kalakanniya muge as potta welada?

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    යකෝ අලියට ලයිට් හයි කරල නැතිවුනාට බස් එකේ ලයිට් තියෙන්නෙ ඇස් පොට්ට වෙන්න. :oo: අලි කෝචිචි වලට හැප්පුනාට කරන්න දෙයක් නෑ නෝ කන්ට්‍රෝල්. ඒත් බස් එකකට???:baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව




    render_trollface_2.png
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඔය පාරවල් වල මේකලා උපරිම වේගෙන් වාහන එලවනවා රෑට traffic ලා ඉන්නෙ නැහැනෙ බං. වන සත්ත= ගැ‍වසෙන තැන් වල බෝඩ් දාලා තියෙනවා. අවදානයෙන් ගියා නම් මේ දේවල් සිදධ වෙන්නෙ නැහැ බං. පවු......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබ ඔක විහිලුවට කිව්වට ඔකෙ ඇත්තකුත් තියනවා.. ලේලන්ඩ් බස් කාරයට වගේ ටාටා එකාට වැඩ දාන්න බැ.. ඔය යක්කු වගේ එලවන ඔක්කොම බස් ලේලන්ඩ්.. අනේ මන්දා ඒ මොකද කිය්ලා..

    :rofl: ටාටා ජරාව නිසා තමා එහෙම බැරි..... ලේලන්ඩ් සුපිරි නිසා තමා පුලුවන්..... :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl: ටාටා ජරාව නිසා තමා එහෙම බැරි..... ලේලන්ඩ් සුපිරි නිසා තමා පුලුවන්..... :D


    පිස්සුද යකෝ ඒකෙන් කියනෙ ටාට බස් එලවන්නේ හොඳ මහත්තුරු ලේලන්ඩ් එලවන්නේ අයි ආර් සී කාරයො කියන එක :frown:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මං ඇත්තට බං කිව්වේ මට ඔය ලේලන්ඩ් බස් කාරයො පේන්න බෑ :P

    ටාට අයියල ෂෝයි :P

    :lol: ටාටා බස් එකක එකෙක් මූට මේ දවස් වල ටොකු අනිනවද කොහෙද.... ලොන්ත කොකටුවා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    JB කියන නොම්බරේ බයික් වල ඉඳන් කාර් , බස් වලටත් කියනව :rofl:

    :lol: නොදන්න රෙද්දවල් කියවන්නේ නැතුව දුප් අනාත කැනහිලා..... :angry:

    පින්තූර දාන්න එපා මනුස්සයො :(

    :frown: මල් ජංගියා දුප්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    machan meka mage personal experience eka, ali machan light nathi paraka lagatama enakan penne na rata. mama anantha lagatama awilla dakala thiyenawa.....
    anika dannawane me parayo(kaduruwela colombo bus karayo) yana yama anowa nawaththa ganna ba....

    :frown: කවුද ඩෝ කදුරුවෙල කොළඹ බස් වලට බනින එකා....... :angry:
     

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    මචන් මේ පාරේ නිතරම අලි එනවා දේවාල වලින් අරන් එන පලතුරු කන්න. මේ පාරේ වන්ගුත් තියෙනවා සැහෙන්න. අලියා light දාගෙන එන්නේ නෑ නේ. පට්ටම අවදානයෙන් ගියේ නැත්තම් මෙහෙම වෙනවා

    ya machan hariyata situation eka danne nathuwa katath banala wadak na
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය පාරවල් වල මේකලා උපරිම වේගෙන් වාහන එලවනවා රෑට traffic ලා ඉන්නෙ නැහැනෙ බං. වන සත්ත= ගැ‍වසෙන තැන් වල බෝඩ් දාලා තියෙනවා. අවදානයෙන් ගියා නම් මේ දේවල් සිදධ වෙන්නෙ නැහැ බං. පවු......

    :oo: රෑ 12ට 2ට උනත් හබරණ පාරේ පොලීසියෙන් ඉන්නවා බං..... උන් ගොඩක්ම බලන්නේ බස් වල උන් බීලද කියලා තමා..... වේගේ ගැන නම් උන් බලන්නේ නෑ බස් වල නම්...... :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: නොදන්න රෙද්දවල් කියවන්නේ නැතුව දුප් අනාත කැනහිලා..... :angry:



    :frown: මල් ජංගියා දුප්...... :angry:


    අනේ යකෝ අපෙ යාලුවෙක්ට තියනව JB ගහපු බයික් එකක් , අපෙ නැන්දට තියනව JB ගහපු කාර් එකක් , මගේ ඇස් දෙකට දැකල තියනවා JB බස් එකක් :angry:


    රිදිල :angry:
     

    Similar threads