අලියා කළු හින්දා පෙනිලා නැහැලු නේ.ඔය කියන්නේ.....අලිය ගෙලු වැරැද්ද..
මේ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට එක අතකට මොන නීතිද බං..
![]()
එහෙමත් නැත්තන් අලි වෙන පාටකින් පාට කරයි 
එතකොට බස් කාරය අලියා හප්පුනාට පස්සේ 2nd එකට දාල 3rd එකටත් දාල තියනවා නේද අර කලේ අස්සට යන්නඅනික බස් එකේ ඉස්සර මූන දැක්කම හිතාගන්න පුළුවන් 1st එකේ ගිහින් තියෙන්නේ කියල
![]()


මචං මම කිව්වෙ වැලි ටිපර් 1st එකේ කන්ද අදිනවා කියලා... බස් එකක් නම් කොහොමවත් 1st එකට දාන්න ඕනේ නෑ... සාමාන්‍යයෙන් 3rd එකේ යන්න පුලුවන්.... අනික ඉතින් පේනවානේ බස් එක කැලේ ඇතුලට ගියාට හැප්පිලා තියන්නේ දකුණු පැත්ත විතරයි කියලා... සමහර විට අලියාගේ වදින්න ඇත්තේ ඒ පැත්ත.......
කොහොමහරි අන්තිමට ඌ අර කැලේ ඇතුලේ
කොහොමත් මචන් කොයි විදියකින් හරි suicide කරගන්න පාරට පාන්නේ නැත්තං ඇරෙන්න අනිත් හැමවෙලාවකම pedestrian කෙනෙක් හැප්පුවම වරද driverge කියල තමයි ගන්නේ මම දන්න විදියට (ඕකට සත්තුත් ඇතුලත්) සතෙක් හප්පුවොත් ඉතින් අනිවරෙන්ම සාධාරණ හේතුවක් මත ඇරෙන්න driverගෙ තමයි වරද සිරාවට බං
ඔන්න බලපන් දැන් හෙට ඉඳන් පොළොන්නරුවේ අලින්ගේ පිටේ නියෝන් බෝඩ් එකක් ගහයි "මං අලියෙක්" කියලඑහෙමත් නැත්තන් අලි වෙන පාටකින් පාට කරයි
![]()



පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද aniwa bun![]()

අලින්ව රෑට පෙන්නේ නැ මචන් පාර හරහා පැන්නත් . බොරුනම් ඔය දුරපැතිවල ඉන්න එකෙක්ගෙන් අහපන්
අනික ඔය සත්තු පාරට් එන තැන් වල extra cautious drive කරන්න බෝඩ් දාල තියනව ඕන තරං
අපෙ උන් ඉතින් කවද්ද බෝඩ් බල බල එලෙව්වෙ 
අලියා ඉන්න තැනයි , හැප්පිල තියන තැනයි බැලුවම මටනං හිතෙන්නේ අලිය පාර මැද වගේ ඉඳල තියෙන්නේ. බස් කාරය අන්තිම මොහොතෙ අලියව දැකල වමට කපල තියනවා evade කරන්නකොහොමහරි අන්තිමට ඌ අර කැලේ ඇතුලේ
![]()
ඔව් මචං එහෙම වෙන්නත් පුලුවන්.. මොකද මේ පාරේ හැමදාම යන එන මිනිස්සු දන්නවා මේ අලියගෙන් වාහන වලට කරදරයක් නෑ කියලා.... මොකද මේ අලින්ට වාහන හුරුයි.... දැන් ඔය මුලතිව් පැත්තේ එහෙම කැලේ ඉන්න අලින්ට වාහන හුරු නැති හින්දා උන් වාහන වලට ගහන්න පන්නනවා.... අපි යද්දි උනත් මේ අලියා පාරේ හිටියොත් අයින් කරන් යනවා මොකද අලියා කරදරයක් කරන්නේ නෑ කියලා.... සමහරවිට මේ රියදුරාත් එහෙම කරන්න ගිහින් මොකක් හරි වෙන්න ඇති.......
අලින්ව රෑට පෙන්නේ නැ මචන් පාර හරහා පැන්නත් . බොරුනම් ඔය දුරපැතිවල ඉන්න එකෙක්ගෙන් අහපන්


අවදානෙන් ගියොත් නොපෙනෙන්න විදියක් නෑඅනික ඔය සත්තු පාරට් එන තැන් වල extra cautious drive කරන්න බෝඩ් දාල තියනව ඕන තරං
අපෙ උන් ඉතින් කවද්ද බෝඩ් බල බල එලෙව්වෙ
![]()

දැන් ඔය ඒපැත්තෙ කට්ටිය කියන්නේ ඔය අලිය හැමදාම ඔතන ඉන්නවා කියල ඉතින් ඒක ඔය ඩ්‍රයිවර් නොදැන ඉන්න විදියක් නෑනෙ
මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ..
වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ..
සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ..
ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන.. 
ඔව් මචං.... dim light ගියොත් කොහොමවත් පේන්නේ නෑ....![]()
ඒත් මූ වමට කපල තියෙන්නේ සමහට විට කරුමෙට ඒ වෙලේ අනිත් පැත්තෙන් වාහනයක් ආවද දන්නෑ
එහෙනං ඉතින් dim එකෙන් තමා යන්න ඇත්තේ 
ඒ උනාට අලියනේ බන් වැරැද්ද කරලා තියෙන්නේ . කහ ඉරක්වත් නැ ඒ හරියේ![]()

අලියා හැමදාම ඉන්නේ ඔතන නෙවේ මචං.... ඔතන ඉඳන් මීටර් 300 ක් විතර එහයින් තියන දේවාලේ ලඟ... ඔය අලියා සමහර වෙලාවට වාහන ලඟටත් එනවා කෑම ඉල්ලන්.... මාත් ඔය අලියට කෙසෙල් අරන් දීලා තියනවා දේවාලේ ගාව කඩෙන්.... මම හිත්න්නේ අලියා පාර දිගේ ඉස්සරහට එන්න ඇති..... ඒ එන ගමන් බස් එක පැත්තට ආවද දන්නෙත් නෑ... හරියටම කියන්න බෑනෙ මොකද උනේ කියලා දකින්නෙ නැතුව....


මම බර වාහාන ගෙනියන කෙනෙක් විදියට කියන්නේ.. ඩිම් ලයිට් දාගෙන ආවොත් ලගට එනකම්ම පේනේනෙ නැ..මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ..
වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ..
සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ..
ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන..
![]()






මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන..![]()
