මම බර වාහාන ගෙනියන කෙනෙක් විදියට කියන්නේ.. ඩිම් ලයිට් දාගෙන ආවොත් ලගට එනකම්ම පේනේනෙ නැ..මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ..
වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ..
සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ..
ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන..
![]()
අපි මෙතන කොහොම මරා ගත්තත්, ඈත්ත තත්වේ ඕකයි......
අනික මෙතන ඔය අර DJ Ice Cold කියන අක්කලාගෙන් ටොකු කන මල් ජංගියා එක්ක තර්ක කරලා වැඩක් නෑ කොහොමත් අපි......


මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ..
වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ..
සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ..
ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන.. 
ඒක තමා අවුල බං.... ඔය හරියේ විතරක් නෙවේ, දබුල්ලේ ඉදන් හබරණට යනකොටත් පාරේ මැද අලි ඉන්නවා..... දවසක් මම උදේ 5ට විතර යද්දි, කන්දක් නැගලා පල්ලම බහිනකොටම අලි දෙන්නයි...... පාර මැද මම යන පැත්තේ..... බය වෙච්ච පාරටම, දකුණු පැත්තෙන් දාලා ආව වේගෙටම ගියා........


උඹට කිරියේ අක්කලාගෙන් ටොකු කකා ඉන්න පුලුවන් වගේ..... මට පුලුවන් බස් එලවන්න....... 