Dell Laptop Offer Only from Tech Smart LankaDell Inspiron 3521 ~ i3 3rd Gen![]()
මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත.......![]()
මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්......![]()
![]()
ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න......![]()
4GB RAM
500GB HDD
15.6" LED
Warranty :- ONE 01 Year
Rs :- 67,900/=
Dell Inspiron 3521 ~ i5 3rd Gen
4GB RAM
500GB HDD
15.6" LED
With 1GB Dedicated VGA
Warranty :- THREE 03 Years
Rs :- 88,900/=
Dell Inspiron 3521 ~ i5 3rd Gen
6GB RAM
750GB HDD
15.6" LED
With 1GB Dedicated VGA
With Original Windows 8
Warranty :- ONE 01 Year
Rs :- 92,900/=
Dell Inspiron 3521 ~ i7 3rd Gen
8GB RAM
1TB HDD
15.6" LED
With 2GB Dedicated VGA
Warranty :- ONE 01 Year
Rs :- 1,08,900/=

ගන්නෝ ගනිත්වා...............
මොකද යුරාජ් ගේන් තමා මගේ ලැප් එකත් ගත්තේ..........
අවුලක් කියන නාමයක් නැත........
ඔය මනුස්සයා ලාබ තියාගෙන ද මන්ද අම්මපා දෙන්නේ.......
මොකද මේ ගානට මේ ස්පෙක්ස් කොහෙන්වත් ගන්න නෑ නේ......
.. මේකගේ ෂොප් එකට යන්න ඕන ලැපේ බැටරි එක අප්සට් වෙලා ගන්න ඕන එකක් 
Dell Vostro / Inspiron Quality නෑ කියනවා නම්, HP අරන් ඔයාලා මොනවා කියයිද කියලා මට හිතා ගන්න බෑ........
![]()
ලංකාවේ මාකට් එකේ, ගන්නවා නම් ගන්න හොද, ඩෙල් සහ ටොෂිබා විතරයි...... කවුරු කොහොම කිව්වත්, ඈත්ත තත්වේ ඒකයි..... කට්ටිය HP ගත්තට, අවුරුද්දක් දෙකක් යද්දි, දෙන ලෙඩ ටික, කොටින්ම කියනවා නම්, ප්ලාස්ටික් කෑලි ටික විතරයි ලෙඩක් නොදෙන්නේ HP වල.......![]()

ආ පැණියාඋබ මොකද බන් වැඩිය පේන්න නැත්තේ

උරාජ් ළඟ ඇලඩින්ගේ කුප්පි ලාම්පුව තියෙනවලු ... දෙපාරක් අත ගාල බූතයගෙන් ලැප් එක ඉල්ලන්න තියෙන්නේ.. මේකගේ ෂොප් එකට යන්න ඕන ලැපේ බැටරි එක අප්සට් වෙලා ගන්න ඕන එකක්
![]()


Mokakda ඔරිජිනල් වොරන්ටි kiyanne? Softlogic neda Dell auth. Dealer?anika 10 Years wenakan service warrenty ekakuth denawa neda softlogic la?






-rep
එහෙම තමයි අපිට ඔය එක එකා එක්ක බජනෙ දාගෙන ඉන්න වෙලා නෑ![]()


කෙල්ලෝ ටිකක් උබව සමූහ දුෂණය කළා කියල කව්ද කිව්වා වගේ මතකයි![]()
ගණන් නම් අව්ලක් නෑ. එත් දැන් Dell ඉස්සර වගේ Quality නෑ. අපේ Company එකට පහුගිය අවුද්දේ ගත්ත Vostro 10 න් 6 ම Lid එක Crack වුනා....Latitude එකත් හිතන තරම් Quality නෑ. අපි නම් ගත්තේ Softlogic එකෙන්.. 3 Year Gold onsite warranty එක්ක.. අපි දැන් HP Probook series එක ගන්න බලන්නේ. එත් ලංකාවේ HP කරන හරි හමන් Agent කෙනෙක් නෑ. ඉන්න එවුන්ගේ Service අන්තිමයි....






