kalakanniya muge as potta welada?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අලියා කළු හින්දා පෙනිලා නැහැලු නේ.ඔය කියන්නේ...:lol:..අලිය ගෙලු වැරැද්ද..:rofl:මේ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට එක අතකට මොන නීතිද බං..:lol::lol::lol:

    සිරාවට බං

    ඔන්න බලපන් දැන් හෙට ඉඳන් පොළොන්නරුවේ අලින්ගේ පිටේ නියෝන් බෝඩ් එකක් ගහයි "මං අලියෙක්" කියල :rofl: එහෙමත් නැත්තන් අලි වෙන පාටකින් පාට කරයි :rofl:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    එතකොට බස් කාරය අලියා හප්පුනාට පස්සේ 2nd එකට දාල 3rd එකටත් දාල තියනවා නේද අර කලේ අස්සට යන්න :rolleyes: අනික බස් එකේ ඉස්සර මූන දැක්කම හිතාගන්න පුළුවන් 1st එකේ ගිහින් තියෙන්නේ කියල :P

    මචං මම කිව්වෙ වැලි ටිපර් 1st එකේ කන්ද අදිනවා කියලා... බස් එකක් නම් කොහොමවත් 1st එකට දාන්න ඕනේ නෑ... සාමාන්‍යයෙන් 3rd එකේ යන්න පුලුවන්.... අනික ඉතින් පේනවානේ බස් එක කැලේ ඇතුලට ගියාට හැප්පිලා තියන්නේ දකුණු පැත්ත විතරයි කියලා... සමහර විට අලියාගේ වදින්න ඇත්තේ ඒ පැත්ත.......
     
    Mar 25, 2013
    31
    17
    0
    පාරේ අලියෙක් ඉන්නවා මේ බස් එක එලවපු කාලකණ්නියා දැකලා නැහැ.පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද..ඕකගේ ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නේ...පව් මේ අසරණ සත්තු..ෂික්..එහෙන් හක්ක පටස් තියලා අලි මරනවා.මෙහෙම ගියොත් තව අවුරුදු පණහකින් විතර රටින් අලි ගේන්න වෙයි ලංකාවට .ලංකාවේ නීති තද නැති එක තමා මේවට මුල..:angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචං මම කිව්වෙ වැලි ටිපර් 1st එකේ කන්ද අදිනවා කියලා... බස් එකක් නම් කොහොමවත් 1st එකට දාන්න ඕනේ නෑ... සාමාන්‍යයෙන් 3rd එකේ යන්න පුලුවන්.... අනික ඉතින් පේනවානේ බස් එක කැලේ ඇතුලට ගියාට හැප්පිලා තියන්නේ දකුණු පැත්ත විතරයි කියලා... සමහර විට අලියාගේ වදින්න ඇත්තේ ඒ පැත්ත.......

    අලියා ඉන්න තැනයි , හැප්පිල තියන තැනයි බැලුවම මටනං හිතෙන්නේ අලිය පාර මැද වගේ ඉඳල තියෙන්නේ. බස් කාරය අන්තිම මොහොතෙ අලියව දැකල වමට කපල තියනවා evade කරන්න :rolleyes: කොහොමහරි අන්තිමට ඌ අර කැලේ ඇතුලේ :rofl: කොහොමත් මචන් කොයි විදියකින් හරි suicide කරගන්න පාරට පාන්නේ නැත්තං ඇරෙන්න අනිත් හැමවෙලාවකම pedestrian කෙනෙක් හැප්පුවම වරද driverge කියල තමයි ගන්නේ මම දන්න විදියට (ඕකට සත්තුත් ඇතුලත්) සතෙක් හප්පුවොත් ඉතින් අනිවරෙන්ම සාධාරණ හේතුවක් මත ඇරෙන්න driverගෙ තමයි වරද
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරාවට බං

    ඔන්න බලපන් දැන් හෙට ඉඳන් පොළොන්නරුවේ අලින්ගේ පිටේ නියෝන් බෝඩ් එකක් ගහයි "මං අලියෙක්" කියල :rofl: එහෙමත් නැත්තන් අලි වෙන පාටකින් පාට කරයි :rofl:

    :lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අලින්ව රෑට පෙන්නේ නැ මචන් පාර හරහා පැන්නත් . බොරුනම් ඔය දුරපැතිවල ඉන්න එකෙක්ගෙන් අහපන්
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    mama polonnaruwe wada kala kalayak....oya aliyawa oya dewale gawa dakinawa kiyana eka loku deyak nemei rata....hamadama innawa....

    driver awadanen nogiyoth tama case eka...mkada wahane eliyata aliyawa lagata enakan penne na..eka tamai atta....Dim Light giyoth kohomathma penne na...

    kohoma wunath paw wade...oya aliyagen katawath karadarayak na....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අලින්ව රෑට පෙන්නේ නැ මචන් පාර හරහා පැන්නත් . බොරුනම් ඔය දුරපැතිවල ඉන්න එකෙක්ගෙන් අහපන්

    අවදානෙන් ගියොත් නොපෙනෙන්න විදියක් නෑ :no: අනික ඔය සත්තු පාරට් එන තැන් වල extra cautious drive කරන්න බෝඩ් දාල තියනව ඕන තරං :P අපෙ උන් ඉතින් කවද්ද බෝඩ් බල බල එලෙව්වෙ :rofl:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අලියා ඉන්න තැනයි , හැප්පිල තියන තැනයි බැලුවම මටනං හිතෙන්නේ අලිය පාර මැද වගේ ඉඳල තියෙන්නේ. බස් කාරය අන්තිම මොහොතෙ අලියව දැකල වමට කපල තියනවා evade කරන්න :rolleyes: කොහොමහරි අන්තිමට ඌ අර කැලේ ඇතුලේ :rofl:

    ඔව් මචං එහෙම වෙන්නත් පුලුවන්.. මොකද මේ පාරේ හැමදාම යන එන මිනිස්සු දන්නවා මේ අලියගෙන් වාහන වලට කරදරයක් නෑ කියලා.... මොකද මේ අලින්ට වාහන හුරුයි.... දැන් ඔය මුලතිව් පැත්තේ එහෙම කැලේ ඉන්න අලින්ට වාහන හුරු නැති හින්දා උන් වාහන වලට ගහන්න පන්නනවා.... අපි යද්දි උනත් මේ අලියා පාරේ හිටියොත් අයින් කරන් යනවා මොකද අලියා කරදරයක් කරන්නේ නෑ කියලා.... සමහරවිට මේ රියදුරාත් එහෙම කරන්න ගිහින් මොකක් හරි වෙන්න ඇති.......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් මචං එහෙම වෙන්නත් පුලුවන්.. මොකද මේ පාරේ හැමදාම යන එන මිනිස්සු දන්නවා මේ අලියගෙන් වාහන වලට කරදරයක් නෑ කියලා.... මොකද මේ අලින්ට වාහන හුරුයි.... දැන් ඔය මුලතිව් පැත්තේ එහෙම කැලේ ඉන්න අලින්ට වාහන හුරු නැති හින්දා උන් වාහන වලට ගහන්න පන්නනවා.... අපි යද්දි උනත් මේ අලියා පාරේ හිටියොත් අයින් කරන් යනවා මොකද අලියා කරදරයක් කරන්නේ නෑ කියලා.... සමහරවිට මේ රියදුරාත් එහෙම කරන්න ගිහින් මොකක් හරි වෙන්න ඇති.......

    දැන් ඔය ඒපැත්තෙ කට්ටිය කියන්නේ ඔය අලිය හැමදාම ඔතන ඉන්නවා කියල ඉතින් ඒක ඔය ඩ්‍රයිවර් නොදැන ඉන්න විදියක් නෑනෙ
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අලින්ව රෑට පෙන්නේ නැ මචන් පාර හරහා පැන්නත් . බොරුනම් ඔය දුරපැතිවල ඉන්න එකෙක්ගෙන් අහපන්

    ඔව් මචං.... dim light ගියොත් කොහොමවත් පේන්නේ නෑ....:no::no:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අවදානෙන් ගියොත් නොපෙනෙන්න විදියක් නෑ :no: අනික ඔය සත්තු පාරට් එන තැන් වල extra cautious drive කරන්න බෝඩ් දාල තියනව ඕන තරං :P අපෙ උන් ඉතින් කවද්ද බෝඩ් බල බල එලෙව්වෙ :rofl:

    ඒ උනාට අලියනේ බන් වැරැද්ද කරලා තියෙන්නේ . කහ ඉරක්වත් නැ ඒ හරියේ :P
     
    • Like
    Reactions: agrmrs

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දැන් ඔය ඒපැත්තෙ කට්ටිය කියන්නේ ඔය අලිය හැමදාම ඔතන ඉන්නවා කියල ඉතින් ඒක ඔය ඩ්‍රයිවර් නොදැන ඉන්න විදියක් නෑනෙ

    අලියා හැමදාම ඉන්නේ ඔතන නෙවේ මචං.... ඔතන ඉඳන් මීටර් 300 ක් විතර එහයින් තියන දේවාලේ ලඟ... ඔය අලියා සමහර වෙලාවට වාහන ලඟටත් එනවා කෑම ඉල්ලන්.... මාත් ඔය අලියට කෙසෙල් අරන් දීලා තියනවා දේවාලේ ගාව කඩෙන්.... මම හිත්න්නේ අලියා පාර දිගේ ඉස්සරහට එන්න ඇති..... ඒ එන ගමන් බස් එක පැත්තට ආවද දන්නෙත් නෑ... හරියටම කියන්න බෑනෙ මොකද උනේ කියලා දකින්නෙ නැතුව....
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    මම බර වාහාන ගෙනියන කෙනෙක් විදියට කියන්නේ.. ඩිම් ලයිට් දාගෙන ආවොත් ලගට එනකම්ම පේනේනෙ නැ.. :angry: මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ.. :no: වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ.. :lol: සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ.. :nerd: ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන.. :growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් මචං.... dim light ගියොත් කොහොමවත් පේන්නේ නෑ....:no::no:

    ඒත් ඔයි වගේ පාරක වාහන එච්චර නෑනෙ අනික පොඩි පාරක් හින්ද head එකෙන් නොගිය වෙන්න බැරි නෑ :rolleyes: ඒත් මූ වමට කපල තියෙන්නේ සමහට විට කරුමෙට ඒ වෙලේ අනිත් පැත්තෙන් වාහනයක් ආවද දන්නෑ :( එහෙනං ඉතින් dim එකෙන් තමා යන්න ඇත්තේ :nerd:

    ඒ උනාට අලියනේ බන් වැරැද්ද කරලා තියෙන්නේ . කහ ඉරක්වත් නැ ඒ හරියේ :P

    :P

    අලියා හැමදාම ඉන්නේ ඔතන නෙවේ මචං.... ඔතන ඉඳන් මීටර් 300 ක් විතර එහයින් තියන දේවාලේ ලඟ... ඔය අලියා සමහර වෙලාවට වාහන ලඟටත් එනවා කෑම ඉල්ලන්.... මාත් ඔය අලියට කෙසෙල් අරන් දීලා තියනවා දේවාලේ ගාව කඩෙන්.... මම හිත්න්නේ අලියා පාර දිගේ ඉස්සරහට එන්න ඇති..... ඒ එන ගමන් බස් එක පැත්තට ආවද දන්නෙත් නෑ... හරියටම කියන්න බෑනෙ මොකද උනේ කියලා දකින්නෙ නැතුව....

    හුටා මේ අර අනුරාධපුර ඉඳන් පොළොන්නරුවට යන පාරෙ දේවාලයක් ලඟට ඇවිල්ල වඳිනවා කියන අලියද බං :shocked::(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම බර වාහාන ගෙනියන කෙනෙක් විදියට කියන්නේ.. ඩිම් ලයිට් දාගෙන ආවොත් ලගට එනකම්ම පේනේනෙ නැ.. :angry: මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ.. :no: වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ.. :lol: සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ.. :nerd: ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන.. :growl:

    :lol::lol::lol::lol::lol:

    වෑන් එක බර වාහනයක්ද යකෝ :P
     
    Similar threads