![]()
කාපිය මාව...... මම උඹට සොෆ්ට්ලොජික් උන්ගේ ගානටම එහෙනම් දෙන්නම් ප්රින්ටරේකුත් එක්ක HP LaserJet P1102 එකක්......
![]()
එතකොට HP හොඳයි

ithin danwath oka Edit karapaiyaකෝ යකෝ අර ගේනවයි කියපු චොකලට්..
මටත් බෝතලයක් ගෙනත් දීපීය..
මූ ඉබ්බා කාර් එකේ හුටු හුටු ගගා එන වෙලාවක
මඟ රැකලා ඉඳලා කුණු බිත්තරේකින්
දොපෙන් විසික්කා වෙලා යන්න දෙන්න ඇත්තම්...!!
කොහොමද ටෝක කොර නේද?
ක්ලාස්
උඹ ක්ලාසුත් යනවද..
නැත්තම් ඒ කාලේ වගේම
ක්ලාස් එකේ කොරිඩෝවේ ද ඩියුටිය..
සාදු බොට

එතකොට HP හොඳයි![]()
HP Printers / Servers / Desktops (All in One ඈර) හොදයි..... ලැප්ටොප්......
ජරාව.......ඔච්චර මඩවන්න එපා බං![]()

HP Printers / Servers / Desktops (All in One ඈර) හොදයි..... ලැප්ටොප්......
ජරාව.......

HP Printers / Servers / Desktops (All in One ඈර) හොදයි..... ලැප්ටොප්......
ජරාව.......

Uraj Jabok...........Linde![]()
උඹ අහු වෙයන්කෝ..... අර ඊයේ ඩිලීට් වෙච්ච ත්රෙඩ් එකේ කියපුවා වගේකට උඹට දෙන්නම් ජම්බු......
![]()
HP Printers / Servers / Desktops (All in One ඈර) හොදයි..... ලැප්ටොප්......
ජරාව.......

Machanla, Dell, HP, Acer, Asus Lap hodai ... Kiyanna waradak na ..... Mewa okkoma Circuit Board walin hadala ewana ewane banzla .. Ithin owa wala leda thiyenne puluwan .. Meka me HP ekata, Acer ekata ehema kiyala Seema karanna ba ...... Mona Lap eka unath Api Carefully use kare naththam eka aul yanna ida thiyenawa ... Ithin Api danaganna one Hoda Product eka aran hodata Use karanna .. HP Laps hoda naththam kohomada ban mechchara HP Laps wikinenne ????
පුද්ගලයගෙන් පුද්ගලයට ඕව වෙනස් වෙනවා ... ඉතිං මම නම් දැකින්නේ නැ HP හොද නැ කියල ... මමත් HP Dealer කෙනෙක් .. ඉතිං අපිත් කොච්චර HP Laps දෙනවද ?? මම නම් කියන්නේ මේ තියෙන Laps ඔක්කොම හොදයි කියල ...
100% true.
Brand ekak ehema hoda nae kiyanna Logical reason ekak ona machan. Lankawata ena HP athara refurbished ewath thiyena nisa ewa case awa gaman brand ekath ekka cha wenawa.
Mama nam lap ekak compare karanna http://www.notebookcheck.net/ site eken balala thamai.
හපෝ hp නම් ගන්න එපා..
Dell වලට තමා ඒ කාලේ ඉඳන්ම ආසාව තිබ්බේ.
ඒත් වැඩේට ගැලපෙන එකක් තෝරගෙන අර ගන්න ඕන.
මම ගන්න ගිය Dell එක ස්ටොක් එකේ ඉවර වෙලා කියපු නිසා
අන්තිමට මට ඒ වැඩේට හරියන එකකට තිබුනේ acer එකක් විතරයි.
මෙට්රොපොලිටේන් ලගෙන්ම ගන්න නිසා තමා ඒක ගත්තෙත්.
උන්ට බැනලා බැනලා,ලොවෙත් කතා කියලා ගත්තේ.
කොහොමත් අද වෙනකන් මේකේ අවුලක් නෑ..
ගේමුත් ගහනවා..
මං හිතන්නේ දැන් මාකට් එකේ Hp වෙන්නැති පජාතම..
මගේ මලයා හෙන ගානකට එකක් ගත්තා සුපිරි පෆෝමන්ස් තියෙනවා ඒත් ගේම් එකක්වත් ගහන්න බෑ..
අන්තිමට ඌ ඒකට මොනවා කරාද මන්දා..
DELL එකනම් අවුලක් නෑ.මාත් එකගයි .![]()
එක නම් ඇත්ත... මම දන්නා තැනක HP එකක් තියෙනවා එක රත් වෙනවා බිත්තර බදින්න පුළුවන් සයිස් එකටවැඩේ තියෙන්නේ ලංකාවේ තියෙන hp වල තමා අවුල.. ලංකාවට එන hp අවුල් වගේ.. dell , Toshiba මරු ...
ela ela machan
![]()
![]()
Ane manda machan, Gaththa Dell Okkoma leda. lid eka cracks wuna ewata warranty dennath adi madi karanawa. hamoma ganin ganin kiwwata, awurudu ganaka indan ganna apita quality eke awla therenawa. ekak gannakota awlak na...
උඹ අහු වෙයන්කෝ..... අර ඊයේ ඩිලීට් වෙච්ච ත්රෙඩ් එකේ කියපුවා වගේකට උඹට දෙන්නම් ජම්බු......
![]()
Nakiyata Ridila![]()
Machanla, Dell, HP, Acer, Asus Lap hodai ... Kiyanna waradak na ..... Mewa okkoma Circuit Board walin hadala ewana ewane banzla .. Ithin owa wala leda thiyenne puluwan .. Meka me HP ekata, Acer ekata ehema kiyala Seema karanna ba ...... Mona Lap eka unath Api Carefully use kare naththam eka aul yanna ida thiyenawa ... Ithin Api danaganna one Hoda Product eka aran hodata Use karanna .. HP Laps hoda naththam kohomada ban mechchara HP Laps wikinenne ????
පුද්ගලයගෙන් පුද්ගලයට ඕව වෙනස් වෙනවා ... ඉතිං මම නම් දැකින්නේ නැ HP හොද නැ කියල ... මමත් HP Dealer කෙනෙක් .. ඉතිං අපිත් කොච්චර HP Laps දෙනවද ?? මම නම් කියන්නේ මේ තියෙන Laps ඔක්කොම හොදයි කියල ...

..අනික ඔය නෝමල් ලැප් වල ගේම්ස් ගහන්න බැ .. ලැප් එක ඔරොත්තු දෙන්නේ නෑ ගේම්ස් වලට ..... ගේම්ස් ගහන්න නම් ලක්ෂ දෙක පැනල තියන ලැප් එකක් වත් ගන්න වෙයි ..... මෙතන වෙන්නෙ වෙන දෙයක් ලැප් එකක් අරගෙන මැරුනොත් උගේ කරුමෙට ... මෑන් කියන්නෙ ඒ ලැප් බ්රෑන්ඩ් එක හොද නෑ ..... කියල 

ඔහොම ගියොත් ඉතින් ලෝකෙ ගන්න ලැප් බ්රෑන්ඩ් එකක් නැතිවෙයි ....

ඔව් මචන් උබේ කතාව හරි ..... ලැප් විකුණන එකා තමයි වැඩියෙන්ම වොරන්ට් එන ලැප් බ්රෑන්ඩ් එක දන්නෙ ... ලැප් එක පරිස්සමෙන් පාවිච්ච් කොරනවා නම් ලෙඩ අඩුයි ...සමහරක් උන් ලැප් එක අරන් මාසයෙන් අරන් එනව Heat වෙනවා ..Slow හරියට වැඩක් කොරන්නත් බෑ කියලා ... check කොරල බලපුවා ම ඉතින් පරිප්පු ඇට හිටන් ලැප් එකේ ඇතුලෙ .....අනික ඔය නෝමල් ලැප් වල ගේම්ස් ගහන්න බැ .. ලැප් එක ඔරොත්තු දෙන්නේ නෑ ගේම්ස් වලට ..... ගේම්ස් ගහන්න නම් ලක්ෂ දෙක පැනල තියන ලැප් එකක් වත් ගන්න වෙයි ..... මෙතන වෙන්නෙ වෙන දෙයක් ලැප් එකක් අරගෙන මැරුනොත් උගේ කරුමෙට ... මෑන් කියන්නෙ ඒ ලැප් බ්රෑන්ඩ් එක හොද නෑ ..... කියල
ඔහොම ගියොත් ඉතින් ලෝකෙ ගන්න ලැප් බ්රෑන්ඩ් එකක් නැතිවෙයි ....
![]()
හි හි .. ඔව් ඔව් මචෝ ... එක නම් ඇත්ත ... මටත් Lap ඉතිං එනවනේ හදන්න ..... ගැලෙව්වම තමයි දන්නේ මුන් කොහොමද මේක පාවිච්චි කරන්නේ කියල .... ගොඩක් අය ඇද උඩ තියාගෙන පාවිච්චි කරනවා ... ඉතිං නිකන්ම Lap එක කැඩෙනවා ..... ඕව ගැන කතා කරලා වැඩක් නැ බන් ..