තරිඳු එම්ජේ
එළකිරි ඩොට් කොම්
සිරිලංකා
2013-07-15
ස්ටයිලගේ දෙමව්පියන්
කොහෙද මන්දා
සිරිලංකා
ආදරණීය දෙමව්පියනි!
අපගේ පහසුව සම්බන්ධව ස්ටයිලාට ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධවයි
ඔබගේ පුතු වන සිටයිලා එලකිරියේ ඇති ඉතා හොඳ තේරුමක් ඇති වටන
අසබ්්‍ය වචන බවට පත්කරනුයේ ඔහුගේ නිසි කලට සිදු නොවූ විවාහය නිසා බව
මට හැඟියයි. එබැවින් කරුණාකර තම පුතුවෙත සති අන්ත පත්‍රයක මංගල දැන්වීමක් හෝ
දමා (සබනාට ඇහැ නොගැටෙන පත්‍රයක) ඔහුගේ මානසික අසහනය සන්සිදුවදෙන ලෙස ඉල්ලමි.
ස්තූතියි
මෙයට
ඔබේ පුතුට හෙට අනිද්දා හොදින් සලකන
තරිඳු එම්ජේ