එපා එපා කියලා
වැඩියෙන් කියනවා කියන්නේ
අහන්න තියෙන කැමැත්ත
වැඩී කියන එක..
!...සෙද්ද තමයි...!
එපා එපා කියලා
වැඩියෙන් කියනවා කියන්නේ
අහන්න තියෙන කැමැත්ත
වැඩී කියන එක..

ඈ බොල හිටපු පැටියෝ
බොගේ අත කැඩෙනවද
මේක තව ටිකක් ලොකු සයිස්
එකෙන් දාන්න බැරිද..
ane me ...oya leda ain karala tikak fun ekak gamu..mamath sinduwak ahanna awa duwanna hadanna epa![]()

Screenshot captured!!![]()






ඈ බොල හිටපු පැටියෝ
බොගේ අත කැඩෙනවද
මේක තව ටිකක් ලොකු සයිස්
එකෙන් දාන්න බැරිද..
දත් නැතිව බත් කන්න ආසද...
අපි නම් නූඩ්ල්ස් කන්නේ..
ටයිරා කෑම ලෑස්ති කරනකන්
මම මේ ත්රෙඩ් එකට කමෙන්ට් කරන්නේ..



තරිඳු එම්ජේ
එළකිරි ඩොට් කොම්
සිරිලංකා
2013-07-15
ස්ටයිලගේ දෙමව්පියන්
කොහෙද මන්දා
සිරිලංකා
ආදරණීය දෙමව්පියනි!
අපගේ පහසුව සම්බන්ධව ස්ටයිලාට ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධවයි
ඔබගේ පුතු වන සිටයිලා එලකිරියේ ඇති ඉතා හොඳ තේරුමක් ඇති වටන
අසබ්්ය වචන බවට පත්කරනුයේ ඔහුගේ නිසි කලට සිදු නොවූ විවාහය නිසා බව
මට හැඟියයි. එබැවින් කරුණාකර තම පුතුවෙත සති අන්ත පත්රයක මංගල දැන්වීමක් හෝ
දමා (සබනාට ඇහැ නොගැටෙන පත්රයක) ඔහුගේ මානසික අසහනය සන්සිදුවදෙන ලෙස ඉල්ලමි.
ස්තූතියි
මෙයට
ඔබේ පුතුට හෙට අනිද්දා හොදින් සලකන
තරිඳු එම්ජේ


