නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    age nokara onna oka post karahanko...:oo::oo:
    yako sada renu patthareth oita wada ikmanata nawakatha giya:oo::oo::rofl:

    යකෝ මම කලින් ටයිප් කරලා තියෙන එකක් නෙමෙයි මේක. ඉතුරු ටික ලියන්න තියා හිතලාවත් නෑ බං :dull::dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :oo::oo: ha kamak ne..oka liyahanko ehenam
    uba aye threads nam daanna epa kathawak liyala sampurna nokara:angry:...yako mewa hena gahana aparada..balapan kee denek nam dukenda kiyala...:nerd::(
    :P beda gatthanam bere gehillak tiyenne dan:P:P
    ikmanata hitahan:D:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    :oo::oo: ha kamak ne..oka liyahanko ehenam
    uba aye threads nam daanna epa kathawak liyala sampurna nokara:angry:...yako mewa hena gahana aparada..balapan kee denek nam dukenda kiyala...:nerd::(
    :P beda gatthanam bere gehillak tiyenne dan:P:P
    ikmanata hitahan:D:D

    නෑ බං. මම කතාවක් ලියන්න කියලා ගත්තම ඒක ඉවර කරන්න නම් බාහිර බලපෑමක් ඕනේමයි :lol::lol:

    ඒක ගන්න තමා මේකට දැම්මේ. නැත්තම් මේ කතාව ඉවර කරන්න වෙන්නේ නෑ :oo::dull::dull:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    නෑ බං. මම කතාවක් ලියන්න කියලා ගත්තම ඒක ඉවර කරන්න නම් බාහිර බලපෑමක් ඕනේමයි :lol::lol:

    ඒක ගන්න තමා මේකට දැම්මේ. නැත්තම් මේ කතාව ඉවර කරන්න වෙන්නේ නෑ :oo::dull::dull:

    me bitch :frown: mukuth ahaganne nethiwa, thota mama awith balapeem karanna kalin meka liyala dapan, nettan mata diyan mama liyannam ape kollanta patta story ekak :love::P:rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ බං. මම කතාවක් ලියන්න කියලා ගත්තම ඒක ඉවර කරන්න නම් බාහිර බලපෑමක් ඕනේමයි :lol::lol:

    ඒක ගන්න තමා මේකට දැම්මේ. නැත්තම් මේ කතාව ඉවර කරන්න වෙන්නේ නෑ :oo::dull::dull:

    baahira balapemak witharak newei onna uda tiyena comment ekata anuwanam..athawara ehema wennath ida tiyenawa:lol:
    ikmanata oka liyapan ban..:oo:
    mama me thread eka tika dawasakata kalin dekalath awe natthe..nawattha nawattha kiyawanna giyama full:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    baahira balapemak witharak newei onna uda tiyena comment ekata anuwanam..athawara ehema wennath ida tiyenawa:lol:
    ikmanata oka liyapan ban..:oo:
    mama me thread eka tika dawasakata kalin dekalath awe natthe..nawattha nawattha kiyawanna giyama full:dull:

    හරි යකෝ. සමහර වෙලාවකට එහෙම කරන්නත් වෙනවා. මම සති 151ක් තිස්සේ එක නවල් එකක් කියවලා තියෙනවා මැගසින් එකක :dull::dull: අනික බං මේක ලියන්න ගියාම හෙන වෙලාවක් යනවා. ඒකයි ඔක්කොටම හපන් :(:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හරි යකෝ. සමහර වෙලාවකට එහෙම කරන්නත් වෙනවා. මම සති 151ක් තිස්සේ එක නවල් එකක් කියවලා තියෙනවා මැගසින් එකක :dull::dull: අනික බං මේක ලියන්න ගියාම හෙන වෙලාවක් යනවා. ඒකයි ඔක්කොටම හපන් :(:(

    ecchara amaruda ban?
    sira kiwwoth mama nawakatha kiyawanne ne:P
    eth mekanam ara sujeewa prasanna aaracchi type eke kiyawala nawatthanna beri katahawak.
    ganna math drwyak aran ikmanata liyahan...
    hebei awasane happy end nathi unothnam gal gahanawa:angry::lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Onna puthe heta kotas 5kwath danna :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    hi :love:

    දිනුකයා හරියන එකෙක් නෙමෙයි බං:dull: ඕකව අයින් කරලා මාව දාපන් :baffled:

    බලපන් හම්බෙච්ච චාන්ස් එකෙත් මූ ලැග් උනානේ :(

    ශෙහාරා හිතෙ බැන බැන යන්න ඇත්තෙ :frown:

    :lol::lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ecchara amaruda ban?
    sira kiwwoth mama nawakatha kiyawanne ne:P
    eth mekanam ara sujeewa prasanna aaracchi type eke kiyawala nawatthanna beri katahawak.
    ganna math drwyak aran ikmanata liyahan...
    hebei awasane happy end nathi unothnam gal gahanawa:angry::lol::lol:

    ලොල්. මම කලින් මේක ප්ලෑනකට ලියන එකක් නෙමෙයි බං. හිත හිත ලියන නිසා තමා වෙලාව යන්නේ :sorry::sorry: ඒත් පුළුවන් ඉක්මනට ඉවර කරන්න ඕනේ :yes::yes:

    Onna puthe heta kotas 5kwath danna :P

    වෙන මොකුත් එපාද නැන්දි? :confused::frown::frown:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ලොල්. මම කලින් මේක ප්ලෑනකට ලියන එකක් නෙමෙයි බං. හිත හිත ලියන නිසා තමා වෙලාව යන්නේ :sorry::sorry: ඒත් පුළුවන් ඉක්මනට ඉවර කරන්න ඕනේ :yes::yes:

    වෙන මොකුත් එපාද නැන්දි? :confused::frown::frown:
    :frown::frown::frown::frown: kiwwa widiyata karanawa :frown::dull:
     
    Status
    Not open for further replies.