![]()
![]()
![]()
![]()
හබරණ පොලොන්නරුව මහ පාරේ හබරණ මින්නේරිය දේවාලය අසලදී වල් අලියෙකුගේ ඇගේ හැපුනු පෞද්ගලික බසයක් ගසකද වැදී පෙරලී රියදුරා ඇතුළු හය දෙනෙක් සදුදා රාත්රියේ තුවාල ලැබූහ.
කදුරුවෙල සිට කොළඹ බලා ආ බසය මේ අනතුරට ලක් විය.
දේවාලයට පඩුරු දැමීමට එන අයගෙන් කෑම ලබා ගැනීමට පුරුදුව සිටි මෙම අලියා මරුමුවට පත් විය.
පාරේ අලියෙක් ඉන්නවා මේ බස් එක එලවපු කාලකණ්නියා දැකලා නැහැ.පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද..ඕකගේ ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නේ...පව් මේ අසරණ සත්තු..ෂික්..එහෙන් හක්ක පටස් තියලා අලි මරනවා.මෙහෙම ගියොත් තව අවුරුදු පණහකින් විතර රටින් අලි ගේන්න වෙයි ලංකාවට .ලංකාවේ නීති තද නැති එක තමා මේවට මුල..![]()
කවුද ඩෝ කදුරුවෙල කොළඹ බස් වලට බනින එකා.......
![]()







අනේ යකෝ අපෙ යාලුවෙක්ට තියනව JB ගහපු බයික් එකක් , අපෙ නැන්දට තියනව JB ගහපු කාර් එකක් , මගේ ඇස් දෙකට දැකල තියනවා JB බස් එකක්
රිදිල![]()
ගොන් හිකනලෝ...... මෙතන කතා උනේ.... NA / NB නම්බර් ආව වෑන් ගැන..... JB එකක් ගැන කතා උනේ නෑ..... ඈස් පෙන්වගනින් ඔහේ හම්බ ඩොකෙක්ටවත්...... 
මිනිස්සු පේන්නෙ නැති කාලකන්නින්ට මිනිස්සුන්ව පේන විදියට හදන්න පුලුවන් අපිටම තමයි. මුන් මිනි මරන වේගෙන් යනකොට කෑ ගහපියව් කො. කොහේහරි වැද්දුවොත් අල්ලගෙන ගහපල්ල. කොහෙන් හොයන්නද. මේ රටේ නීති වල් වැදිලනෙ. මිනිස්සු ම තමයි රට හදන්න ඕන. ඒ හන්ද නරුම බස් කාරයො මිනිස් ජීවිත අල්ලසට ගනිද්දි උඩ බලන් ඉන්නෙපා බොලව්. කතාතරපියව්.කතා කරන එකෙක් දෙන්නෙක් ඉන්නව. ඒත් අනිත් උන් ඔහේ බලං ඉන්නව. එහෙම ඉදිරිපත් වෙන එකෙකුට සප් එක දීපං.
(වැඩක් නෑ අප්ප ලංකාවෙ මිනිස්සු. අද වෙද්දි කොච්චර නම් ගැබිණි අම්මල බස් එකට නගිද්දි පිරිමි අහක බලනවද, ඒ ගෑනිට සීට් එක ලැබෙන්න බස් එකේ මැද්දට යන්න ඕන. සමහර වෙලාවට එහෙම සීට් එක දෙන්නෙත් ගෑනියෙක්. පිරිමි ගෑනු තල්ලු කරන් ගිහින් ඉදගන්නෙ)
එහෙම රටක උන් ප්රයිවට් බස් කාරයොන්ගෙ අමනකම් වලට කෑ ගහයිද? කෑ ගහන එකෙක්ටවත් එකතු වෙයිද
![]()
pirimi tamai seat denne
ගොන් හිකනලෝ...... මෙතන කතා උනේ.... NA / NB නම්බර් ආව වෑන් ගැන..... JB එකක් ගැන කතා උනේ නෑ..... ඈස් පෙන්වගනින් ඔහේ හම්බ ඩොකෙක්ටවත්......
![]()
අද පෙත්ත අමතක වෙලා වගේ 
dan inne maha paw kaara minissu
.. දන්නේ නැද්ද ඔය පාර එත් උබ තාම පොඩි එකා නිසා රැට ගිහින් නැතිව ඇති 
boru kiyanna epapirimi tamai seat denne
puka alila wage inna pirimi oni taram innawa, lajjai thamai. eth samahara pirimi ahemai. Ganu thallu karala idaganna pirimi innawa bung (kollo neme, 40 wage panapu dial)මචං උඹටත් බස් එකක් තියෙනවද?කොළඹ වගේම වෙනත් රටවල් වල ඉදලා කීබෝඩ් කොටන එවුන් මෙතන බස් කාරයාගේ අම්මට බනී.
ඔය එකෙක්වත් රෑ මහ කැළයක් මැදින් වාහන එලවලා නැති බව නම් කියන්න ඕනි.අලියා කොච්චර ලොකු වුනත් වාහනේ ලයිට් එළියට රෑට ඇත්තටම පේන්නේ නෑ.
අනිත් එක වනජීවී බූරුවෝ දැනගන්න ඕනි අලිවැට ගහන්න.බුත්තල කතරගම පාරෙත් ඔය තත්වේ තියෙනවා.හැබයි යාල කැළේ සෆාරි යන නිසා ඒ අලින්ට වාහන මිනිස්සු හුරුයි.ඒක නිසා කරදරයක් නෑ.හැබැයි හබරණ,මාදුරුඔය තත්වේ වෙනස්.අලියා අනිවාර්යෙන් එන්නේ ගහන්නම තමයි.ඩ්රැයිවර්ට තියෙන්නේ පාගාගෙනම යන්න තමයි.

)හැබයි යාල කැළේ සෆාරි යන නිසා ඒ අලින්ට වාහන මිනිස්සු හුරුයි.

ඔයවගේ කාලකන්ණි බස් කාරයෝන්ව උල තියලා මරන්න ඕනේ , අහිංසක අලියෙක් තරම් ඔය කාලකන්ණි බල්ලොන්ව වටින්නේ නෑ

මම බස් කාරයෙක් නෙවෙයි මචන්,හැබයි දැන් මේ කදුරුවෙල-කොළඹ බස් කරයා ගනින් ඌ පැය 8ක් විතර ගමනක් කොළඹ ඇවිත් පිටකොටුවේ පැය 4ක් විතර ඉදලා ආය පැය 8ක් ගෙවාගෙන ගමනාන්තේ අවසානෙට ඔන්න මෙන්න කියලා තමයි මේක වෙල තියෙන්නේ.මෙතන ලොකු වරදක් තියෙනවා.දැන් මූ ආය කදුරුවෙලට ගිහින් එහේ පැය 4ක් ඉදලා ආය එනවා,උන්ගේ පැය 24 ගෙවෙන්නේ එහෙම.එහෙම දවස් 20ක් 25ක් ඩියුටි අදින එවුන් ඉන්නේ බස්වල.උන්ගේ මානසිකත්වය වෙනස්,ඒක අපි තේරුම් ගන්න ඕනී.යාල කතන්තරය ට මම කිව්වේ සෆාරි යන් නැති කැලෑවල පාර දිගටම අලි වැට ගහන්න ඕනි කියලා.මචං උඹටත් බස් එකක් තියෙනවද?
මෙහෙමයි මචං. පුද්ගලික බස් රියදුරන් යනු මගියාට නිතැතින් සලකන, සේවයක් වශයෙන්ම රැකියාව කරන පිරිසක් කියල කිව්වොත් ඒක ටොං පචයක් කියල අපි හැමෝම දන්නව. බනින්නෙ මුං මිනිසුන්ව කවදාවත් කහ ඉරක් උඩ එහෙම මරල දාල නැති හින්ද නෙමෙයිනෙ. (අනේ මංද, බස්කාරයො එහෙමද බං? උන් මිනිස්සුන්ව හප්පනවද? පාරෙ රේස් යනවද...එහෙනම් බැන්නට කමක් නැද්ද මංද)
දැන් බත් කන පුතේ, උඹ කියන්නෙ බස් අරං යාලෙ එලවන්න කියලද?![]()