2013 Jul 15- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    sleeping_man.jpeg
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඈ බොල හිටපු පැටියෝ
    බොගේ අත කැඩෙනවද
    මේක තව ටිකක් ලොකු සයිස්
    එකෙන් දාන්න බැරිද..
    :frown::frown:

    තරිඳු එම්ජේ
    එළකිරි ඩොට් කොම්
    සිරිලංකා
    2013-07-15

    ස්ටයිලගේ දෙමව්පියන්
    කොහෙද මන්දා
    සිරිලංකා

    ආදරණීය දෙමව්පියනි!

    අපගේ පහසුව සම්බන්ධව ස්ටයිලාට ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධවයි

    ඔබගේ පුතු වන සිටයිලා එලකිරියේ ඇති ඉතා හොඳ තේරුමක් ඇති වටන
    අසබ්්‍ය වචන බවට පත්කරනුයේ ඔහුගේ නිසි කලට සිදු නොවූ විවාහය නිසා බව
    මට හැඟියයි. එබැවින් කරුණාකර තම පුතුවෙත සති අන්ත පත්‍රයක මංගල දැන්වීමක් හෝ
    දමා (සබනාට ඇහැ නොගැටෙන පත්‍රයක) ඔහුගේ මානසික අසහනය සන්සිදුවදෙන ලෙස ඉල්ලමි.

    ස්තූතියි
    මෙයට
    ඔබේ පුතුට හෙට අනිද්දා හොදින් සලකන
    තරිඳු එම්ජේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Screenshot captured!! :nerd::nerd::nerd:

    දත් නැතිව බත් කන්න ආසද...
    :growl::growl::growl::growl:

    අපි නම් නූඩ්ල්ස් කන්නේ..
    ටයිරා කෑම ලෑස්ති කරනකන්
    මම මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්නේ..

    ;);)
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඈ බොල හිටපු පැටියෝ
    බොගේ අත කැඩෙනවද
    මේක තව ටිකක් ලොකු සයිස්
    එකෙන් දාන්න බැරිද..
    :frown::frown:

    මොකාටද රන්දික අයියේ හිටපු පැටියෝ කියන්නෙ???
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දත් නැතිව බත් කන්න ආසද...
    :growl::growl::growl::growl:

    අපි නම් නූඩ්ල්ස් කන්නේ..
    ටයිරා කෑම ලෑස්ති කරනකන්
    මම මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්නේ..

    ;);)

    ඔව් ඉතින් අනික් වෙලාවට උබට රෙදි හෝදන්නයි, කඩේ යන්නයි, ලමයි බලන්නයි,
    ඔකොම වැඩ තියන්වනේ.. :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තරිඳු එම්ජේ
    එළකිරි ඩොට් කොම්
    සිරිලංකා
    2013-07-15

    ස්ටයිලගේ දෙමව්පියන්
    කොහෙද මන්දා
    සිරිලංකා

    ආදරණීය දෙමව්පියනි!

    අපගේ පහසුව සම්බන්ධව ස්ටයිලාට ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධවයි

    ඔබගේ පුතු වන සිටයිලා එලකිරියේ ඇති ඉතා හොඳ තේරුමක් ඇති වටන
    අසබ්්‍ය වචන බවට පත්කරනුයේ ඔහුගේ නිසි කලට සිදු නොවූ විවාහය නිසා බව
    මට හැඟියයි. එබැවින් කරුණාකර තම පුතුවෙත සති අන්ත පත්‍රයක මංගල දැන්වීමක් හෝ
    දමා (සබනාට ඇහැ නොගැටෙන පත්‍රයක) ඔහුගේ මානසික අසහනය සන්සිදුවදෙන ලෙස ඉල්ලමි.

    ස්තූතියි
    මෙයට
    ඔබේ පුතුට හෙට අනිද්දා හොදින් සලකන
    තරිඳු එම්ජේ

    ඈ බොල මී හරක් පැටියෝ ‍
    බෝ හිතුවද අපේ ඇස් පොට්ටයි
    කියලා මෙච්චට ලොකු සයිස් එකෙන් අකුරු දාන්න..
    අර ත්‍රෙඩ් එකේ චූ දාපු කොල්ලට
    වෙව්ව දේම තමා බොට වෙන්නෙත්..

    :growl::growl::growl: