Dell 3521 Laptop Offer

kingdewi

Well-known member
  • හපෝ hp නම් ගන්න එපා..
    :no::no:

    Dell වලට තමා ඒ කාලේ ඉඳන්ම ආසාව තිබ්බේ.
    ඒත් වැඩේට ගැලපෙන එකක් ‍තෝරගෙන අර ගන්න ඕන.
    මම ගන්න ගිය Dell එක ස්ටොක් එකේ ඉවර වෙලා කියපු නිසා
    :(:(
    අන්තිමට මට ඒ වැඩේට හරියන එකකට තිබුනේ acer එකක් විතරයි.
    මෙට්‍රොපොලිටේන් ලගෙන්ම ගන්න නිසා තමා ඒක ගත්තෙත්.
    උන්ට බැනලා බැනලා,ලොවෙත් කතා කියලා ගත්තේ.
    කොහොමත් අද වෙනකන් මේකේ අවුලක් නෑ..
    ගේමුත් ගහනවා..

    මං හිතන්නේ දැන් මාකට් එකේ Hp වෙන්නැති පජාතම..
    මගේ මලයා හෙන ගානකට එකක් ගත්තා සුපිරි පෆෝමන්ස් තියෙනවා ඒත් ගේම් එකක්වත් ගහන්න බෑ..
    අන්තිමට ඌ ඒකට මොනවා කරාද මන්දා..

    :baffled::baffled::baffled:

    DELL එකනම් අවුලක් නෑ.මාත් එකගයි .:)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හපෝ hp නම් ගන්න එපා..

    එක නම් ඇත්ත... මම දන්නා තැනක HP එකක් තියෙනවා එක රත් වෙනවා බිත්තර බදින්න පුළුවන් සයිස් එකට :baffled: වැඩේ තියෙන්නේ ලංකාවේ තියෙන hp වල තමා අවුල.. ලංකාවට එන hp අවුල් වගේ.. dell , Toshiba මරු ...
     
    kingdewi

    Well-known member
  • එක නම් ඇත්ත... මම දන්නා තැනක HP එකක් තියෙනවා එක රත් වෙනවා බිත්තර බදින්න පුළුවන් සයිස් එකට :baffled: වැඩේ තියෙන්නේ ලංකාවේ තියෙන hp වල තමා අවුල.. ලංකාවට එන hp අවුල් වගේ.. dell , Toshiba මරු ...

    ආ හොටෙල් එකකද තියෙන්නේ ඕක ?:rolleyes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ela ela machan
    11.gif
    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    DELL එකනම් අවුලක් නෑ.මාත් එකගයි .:)

    Hp කියන්නෙත් චොර බ්‍රැන්ඩ් එකක් නෙමෙයි..ඒකට තමා වැඩිම මාර්කට් එක තිබුනේ.අදට උනත් කිරි කිරියෙන් ලැපක් ගැන හිතලා ගන්න යන එකෙක් කියන්නේ "මම hp එකක් ගන්න හිතුවේ කියලා..උගේ සිහින උපන්ගේම බොඳ කර හරිනවා අපි..." හොඳ hp ලැප් ඇති.දැනන් විකුණන උන් ගාව..කොහොමත් Hp උන්ම කියලා තියෙන්නේ ලංකාවෙන් අරන් කෙලන් ඇවිත් අපිට කියන්න එපා කියලා.. (hp හදන්නේ ලංකාවෙද):rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උරාජ් ළඟ ඇලඩින්ගේ කුප්පි ලාම්පුව තියෙනවලු ... දෙපාරක් අත ගාල බූතයගෙන් ලැප් එක ඉල්ලන්න තියෙන්නේ :nerd: .. මේකගේ ෂොප් එකට යන්න ඕන ලැපේ බැටරි එක අප්සට් වෙලා ගන්න ඕන එකක් :dull:
    තොට ඒහෙනම් යන්න පුළුවන්.....
    මගේ අර බෝතල් රාජය අරං තමා එන්න බැරි......
    මේහ්...සසා ගේ වැඩේට උඹත් කුරුණෑගල පදිනවැයි.....
    එහෙනම එන ගමන් අපේ අහ ආවෑකි..........
    -rep

    එහෙම තමයි අපිට ඔය එක එකා එක්ක බජනෙ දාගෙන ඉන්න වෙලා නෑ :no:
    ඔව් නේ.....
    මල් ජංගි වල මල් ගනින්න තියනව නේහ් ලොන්ත කොකටුවට.............:angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොට ඒහෙනම් යන්න පුළුවන්.....
    මගේ අර බෝතල් රාජය අරං තමා එන්න බැරි......
    මේහ්...සසා ගේ වැඩේට උඹත් කුරුණෑගල පදිනවැයි.....
    එහෙනම එන ගමන් අපේ අහ ආවෑකි..........

    ඔව් නේ.....
    මල් ජංගි වල මල් ගනින්න තියනව නේහ් ලොන්ත කොකටුවට.............:angry:

    ඊය :growl:

    මොකක්ද උඹ ඒ කිව්වෙ :angry::angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තොට ඒහෙනම් යන්න පුළුවන්.....
    මගේ අර බෝතල් රාජය අරං තමා එන්න බැරි......
    මේහ්...සසා ගේ වැඩේට උඹත් කුරුණෑගල පදිනවැයි.....
    එහෙනම එන ගමන් අපේ අහ ආවෑකි..........

    ඔව් නේ.....
    මල් ජංගි වල මල් ගනින්න තියනව නේහ් ලොන්ත කොකටුවට.............:angry:

    :nerd: කියන්නම්කො කෝලක් දීලම
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එක නම් ඇත්ත... මම දන්නා තැනක HP එකක් තියෙනවා එක රත් වෙනවා බිත්තර බදින්න පුළුවන් සයිස් එකට :baffled: වැඩේ තියෙන්නේ ලංකාවේ තියෙන hp වල තමා අවුල.. ලංකාවට එන hp අවුල් වගේ.. dell , Toshiba මරු ...

    එකක් ද කොහෙද?
    වැඩ කරන ගමන් බිත්තරයක් උනත් බැද ගත ඇහැකි..
    ඒක ඇත්ත වෙන්න පුලුවන් මාත් ලංකාවේ තමා hp වලට මෙච්චර හොඳ කීර්තිනාමයක් අහලා තියෙන්නේ..
    අනික් රටවල එහෙම එකක් වැඩිය අහන්න නෑ.

    ඇත්තද දන්නේ නෑ
    ගොඩක් උන් කියන්නේ ඩුබායි වලින් ගේනවා කියලා..
    මෙහෙම හදනවද දන්නෙත් නෑ දැන් ලංකාව දියුණුයි නේ...

    ඒකනම් ඇත්ත කියුවේ අනික් ඒවා...:frown::frown:
    @#$%^&* හෙනගහනවා... :මරං කන මූණ:
    :angry::angry::angry:
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ගන්නෝ ගනිත්වා...............
    මොකද යුරාජ් ගේන් තමා මගේ ලැප් එකත් ගත්තේ..........
    අවුලක් කියන නාමයක් නැත........

    ඔය මනුස්සයා ලාබ තියාගෙන ද මන්ද අම්මපා දෙන්නේ.......
    මොකද මේ ගානට මේ ස්පෙක්ස් කොහෙන්වත් ගන්න නෑ නේ......

    uba koheda ban inne malabe:nerd:
    uraj gen ahuwama tena kiwee ne :growl: