නමෝ විත්තයෙන් ගත්තේ එච්පී නෙට් බුක් එකක්......යුනිටි ප්ලාසා එකෙන්.....
45000/-, එක්ස්ටර්නල් සීඩී රොම් එකයි, බැග් එකයි ඔක්කොම 50000/- ක් 2010 වසරේ.
මාස 5කින් ලැපේ හාර්ඩ් එක ගියා.
වොරන්ට් ක්ලේම් කරන්න ගියාම කිව්ව තුංමුල්ලේ වීසීඑස් එකට යන්න කියලා.
එතනට ගියාම ලැප අරං සතියකින් කිව්වා සර් මේක මෙහෙන් වොරන්ට් ක්ලේම් කරන්න බෑ මේ මැෂින් එක අමෙරිකන් එකක් කියලා.(හරි නේ ටොපිය)
පස්සේ ගත්ත තැනට ම ගිහිල්ලා බකට් එක ඇද්දා. පස්සේ උන් ඇතුලෙම තැනකට දුන්නා. එතන හිටපු දෙමළ හාදයෙක් උගේ දතක ජරමරයක් කියල සෙට් වෙලා මට ඇතුලෙන් යූස් කරපු හාර්ඩ් එකක් දාල දුන්න. දීල කිව්ව කාටවත් කියන්න එපා කියලා.......
ඔන්න යුනිටි වොරන්ට් සහ බඩු වල ජාතකේ........
ටක්කෙට ම දන්න ලැප් ඔස්තාද් තෙනෙක් ගියොත් යුනිටියෙන් තෝරල ගන්න ඇහැකි හොද දෙයක්.....
හැබැයි අපි වගේ යන්තං දන්න එකෙක් ගියොත් අබ සරණයි...........
ඒ නිසා දැන ඇදුනුම් කම් පාවිච්චි කරල දෙයක් ගන්න එක ශඍීරාංග වලට හොදයි මට නම්......

මෙන්න මම ගිය සතියේ ඔය ලැප්ටොප් එකම ගත්තා....
Just 63500/=
මේක බලලා උඹලම තීරණය කරපල්ලා....

3227U එකක් අරන් ඔයා ඔහොම උඩ පැනලා වැඩක් නෑ පුටේ.......
මොකද අපි දෙන්නේ අළුත්ම ස්ටොක් එකේ, අළුත්ම බඩු..... ෂිපින් ඩේට් එක ගිය මාසේ විතර බඩු..... ඔයා ෂිපින් ඩේට් එක මාස ගානක් පරණ එකක් අඩුවට අරගෙන, මෙතන උඩ පැනලා වැඩක් නෑ පුටේ.......
පුලුවන් නම් ඔයා මට 3337U එකක් මම දෙන ගානට අඩුවෙන් අරන් පෙන්වන්න........
hayiyo salli. methanath dalada thawa thread ekakuth arala aragaththe![]()
ශික් මට ඒ ත්‍රෙඩ් එක ඔක්කොම කියවගන්න වෙලාවක් තිබ්බේ නෑ...... කා ගාව හරි නැද්ද කොපි එකක්......?? 
තිබේ.................![]()
ශික් මට ඒ ත්‍රෙඩ් එක ඔක්කොම කියවගන්න වෙලාවක් තිබ්බේ නෑ...... කා ගාව හරි නැද්ද කොපි එකක්......??
![]()

මේක බැලුවහම තීරණය වෙන්නේ උබ වගේ ගොඩේ ෆොන්නයොත් ඉන්නවා නේ කියලා.. යකෝ කෙනෙක් රුපියල් 4000 ලාබයක් තියලා කරන්නේ උටත් දියුණු වෙන්න ඕන නිසා. නැතුව තොට ලැප්ටොප් එක අරන් ගෙදර ඇඳ උඩ ඉදන් ලබ්බ වන වන game ගගහා ඉන්න නෙම. උටත් පවුලක් ඉන්නවා ඉතින් ඌ ඒ 4000 තමයි ගෙදර වැඩ උගේ අනික් වැඩ කරගන්නේ. තොපි වගේ ෆොන්ස්ලාට ඔව්වා තේරෙන්නේ නැහැ.

නෑ මචන්..... ඌ පරණ ස්ටොක් එකකින් 3227U එකක් අරන් මෙතන උඩ පනින්නේ...... 3337U එකක් පුලුවන් නම් ඌට මගේ ගානට අඩුවෙන් අරන් එන්න කියන්න......
මම දෙන්නේ අළුත් ස්ටොක් එකේ අළුත්ම බඩු..... මුන් මේ කාගේ ගාව හරි තියෙන පරණ පුස් කාච්ච එකක් අරන් අඩුවට හම්බ උනා කියලා උඩ පනිනවා...... 
ubata therenawane.....mata hambayo ekka mala....
Uba kiyana katha walatai mala....meeta kalin ohoma tread thibbata lagakadi 1k dapan link??
anith eka uba hambayangen mukuth gn na kiwwata , ube Bus , walata Thel gahanne ( hambayo ewapuwa)
(hiran thenuwara kiwwa talk ekak)
මෙන්න මම ගිය සතියේ ඔය ලැප්ටොප් එකම ගත්තා....
Just 63500/=
මේක බලලා උඹලම තීරණය කරපල්ලා....

මෙන්න මම ගිය සතියේ ඔය ලැප්ටොප් එකම ගත්තා....
Just 63500/=
මේක බලලා උඹලම තීරණය කරපල්ලා....
onna PM kara![]()
ශික් මට ඒ ත්‍රෙඩ් එක ඔක්කොම කියවගන්න වෙලාවක් තිබ්බේ නෑ...... කා ගාව හරි නැද්ද කොපි එකක්......??
![]()

උබේ කඩෙන් ගන්න එඋන්ට ගෙවන්න ගන්න ක්‍රමයක් සලසපන්කෝ මචන්. එතකොට අපිටත් වාසි උබටත් වාසිනෑ මචන්..... ඌ පරණ ස්ටොක් එකකින් 3227U එකක් අරන් මෙතන උඩ පනින්නේ...... 3337U එකක් පුලුවන් නම් ඌට මගේ ගානට අඩුවෙන් අරන් එන්න කියන්න......
මම දෙන්නේ අළුත් ස්ටොක් එකේ අළුත්ම බඩු..... මුන් මේ කාගේ ගාව හරි තියෙන පරණ පුස් කාච්ච එකක් අරන් අඩුවට හම්බ උනා කියලා උඩ පනිනවා......
![]()

අපෝ අපි ඔයිට වඩා පට්ට ගහපු ලැප් දැකලා තියෙනවා.....
![]()

වැඩක් නැති වෙසියෙක්. අර ත්‍රෙඩ් එක තම තිබ්බ නම් මුව මම බඩ කරලා යවන්නේ. හොද වෙලාවට අරු ත්‍රෙඩ් එක මැකුවා. ශික් මු එකේ reply වල ඔක්කොම තිබ්බේ මේක මකන්නේ මකන්නේ මකන්නේ කොහොමද කියලා. ෆෝන්ස්.![]()