kalakanniya muge as potta welada?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම බර වාහාන ගෙනියන කෙනෙක් විදියට කියන්නේ.. ඩිම් ලයිට් දාගෙන ආවොත් ලගට එනකම්ම පේනේනෙ නැ.. :angry: මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ.. :no: වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ.. :lol: සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ.. :nerd: ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන.. :growl:

    :yes: අපි මෙතන කොහොම මරා ගත්තත්, ඈත්ත තත්වේ ඕකයි...... :yes:

    අනික මෙතන ඔය අර DJ Ice Cold කියන අක්කලාගෙන් ටොකු කන මල් ජංගියා එක්ක තර්ක කරලා වැඩක් නෑ කොහොමත් අපි...... :rofl::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ ඔක විහිලුවට කිව්වට ඔකෙ ඇත්තකුත් තියනවා.. ලේලන්ඩ් බස් කාරයට වගේ ටාටා එකාට වැඩ දාන්න බැ.. ඔය යක්කු වගේ එලවන ඔක්කොම බස් ලේලන්ඩ්.. අනේ මන්දා ඒ මොකද කිය්ලා..

    මං ඇත්තට බං කිව්වේ මට ඔය ලේලන්ඩ් බස් කාරයො පේන්න බෑ :P

    ටාට අයියල ෂෝයි :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes: අපි මෙතන කොහොම මරා ගත්තත්, ඈත්ත තත්වේ ඕකයි...... :yes:

    අනික මෙතන ඔය අර DJ Ice Cold කියන අක්කලාගෙන් ටොකු කන මල් ජංගියා එක්ක තර්ක කරලා වැඩක් නෑ කොහොමත් අපි...... :rofl::P

    :angry::angry::growl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :( ඒක තමා අවුල බං.... ඔය හරියේ විතරක් නෙවේ, දබුල්ලේ ඉදන් හබරණට යනකොටත් පාරේ මැද අලි ඉන්නවා..... දවසක් මම උදේ 5ට විතර යද්දි, කන්දක් නැගලා පල්ලම බහිනකොටම අලි දෙන්නයි...... පාර මැද මම යන පැත්තේ..... බය වෙච්ච පාරටම, දකුණු පැත්තෙන් දාලා ආව වේගෙටම ගියා........ :P

    බස් එකේ හෝදන්න උනාලු නේද :rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ ඔක විහිලුවට කිව්වට ඔකෙ ඇත්තකුත් තියනවා.. ලේලන්ඩ් බස් කාරයට වගේ ටාටා එකාට වැඩ දාන්න බැ.. ඔය යක්කු වගේ එලවන ඔක්කොම බස් ලේලන්ඩ්.. අනේ මන්දා ඒ මොකද කිය්ලා..

    ටාට බස් ගොඩක් තියෙන්නේ කඳුකර පළාත් වල ... ලේය්ලන්ඩ් කන්දක් නගිනකොට කොහොමද සද්දේ :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :( ඒක තමා අවුල බං.... ඔය හරියේ විතරක් නෙවේ, දබුල්ලේ ඉදන් හබරණට යනකොටත් පාරේ මැද අලි ඉන්නවා..... දවසක් මම උදේ 5ට විතර යද්දි, කන්දක් නැගලා පල්ලම බහිනකොටම අලි දෙන්නයි...... පාර මැද මම යන පැත්තේ..... බය වෙච්ච පාරටම, දකුණු පැත්තෙන් දාලා ආව වේගෙටම ගියා........ :P

    උඹ අලින්ටත් බයයිද :P

    අලිය මැරිච්ච එක පුදුමයක් නෑ මේ බලපන් ඩිෆෙන්ඩර් එකට වෙලා තියෙන දේ :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1566959

    ඔය පේනවනෙ :angry:

    ටාට අයියලනං ඇක්සිඩන්ට් කරගන්නෙ නෑ :love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ටාට බස් ගොඩක් තියෙන්නේ කඳුකර පළාත් වල ... ලේය්ලන්ඩ් කන්දක් නගිනකොට කොහොමද සද්දේ :rofl:

    ටාට බස් ලේලන්ඩ් වලට වඩා පික්අප් ලේලන්ඩ් වල බොරු සද්දෙ විතරයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බස් ඩ්‍රයිවර් හිතලා අලියා හැප්පුවා වෙන්නත් බැ.. අලියා සියදිවි හානි කරගන්න බස් එකට පැන්න වෙන්නත් බැ.. හැබැයි මේක ලන්කාව නිසා හෙට අනිද්දා තීන්දුව කොහොම කියවෙයිද කියන්නත් බැ.. අපි නොහිතන විදියකට බස් එකේ ගිය මගියෙක් මේකට වැරදියි කියලා ඔප්පු වෙන්නත් බැරිකමක් නැ.. :baffled:

    :rofl: ඒවා කියන්න බෑ..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබත් මහ ටියුබ් ලයිට් එකක් නේ බන්.. මම කිව්වේ වෑන් එකත් හැපුන කියල.. :lol:
    උබ නොදන්න දෙයකුත් කියල දෙන්නම්.. උබ දැකල තියෙනවද NA NB වගේ නම්බර් තියෙන වෑන්.. (දන්නෙ නැතිනම් හොයල බලපන්) සමහර වෑන් ගෙනියන්න බර වාහන ලයිසන් ඕන කියල තමයි කියන්නේ :D

    :D ඒ මචන් පැසෙන්ජර් විදිහට රෙජිස්ටර් කරපුවා.... නෝමල් වෑන් රෙජිස්ටර් කරන්නේ ඩුවල් පර්පස් කියලනේ....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :D ඒ මචන් පැසෙන්ජර් විදිහට රෙජිස්ටර් කරපුවා.... නෝමල් වෑන් රෙජිස්ටර් කරන්නේ ඩුවල් පර්පස් කියලනේ....

    JB කියන නොම්බරේ බයික් වල ඉඳන් කාර් , බස් වලටත් කියනව :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මචං ඒ දේවාලේ තමා... හැබැයි මේ ඒ කලින් හිටිය අලියා නෙවේ... ඒ අලියා මිනිස්සුන්ගෙන් කෑම ඉල්ලන එක වාතයක් වෙලා අලියව වනජීවී එකෙන් ගිහින් දැම්මා... මේ වෙන එකෙක්... ඌත් ඒ දේම තමා කරන්නේ....

    :( මම හිතන්නේ මෙන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමා ඔය..... :(

    fwlhf4.jpg

    බොහෝ විට මෙයා වෙන්න ඕනා.... මෙයා තමා දේවාලේ ලගම ඉන්න කෙනා....... :( :(

    230w1.jpg

    මේ මම පහුගිය අවුරුද්දට පොලොන්නරු ගියපු දවසේ ගත්ත ඒවා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ටාට රියදුරු මහත්තුරු වගේ නෙවෙයි කිව්ව ලේලන්ඩ් බස් කාරයො

    :lol::angry:

    උඹට පුලුවන්ද යකෝ බස් එලවන්න :rofl:

    :oo: උඹට කිරියේ අක්කලාගෙන් ටොකු කකා ඉන්න පුලුවන් වගේ..... මට පුලුවන් බස් එලවන්න....... :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :( මම හිතන්නේ මෙන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමා ඔය..... :(

    බොහෝ විට මෙයා වෙන්න ඕනා.... මෙයා තමා දේවාලේ ලගම ඉන්න කෙනා....... :( :(

    මේ මම පහුගිය අවුරුද්දට පොලොන්නරු ගියපු දවසේ ගත්ත ඒවා...... :(

    පින්තූර දාන්න එපා මනුස්සයො :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::angry:

    :oo: උඹට කිරියේ අක්කලාගෙන් ටොකු කකා ඉන්න පුලුවන් වගේ..... මට පුලුවන් බස් එලවන්න....... :P

    රිදිල :cool:

    ඒ කියන්නේ උඹට බස් එලවන්න බෑ :lol::lol::lol:

    හූ හූ ආව මෙතන වයිස් ටෝක්ස් දෙන්න නාකිය :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම දිනපතා ප්‍රයිවට් බස් වල යන කෙනෙක් විදියට කියන්නේ:lol:
    බස් කාරයො කියන්නෙ මිනිස් ජීවිත මායිම් කරන්නැති කාලකන්නි ටිකක්. සමහර ලොරි කාරයොත් එහෙම තමයි. :angry:

    :frown: :(
     
    Similar threads