kalakanniya muge as potta welada?

animation

Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    උබේ ඒරියා එක :D .. දන්නේ නැද්ද ඔය පාර එත් උබ තාම පොඩි එකා නිසා රැට ගිහින් නැතිව ඇති :lol:
    mage area eka?:eek: e koheda?:eek:
    ada wela tyena de machan qwe...:frown: puka alila wage inna pirimi oni taram innawa, lajjai thamai. eth samahara pirimi ahemai. Ganu thallu karala idaganna pirimi innawa bung (kollo neme, 40 wage panapu dial)
    ane manda mama nam ona tharan seat eka deela tiyenawa:dull: mama bus wala idagena gihillama nadda koheda:baffled: mama nm dakala tiyenne ganu aya tamai katawath seat denne natte:yes: eyala kawuruhari dakka gaman kakul deka palal karaganna kawuru hari ethanin ida gani kiyala:frown: wal ganu:growl:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මම බස් කාරයෙක් නෙවෙයි මචන්,හැබයි දැන් මේ කදුරුවෙල-කොළඹ බස් කරයා ගනින් ඌ පැය 8ක් විතර ගමනක් කොළඹ ඇවිත් පිටකොටුවේ පැය 4ක් විතර ඉදලා ආය පැය 8ක් ගෙවාගෙන ගමනාන්තේ අවසානෙට ඔන්න මෙන්න කියලා තමයි මේක වෙල තියෙන්නේ.මෙතන ලොකු වරදක් තියෙනවා.දැන් මූ ආය කදුරුවෙලට ගිහින් එහේ පැය 4ක් ඉදලා ආය එනවා,උන්ගේ පැය 24 ගෙවෙන්නේ එහෙම.එහෙම දවස් 20ක් 25ක් ඩියුටි අදින එවුන් ඉන්නේ බස්වල.උන්ගේ මානසිකත්වය වෙනස්,ඒක අපි තේරුම් ගන්න ඕනී.යාල කතන්තරය ට මම කිව්වේ සෆාරි යන් නැති කැලෑවල පාර දිගටම අලි වැට ගහන්න ඕනි කියලා.

    අලි වැටවල්, දුම්රිය වැටවල්... ඔව් බං මේව ඕන. බස් සේවාව ක්‍රමවත් කරවන්න ඕන. රියදුරන්ට ඩියුටි හින්ද අනවශ්‍ය වෙහෙසක් නම් ඒව මග ඇරගන්න ක්‍රම ලබාදෙන්න ඕන.
    පාරෙ බස් ටික දුවන්න කලින් අපි ප්ලේන්, නැව් වල යන්න හදනවනෙ. අපිත් ඔහේ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවනෙ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :baffled: ගණන් ගන්න එපා.. මමත් මුල් කාලේ ප්රිවට් බස් එක්ක මලෙන් හිටියේ පස්සේ තේරුම් ගත්තේ අපි වගේම ඒ මිනිස්සුත් කරන්නේ ජොබ් එකක් කියල.. නැත්නම් ඒ මිනිස්සු දරුපව්ල් වලට කන්න දෙන්නේ මොනාද ... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    uba weda karana rute eka mokakda..?

    :oo: කදුරුවෙල කොළඹ / කිරිබත්ගොඩ කඩුවෙල / පානදුර මහනුවර ඔය අහු වෙන එකක වැඩ කරනවා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න හිතුන දවසට....... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :baffled: ගණන් ගන්න එපා.. මමත් මුල් කාලේ ප්රිවට් බස් එක්ක මලෙන් හිටියේ පස්සේ තේරුම් ගත්තේ අපි වගේම ඒ මිනිස්සුත් කරන්නේ ජොබ් එකක් කියල.. නැත්නම් ඒ මිනිස්සු දරුපව්ල් වලට කන්න දෙන්නේ මොනාද ... ;)

    :D දරු පවුල් වලට සාධාරණේට හම්බ කරලා කන්න අදින්න දෙන උන් වගේම, හොරා කාලා දෙන උනුත් ඉන්නවා බස් වල...... :angry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: කදුරුවෙල කොළඹ / කිරිබත්ගොඩ කඩුවෙල / පානදුර මහනුවර ඔය අහු වෙන එකක වැඩ කරනවා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න හිතුන දවසට....... :D :P

    17 mona bus ekeda weda..??
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    Ade ow ban.. Aliya dakinne nathi miniha.. Minihekwa dakida...​
    :angry::angry::angry:
    ubath kele paraka wahanayak elawapu ekek neweyi. minihek hitiyoth penawa,e wunata aliya pen ne,ubala town ekka wahana elawanawa wage neweyi ban kele parawal wala.town eke weedi lampu,denweem board wala eli,wena wahana wala light ekka baladdi kuubiyek wunath penewa.kele mona elida?elawala ma balapan.
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මචන් මේ පාරේ නිතරම අලි එනවා දේවාල වලින් අරන් එන පලතුරු කන්න. මේ පාරේ වන්ගුත් තියෙනවා සැහෙන්න. අලියා light දාගෙන එන්නේ නෑ නේ. පට්ටම අවදානයෙන් ගියේ නැත්තම් මෙහෙම වෙනවා


    ඔව් බන් එක ඇත්ත, අපිත් වැන් එකක පොළොන්නරු ගිහින් එනකොට, මෙන්න අපි පාර මැද්දේ එකපාරටම අලියෙක්... හොද වෙලාවට ඩ්‍රය්වර් පොර daily යන එන කෙනෙක්... කපල අරන් බේරුනේ... ඒ වෙලාවේ කෑම්ප් එකේ කට්ටිය හුළු අතු ගහනවා උන් එලවන්න... අපි බැලුව මොකද කියල.... බැලින්නම් මේකයි සීන් එක....
     

    Similar threads