Dell 3521 Laptop Offer

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
ජයවේවා!
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නමෝ විත්තයෙන් ගත්තේ එච්පී නෙට් බුක් එකක්......යුනිටි ප්ලාසා එකෙන්.....
    45000/-, එක්ස්ටර්නල් සීඩී රොම් එකයි, බැග් එකයි ඔක්කොම 50000/- ක් 2010 වසරේ.
    මාස 5කින් ලැපේ හාර්ඩ් එක ගියා.
    වොරන්ට් ක්ලේම් කරන්න ගියාම කිව්ව තුංමුල්ලේ වීසීඑස් එකට යන්න කියලා.
    එතනට ගියාම ලැප අරං සතියකින් කිව්වා සර් මේක මෙහෙන් වොරන්ට් ක්ලේම් කරන්න බෑ මේ මැෂින් එක අමෙරිකන් එකක් කියලා.(හරි නේ ටොපිය:angry::angry: )
    පස්සේ ගත්ත තැනට ම ගිහිල්ලා බකට් එක ඇද්දා. පස්සේ උන් ඇතුලෙම තැනකට දුන්නා. එතන හිටපු දෙමළ හාදයෙක් උගේ දතක ජරමරයක් කියල සෙට් වෙලා මට ඇතුලෙන් යූස් කරපු හාර්ඩ් එකක් දාල දුන්න. දීල කිව්ව කාටවත් කියන්න එපා කියලා.......

    ඔන්න යුනිටි වොරන්ට් සහ බඩු වල ජාතකේ........:angry::angry:

    ටක්කෙට ම දන්න ලැප් ඔස්තාද් තෙනෙක් ගියොත් යුනිටියෙන් තෝරල ගන්න ඇහැකි හොද දෙයක්.....
    හැබැයි අපි වගේ යන්තං දන්න එකෙක් ගියොත් අබ සරණයි...........:dull::dull::dull:

    ඒ නිසා දැන ඇදුනුම් කම් පාවිච්චි කරල දෙයක් ගන්න එක ශඍීරාංග වලට හොදයි මට නම්......
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ කතාව හරි දන්න එකෙක්වත් නැත්තම් මම යුනිටිය පැත්තේ යන්නේ නෑ..එළකිරියෙම කොල්ලෙක් ඉන්න ප්ලේස් එකක්..මට ගත්ත පලවෙනිම අයිටම් එක අර සතියක් යද්දි කෙල උනා..වොරන්ටි ක්ලේම් කර ගත්තා යාලුවගෙත් බක්-අප් එකක් අරන් නැත්තම් ලේසි වෙන්නේ නෑ..එදායින් පස්සේ අද වෙනකන් මට ආයේ යුනිටියේ උඩ තට්‍ටුවට නඟින්න උනේ නෑ...නොදන්න එකෙක් ගෙන් හාල් ඇටයක් වත් ගන්න බැරි ගානට රටේ සීන් එක ඇවිත් තියෙන්නේ..කොහොමද කාර් සේල් කාරයෝ එහෙම දෙන ගේම..අම්මෝ වාහන නොගෙන බස් වල යනවා අර රුපියල නොදුන්නත් කමක් නෑ..

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මම ගිය සතියේ ඔය ලැප්ටොප් එකම ගත්තා....

    Just 63500/=


    මේක බලලා උඹලම තීරණය කරපල්ලා....

    :lol::lol: 3227U එකක් අරන් ඔයා ඔහොම උඩ පැනලා වැඩක් නෑ පුටේ....... :no: මොකද අපි දෙන්නේ අළුත්ම ස්ටොක් එකේ, අළුත්ම බඩු..... ෂිපින් ඩේට් එක ගිය මාසේ විතර බඩු..... ඔයා ෂිපින් ඩේට් එක මාස ගානක් පරණ එකක් අඩුවට අරගෙන, මෙතන උඩ පැනලා වැඩක් නෑ පුටේ....... :lol: පුලුවන් නම් ඔයා මට 3337U එකක් මම දෙන ගානට අඩුවෙන් අරන් පෙන්වන්න........ :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hayiyo salli. methanath dalada thawa thread ekakuth arala aragaththe :rofl::rofl:

    :rofl: :lol: ශික් මට ඒ ත්‍රෙඩ් එක ඔක්කොම කියවගන්න වෙලාවක් තිබ්බේ නෑ...... කා ගාව හරි නැද්ද කොපි එකක්......?? :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මේක බැලුවහම තීරණය වෙන්නේ උබ වගේ ගොඩේ ෆොන්නයොත් ඉන්නවා නේ කියලා.. යකෝ කෙනෙක් රුපියල් 4000 ලාබයක් තියලා කරන්නේ උටත් දියුණු වෙන්න ඕන නිසා. නැතුව තොට ලැප්ටොප් එක අරන් ගෙදර ඇඳ උඩ ඉදන් ලබ්බ වන වන game ගගහා ඉන්න නෙම. උටත් පවුලක් ඉන්නවා ඉතින් ඌ ඒ 4000 තමයි ගෙදර වැඩ උගේ අනික් වැඩ කරගන්නේ. තොපි වගේ ෆොන්ස්ලාට ඔව්වා තේරෙන්නේ නැහැ. :lol::lol::lol:

    :rofl::lol: නෑ මචන්..... ඌ පරණ ස්ටොක් එකකින් 3227U එකක් අරන් මෙතන උඩ පනින්නේ...... 3337U එකක් පුලුවන් නම් ඌට මගේ ගානට අඩුවෙන් අරන් එන්න කියන්න...... :lol: මම දෙන්නේ අළුත් ස්ටොක් එකේ අළුත්ම බඩු..... මුන් මේ කාගේ ගාව හරි තියෙන පරණ පුස් කාච්ච එකක් අරන් අඩුවට හම්බ උනා කියලා උඩ පනිනවා...... :lol:
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    3337U එක i5 එකක් නේද ? ඔයා දෙන i3 එකේ processor එක මොකක්ද ?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    ubata therenawane.....mata hambayo ekka mala....

    Uba kiyana katha walatai mala....meeta kalin ohoma tread thibbata lagakadi 1k dapan link??

    anith eka uba hambayangen mukuth gn na kiwwata , ube Bus , walata Thel gahanne ( hambayo ewapuwa)

    (hiran thenuwara kiwwa talk ekak)


    මෙන්න මම ගිය සතියේ ඔය ලැප්ටොප් එකම ගත්තා....

    Just 63500/=








    මේක බලලා උඹලම තීරණය කරපල්ලා....

    ubata epa nam kata wahan hitapan ponnayo unity eken gaththu eva kadila puk wela duwan ei adagena balliyo vage :lol: :lol: :lol: :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මචන් ලැපක් ගන්න යනකොටම තමයි මේක දැක්කේ. කරුමේ කියන්නේ ගන්න ගියෙත් සොෆ්ත්ලොගික් එකෙන් :D උබේ කඩෙන් ගන්න එඋන්ට ගෙවන්න ගන්න ක්‍රමයක් සලසපන්කෝ මචන්. එතකොට අපිටත් වාසි උබටත් වාසි
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,317
    5,433
    113
    inspiron 5421 metal finish eka lassanai wage, anika plastic wageda metal. eke price kohomada machan?
     

    aruna47

    Well-known member
  • :rofl::lol: නෑ මචන්..... ඌ පරණ ස්ටොක් එකකින් 3227U එකක් අරන් මෙතන උඩ පනින්නේ...... 3337U එකක් පුලුවන් නම් ඌට මගේ ගානට අඩුවෙන් අරන් එන්න කියන්න...... :lol: මම දෙන්නේ අළුත් ස්ටොක් එකේ අළුත්ම බඩු..... මුන් මේ කාගේ ගාව හරි තියෙන පරණ පුස් කාච්ච එකක් අරන් අඩුවට හම්බ උනා කියලා උඩ පනිනවා...... :lol:

    වැඩක් නැති වෙසියෙක්. අර ත්‍රෙඩ් එක තම තිබ්බ නම් මුව මම බඩ කරලා යවන්නේ. හොද වෙලාවට අරු ත්‍රෙඩ් එක මැකුවා. ශික් මු එකේ reply වල ඔක්කොම තිබ්බේ මේක මකන්නේ මකන්නේ මකන්නේ කොහොමද කියලා. ෆෝන්ස්. :lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    වැඩක් නැති වෙසියෙක්. අර ත්‍රෙඩ් එක තම තිබ්බ නම් මුව මම බඩ කරලා යවන්නේ. හොද වෙලාවට අරු ත්‍රෙඩ් එක මැකුවා. ශික් මු එකේ reply වල ඔක්කොම තිබ්බේ මේක මකන්නේ මකන්නේ මකන්නේ කොහොමද කියලා. ෆෝන්ස්. :lol:
    twyl.png
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකම ප්‍රොඩක්ට් එක distributor අනුව ගණන් වෙන්ස් වෙනව ... Samson IT ලගෙ ගණන් ටිකක් අඩුයි එතකොට dealers ලත් තව ටිකක් අඩු කරල දෙනව ... යුරාගෙ distributor Softlogic ... උන්ගෙ ගණන් වැඩි උනාට වටින්නෙ warranty එක තමයි ...

    අඩුවට ගන්න තියෙන තැන් වලින් බඩුවක් ගන්න ගියාම දෙයියන්ට වගෙ සැළකුවට ප්‍රශ්ණයක් උනාම අරන් ගිහින් බලන්න කොච්චර වාත වෙන්න වෙනවද කියල
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අය්යො සල්ලි...... යුනිටි එකෙන් නම් අරන් කෙලෝගන්න එපා.....! එජන්ට්ලගෙන්ම ගන්නවනම් තමා හොද... යුරාජ්ගෙන් මමත් ලැපක් ගත්තා... කිසි අවුලක් නැ... එකෙන්ම සුපිරි! :):):):)
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda

    මේක බැලුවහම තීරණය වෙන්නේ උබ වගේ ගොඩේ ෆොන්නයොත් ඉන්නවා නේ කියලා.. යකෝ කෙනෙක් රුපියල් 4000 ලාබයක් තියලා කරන්නේ උටත් දියුණු වෙන්න ඕන නිසා. නැතුව තොට ලැප්ටොප් එක අරන් ගෙදර ඇඳ උඩ ඉදන් ලබ්බ වන වන game ගගහා ඉන්න නෙම. උටත් පවුලක් ඉන්නවා ඉතින් ඌ ඒ 4000 තමයි ගෙදර වැඩ උගේ අනික් වැඩ කරගන්නේ. තොපි වගේ ෆොන්ස්ලාට ඔව්වා තේරෙන්නේ නැහැ. :lol::lol::lol:

    Ah hari MAchan ... Ubata theruna .. Api baduwak ganna yanakota api ganna one Trust karanna puluwan Place ekakin ... Unity wage Place walin Ganan waduwata gaththa wage nemei ita passe katta kanna wena ewa ..... Mamath Baya nathuwa Urajwa Recommend karanawa .. Mokada mamath Uraj ekka Deal karana kenek nisa ..... Lankawe wela thiyenne Business thiyena kenatamai Business yanne ... Api wage Podi ayata Business denna kauruth kamathi na ... Mokada api Podi ne ... Podiyata karana aya laga thamai Authorized widihata apu badu thiyenne ... Lokuwata karana aya karanne Hora Pare genalla dena eka ... Ubala math ekka Agree wei mekata ..