Dell 3521 Laptop Offer

Beta Dev

Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    ඒ බන් උබලගේ branchඑකක් මාතර ත් open කරපංකෝ..... Galle වලින් නවත්තාල තියන්නේ.

    anyway මචන් ජයෙන් ජය....
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:

    මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත....... :no:

    මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්...... :rofl:

    1427a6w.jpg


    ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න...... :yes:
    Dell Inspiron 3521 ~ i3 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED

    Warranty :- ONE 01 Year
    Rs :- 67,900/=


    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED
    With 1GB Dedicated VGA

    Warranty :- THREE 03 Years
    Rs :- 88,900/=



    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    6GB RAM
    750GB HDD
    15.6" LED
    With 1GB Dedicated VGA
    With Original Windows 8

    Warranty :- ONE 01 Year
    Rs :- 92,900/=


    Dell Inspiron 3521 ~ i7 3rd Gen

    8GB RAM
    1TB HDD
    15.6" LED
    With 2GB Dedicated VGA


    Warranty :- ONE 01 Year
    Rs :- 1,08,900/=




    Unity Plaza ගිහින් හෙව්වත් කොහේවත් නැත මේ ගානට. :no: ගිහින් උන්ටම අහු වෙනවා නම් කරන්න දෙයක්ද නැත..... :yes: :cool: බොරුවට One Year Warranty + 2 Years Service කතන්දර අපි ලග නැත...... :no:

    ඇයි බං toshiba ඇතාරියද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    තෑන්ක්ස්. ඒත් මම ලගදි අලුත් ලැපක් ගත්ත.
    Dell N5110 i5, 1gb dedicated VGA with Dell pass card
    79,500
    දැන් මේ ලැප කීයද?
    ------------------
    ඔයාගෙ Warranty 03 years කියන්නෙ 01 comprehensive + 02 Service ද? 03 comprehensive ද?
     

    kingdewi

    Well-known member
  • ඔන්න බානවනම් තැඹිලි ..
    වැරදුනා ..ගන්නවනම් ලැප්ටොප් :)

    ඔරිජිනල් බඩු ..සාධාරණ මිලට ..විශ්වාසවන්තව ලබාගැනීමට නම් ..ටෙක්ස්මාර්ට් ලංකා .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගන්නෝ ගනිත්වා...............
    මොකද යුරාජ් ගේන් තමා මගේ ලැප් එකත් ගත්තේ..........
    අවුලක් කියන නාමයක් නැත........

    ඔය මනුස්සයා ලාබ තියාගෙන ද මන්ද අම්මපා දෙන්නේ.......
    මොකද මේ ගානට මේ ස්පෙක්ස් කොහෙන්වත් ගන්න නෑ නේ......
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගන්නෝ ගනිත්වා...............
    මොකද යුරාජ් ගේන් තමා මගේ ලැප් එකත් ගත්තේ..........
    අවුලක් කියන නාමයක් නැත........

    ඔය මනුස්සයා ලාබ තියාගෙන ද මන්ද අම්මපා දෙන්නේ.......
    මොකද මේ ගානට මේ ස්පෙක්ස් කොහෙන්වත් ගන්න නෑ නේ......

    උරාජ් ළඟ ඇලඩින්ගේ කුප්පි ලාම්පුව තියෙනවලු ... දෙපාරක් අත ගාල බූතයගෙන් ලැප් එක ඉල්ලන්න තියෙන්නේ :nerd: .. මේකගේ ෂොප් එකට යන්න ඕන ලැපේ බැටරි එක අප්සට් වෙලා ගන්න ඕන එකක් :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked: Dell Vostro / Inspiron Quality නෑ කියනවා නම්, HP අරන් ඔයාලා මොනවා කියයිද කියලා මට හිතා ගන්න බෑ........ :lol:

    ලංකාවේ මාකට් එකේ, ගන්නවා නම් ගන්න හොද, ඩෙල් සහ ටොෂිබා විතරයි...... කවුරු කොහොම කිව්වත්, ඈත්ත තත්වේ ඒකයි..... කට්ටිය HP ගත්තට, අවුරුද්දක් දෙකක් යද්දි, දෙන ලෙඩ ටික, කොටින්ම කියනවා නම්, ප්ලාස්ටික් කෑලි ටික විතරයි ලෙඩක් නොදෙන්නේ HP වල....... :lol:


    මොකක්ද උඹ කිව්වේ :angry:
     

    kingdewi

    Well-known member
  • උරාජ් ළඟ ඇලඩින්ගේ කුප්පි ලාම්පුව තියෙනවලු ... දෙපාරක් අත ගාල බූතයගෙන් ලැප් එක ඉල්ලන්න තියෙන්නේ :nerd: .. මේකගේ ෂොප් එකට යන්න ඕන ලැපේ බැටරි එක අප්සට් වෙලා ගන්න ඕන එකක් :dull:

    :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mokakda ඔරිජිනල් වොරන්ටි kiyanne? Softlogic neda Dell auth. Dealer? :confused: anika 10 Years wenakan service warrenty ekakuth denawa neda softlogic la?

    සොෆ්ලොජික් එකේ එකෙක් වත් ඒකෙන් ලැපක් නොගනී..
    :rofl::rofl::rofl:
    පට්ට ගනන්..බං. Dell ඉස්සර සොෆ්ලොජික්ලා කලේ..
    ඒ කාලේ උන් දුන්නේ නෑ ඔය මාසෙට ගානක් ගෙවලා ගන්න..
    දැන් Dell ඩීල් කරන්නේ උන් නෙමෙයි ද කොහෙද..
    ඒ නිසා වෙන්න ඇති මාසෙට පොලී නැතිව ගෙවන්න දෙන්නේ..
    :P:P:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    -rep

    එහෙම තමයි අපිට ඔය එක එකා එක්ක බජනෙ දාගෙන ඉන්න වෙලා නෑ :no:

    කෙල්ලෝ ටිකක් උබව සමූහ දුෂණය කළා කියල කව්ද කිව්වා වගේ මතකයි :rolleyes::P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගණන් නම් අව්ලක් නෑ. එත් දැන් Dell ඉස්සර වගේ Quality නෑ. අපේ Company එකට පහුගිය අවුද්දේ ගත්ත Vostro 10 න් 6 ම Lid එක Crack වුනා....Latitude එකත් හිතන තරම් Quality නෑ. අපි නම් ගත්තේ Softlogic එකෙන්.. 3 Year Gold onsite warranty එක්ක.. අපි දැන් HP Probook series එක ගන්න බලන්නේ. එත් ලංකාවේ HP කරන හරි හමන් Agent කෙනෙක් නෑ. ඉන්න එවුන්ගේ Service අන්තිමයි....

    හපෝ hp නම් ගන්න එපා..
    :no::no:

    Dell වලට තමා ඒ කාලේ ඉඳන්ම ආසාව තිබ්බේ.
    ඒත් වැඩේට ගැලපෙන එකක් ‍තෝරගෙන අර ගන්න ඕන.
    මම ගන්න ගිය Dell එක ස්ටොක් එකේ ඉවර වෙලා කියපු නිසා
    :(:(
    අන්තිමට මට ඒ වැඩේට හරියන එකකට තිබුනේ acer එකක් විතරයි.
    මෙට්‍රොපොලිටේන් ලගෙන්ම ගන්න නිසා තමා ඒක ගත්තෙත්.
    උන්ට බැනලා බැනලා,ලොවෙත් කතා කියලා ගත්තේ.
    කොහොමත් අද වෙනකන් මේකේ අවුලක් නෑ..
    ගේමුත් ගහනවා..

    මං හිතන්නේ දැන් මාකට් එකේ Hp වෙන්නැති පජාතම..
    මගේ මලයා හෙන ගානකට එකක් ගත්තා සුපිරි පෆෝමන්ස් තියෙනවා ඒත් ගේම් එකක්වත් ගහන්න බෑ..
    අන්තිමට ඌ ඒකට මොනවා කරාද මන්දා..

    :baffled::baffled::baffled: