ඉල්ලමි.

    ස්තූතියි
    මෙයට
    ඔබේ පුතුට හෙට අනිද්දා හොදින් සලකන
    තරිඳු එම්ජේ
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11.gif
    11.gif
    11.gif
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගේම් එකේ සෙටප් එක ආයේ බාගන්න වෙනවා....

    නෙක්ස්ට් වීක් වගේ සෙට්වෙමු...

    මට සර්වර් අයිපී එක දෙනවද....? ප්ලීස්.............

    Hmm mamath giya na geeth gen ahala balanna
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :shocked::shocked::shocked::shocked:

    උබම තමයි එක දාන්න ඇත්තේ ... :dull: tyra ගෙන් දැන් ලකුණු දා ගන්න ! :rofl:

    :no::no::no:
    ගෙදර ඉන්න කෙනාට පේන්න මොකට

    මේක ටැග් දාන්නේ ළඟට අරන් උම්මා එකක් දෙනවනේ..

    :lol::lol::lol:

    මේ Korean ඉල්ලපු එකාට (........)

    (Thank You) kiyala ne kiyanne haduve..
    감사합니다 Machan
    :lol::lol::lol:
    උඹලගේ වැඩි ඉල්ලීම මත තව එකක් ඉල්ලනවා..

    මම නැති දාට බොලාට
    කොරියාව මතක් වෙන්නෙත්
    නෑ නේ..
    :growl::growl::growl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    තරිඳු එම්ජේ
    එළකිරි ඩොට් කොම්
    සිරිලංකා
    2013-07-15

    ස්ටයිලගේ දෙමව්පියන්
    කොහෙද මන්දා
    සිරිලංකා

    ආදරණීය දෙමව්පියනි!

    අපගේ පහසුව සම්බන්ධව ස්ටයිලාට ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධවයි

    ඔබගේ පුතු වන සිටයිලා එලකිරියේ ඇති ඉතා හොඳ තේරුමක් ඇති වටන
    අසබ්්‍ය වචන බවට පත්කරනුයේ ඔහුගේ නිසි කලට සිදු නොවූ විවාහය නිසා බව
    මට හැඟියයි. එබැවින් කරුණාකර තම පුතුවෙත සති අන්ත පත්‍රයක මංගල දැන්වීමක් හෝ
    දමා (සබනාට ඇහැ නොගැටෙන පත්‍රයක) ඔහුගේ මානසික අසහනය සන්සිදුවදෙන ලෙස ඉල්ලමි.

    ස්තූතියි
    මෙයට
    ඔබේ පුතුට හෙට අනිද්දා හොදින් සලකන
    තරිඳු එම්ජේ
    pe
    :lol:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    පට්ට පට පට,,,,
    අද ඉස්ටයිලා ලිදේ...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එලකිරි රේඩියෝව තුල කොරියන් ගීත ප්‍රචාරය වහා නවතනු...
    :frown::frown::frown:

    වාව් පට්ට සින්දුව
    මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    අන් යොන් ගා ශිප් ශියො....
    :frown::frown::frown:
    එලකිරි රේඩියෝව තුල කොරියන් ගීත ප්‍රචාරය වහා නවතනු...
    :frown::frown::frown::frown:

    එපා එපා කියලා
    වැඩියෙන් කියනවා කියන්නේ
    අහන්න තියෙන කැමැත්ත
    වැඩී කියන එක..

    :yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තරිඳු එම්ජේ
    එළකිරි ඩොට් කොම්
    සිරිලංකා
    2013-07-15

    ස්ටයිලගේ දෙමව්පියන්
    කොහෙද මන්දා
    සිරිලංකා

    ආදරණීය දෙමව්පියනි!

    අපගේ පහසුව සම්බන්ධව ස්ටයිලාට ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධවයි

    ඔබගේ පුතු වන සිටයිලා එලකිරියේ ඇති ඉතා හොඳ තේරුමක් ඇති වටන
    අසබ්්‍ය වචන බවට පත්කරනුයේ ඔහුගේ නිසි කලට සිදු නොවූ විවාහය නිසා බව
    මට හැඟියයි. එබැවින් කරුණාකර තම පුතුවෙත සති අන්ත පත්‍රයක මංගල දැන්වීමක් හෝ
    දමා (සබනාට ඇහැ නොගැටෙන පත්‍රයක) ඔහුගේ මානසික අසහනය සන්සිදුවදෙන ලෙස ඉල්ලමි.

    ස්තූතියි
    මෙයට
    ඔබේ පුතුට හෙට අනිද්දා හොදින් සලකන
    තරිඳු එම්ජේ

    ඈ බොල හිටපු පැටියෝ
    බොගේ අත කැඩෙනවද
    මේක තව ටිකක් ලොකු සයිස්
    එකෙන් දාන්න බැරිද..
    :frown::frown: