Dell 3521 Laptop Offer

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :frown: :growl: කාපිය මාව...... මම උඹට සොෆ්ට්ලොජික් උන්ගේ ගානටම එහෙනම් දෙන්නම් ප්‍රින්ටරේකුත් එක්ක HP LaserJet P1102 එකක්...... :cool:

    :lol::lol: ithin danwath oka Edit karapaiya
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කෝ යකෝ අර ගේනවයි කියපු චොකලට්..
    මටත් බෝතලයක් ගෙනත් දීපීය..

    :frown::frown:

    මූ ඉබ්බා කාර් එකේ හු‍ටු හු‍ටු ගගා එන වෙලාවක
    මඟ ‍රැකලා ඉඳලා කුණු බිත්තරේකින්
    දොපෙන් විසික්කා වෙලා යන්න දෙන්න ඇත්තම්...!!
    කොහොමද ටෝක කොර නේද?

    :growl::growl::growl:

    ක්ලාස් :shocked::shocked::shocked:
    උඹ ක්ලාසුත් යනවද..
    නැත්තම් ඒ කාලේ වගේම
    ක්ලාස් එකේ කොරිඩෝවේ ද ඩියුටිය..
    සාදු බොට
    :growl::growl::growl::growl:

    තෝ කොර ටෝක් දීපන් වහු කුනා :growl: :growl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :yes: HP Printers / Servers / Desktops (All in One ඈර) හොදයි..... ලැප්ටොප්...... :eek: ජරාව.......
    1070022_482570955166060_1536383058_n.jpg

    :cool: :cool: :cool: :cool:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,311
    1,361
    113
    Colombo
    :yes: HP Printers / Servers / Desktops (All in One ඈර) හොදයි..... ලැප්ටොප්...... :eek: ජරාව.......

    ane manda bun. HP mata set una Lap wala nam Loku awul awe nae.

    Mama probook 4510S ekak 4 Year use karanwa. Battery eka mae lagadi thama case giya.

    HP compaq 510 ekak use karanwa. Ekath 4years. Eketh loku leda nam awe nae. Uba ithin dawasata HP laps repair walata ena gana danna eka nisa wadiya argue karan nae mama.

    Lankawata ena HP wala nam mokak hari awulak thibbe. ;)

    www.notebookcheck.net eken Bench marks and test baluwama HP wala rath wena eka battery time wage ewa case nae kiyala penawa. Eth long run ekedi HP ruth wenawa,

    2012 end pcadvisor survey result eka

    Apple: 19%
    Dell: 12%
    Asus: 11%
    HP: 11%
    Acer: 9%
    Lenovo: 9%
    Toshiba: 9%
    Samsung: 7%
    Sony: 6%
    Alienware: 3%
    Fujitsu: 1%
    MSI: 1%
    Panasonic: 1%

    Link

    2013 PC mag eke ratings

    375313-laptopsoverall.gif

    link
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Machanla, Dell, HP, Acer, Asus Lap hodai ... Kiyanna waradak na ..... Mewa okkoma Circuit Board walin hadala ewana ewane banzla .. Ithin owa wala leda thiyenne puluwan .. Meka me HP ekata, Acer ekata ehema kiyala Seema karanna ba ...... Mona Lap eka unath Api Carefully use kare naththam eka aul yanna ida thiyenawa ... Ithin Api danaganna one Hoda Product eka aran hodata Use karanna .. HP Laps hoda naththam kohomada ban mechchara HP Laps wikinenne ????
    පුද්ගලයගෙන් පුද්ගලයට ඕව වෙනස් වෙනවා ... ඉතිං මම නම් දැකින්නේ නැ HP හොද නැ කියල ... මමත් HP Dealer කෙනෙක් .. ඉතිං අපිත් කොච්චර HP Laps දෙනවද ?? මම නම් කියන්නේ මේ තියෙන Laps ඔක්කොම හොදයි කියල ...
     
    100% true.

    Brand ekak ehema hoda nae kiyanna Logical reason ekak ona machan. Lankawata ena HP athara refurbished ewath thiyena nisa ewa case awa gaman brand ekath ekka cha wenawa.

    Mama nam lap ekak compare karanna http://www.notebookcheck.net/ site eken balala thamai.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    හපෝ hp නම් ගන්න එපා..
    :no::no:

    Dell වලට තමා ඒ කාලේ ඉඳන්ම ආසාව තිබ්බේ.
    ඒත් වැඩේට ගැලපෙන එකක් ‍තෝරගෙන අර ගන්න ඕන.
    මම ගන්න ගිය Dell එක ස්ටොක් එකේ ඉවර වෙලා කියපු නිසා
    :(:(
    අන්තිමට මට ඒ වැඩේට හරියන එකකට තිබුනේ acer එකක් විතරයි.
    මෙට්‍රොපොලිටේන් ලගෙන්ම ගන්න නිසා තමා ඒක ගත්තෙත්.
    උන්ට බැනලා බැනලා,ලොවෙත් කතා කියලා ගත්තේ.
    කොහොමත් අද වෙනකන් මේකේ අවුලක් නෑ..
    ගේමුත් ගහනවා..

    මං හිතන්නේ දැන් මාකට් එකේ Hp වෙන්නැති පජාතම..
    මගේ මලයා හෙන ගානකට එකක් ගත්තා සුපිරි පෆෝමන්ස් තියෙනවා ඒත් ගේම් එකක්වත් ගහන්න බෑ..
    අන්තිමට ඌ ඒකට මොනවා කරාද මන්දා..

    :baffled::baffled::baffled:

    DELL එකනම් අවුලක් නෑ.මාත් එකගයි .:)

    එක නම් ඇත්ත... මම දන්නා තැනක HP එකක් තියෙනවා එක රත් වෙනවා බිත්තර බදින්න පුළුවන් සයිස් එකට :baffled: වැඩේ තියෙන්නේ ලංකාවේ තියෙන hp වල තමා අවුල.. ලංකාවට එන hp අවුල් වගේ.. dell , Toshiba මරු ...

    ela ela machan
    11.gif
    11.gif

    Ane manda machan, Gaththa Dell Okkoma leda. lid eka cracks wuna ewata warranty dennath adi madi karanawa. hamoma ganin ganin kiwwata, awurudu ganaka indan ganna apita quality eke awla therenawa. ekak gannakota awlak na...
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Ane manda machan, Gaththa Dell Okkoma leda. lid eka cracks wuna ewata warranty dennath adi madi karanawa. hamoma ganin ganin kiwwata, awurudu ganaka indan ganna apita quality eke awla therenawa. ekak gannakota awlak na...

    Uba kiyana kathawa aththa wenna puluwan Machan ... But ubata ehema una kiyala Product eka aul kiyanna ba ... Faulty ewath enawa .. Naththe na .... Mamath Dell ekak use karanne ... Dan 2 Years wenawa .. i7 ekak ..... Thama Gindara wage wada ... Api danaganna one Macho hariyata use karannath .... Ekath balanawa ithin ..
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Machanla, Dell, HP, Acer, Asus Lap hodai ... Kiyanna waradak na ..... Mewa okkoma Circuit Board walin hadala ewana ewane banzla .. Ithin owa wala leda thiyenne puluwan .. Meka me HP ekata, Acer ekata ehema kiyala Seema karanna ba ...... Mona Lap eka unath Api Carefully use kare naththam eka aul yanna ida thiyenawa ... Ithin Api danaganna one Hoda Product eka aran hodata Use karanna .. HP Laps hoda naththam kohomada ban mechchara HP Laps wikinenne ????
    පුද්ගලයගෙන් පුද්ගලයට ඕව වෙනස් වෙනවා ... ඉතිං මම නම් දැකින්නේ නැ HP හොද නැ කියල ... මමත් HP Dealer කෙනෙක් .. ඉතිං අපිත් කොච්චර HP Laps දෙනවද ?? මම නම් කියන්නේ මේ තියෙන Laps ඔක්කොම හොදයි කියල ...

    ඔව් මචන් උබේ කතාව හරි ..... ලැප් විකුණන එකා තමයි වැඩියෙන්ම වොරන්ට් එන ලැප් බ්‍රෑන්ඩ් එක දන්නෙ ... ලැප් එක පරිස්සමෙන් පාවිච්ච් කොරනවා නම් ලෙඩ අඩුයි ...සමහරක් උන් ලැප් එක අරන් මාසයෙන් අරන් එනව Heat වෙනවා ..Slow හරියට වැඩක් කොරන්නත් බෑ කියලා ... check කොරල බලපුවා ම ඉතින් පරිප්පු ඇට හිටන් ලැප් එකේ ඇතුලෙ ... :lol::lol::lol::lol::lol::lol:..අනික ඔය නෝමල් ලැප් වල ගේම්ස් ගහන්න බැ .. ලැප් එක ඔරොත්තු දෙන්නේ නෑ ගේම්ස් වලට ..... ගේම්ස් ගහන්න නම් ලක්ෂ දෙක පැනල තියන ලැප් එකක් වත් ගන්න වෙයි ..... මෙතන වෙන්නෙ වෙන දෙයක් ලැප් එකක් අරගෙන මැරුනොත් උගේ කරුමෙට ... මෑන් කියන්නෙ ඒ ලැප් බ්‍රෑන්ඩ් එක හොද නෑ ..... කියල :lol::lol::lol: ඔහොම ගියොත් ඉතින් ලෝකෙ ගන්න ලැප් බ්‍රෑන්ඩ් එකක් නැතිවෙයි ....:lol::lol::lol::lol::lol:
     
    හි හි .. ඔව් ඔව් මචෝ ... එක නම් ඇත්ත ... මටත් Lap ඉතිං එනවනේ හදන්න ..... ගැලෙව්වම තමයි දන්නේ මුන් කොහොමද මේක පාවිච්චි කරන්නේ කියල .... ගොඩක් අය ඇද උඩ තියාගෙන පාවිච්චි කරනවා ... ඉතිං නිකන්ම Lap එක කැඩෙනවා ..... ඕව ගැන කතා කරලා වැඩක් නැ බන් ..
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,311
    1,361
    113
    Colombo
    හි හි .. ඔව් ඔව් මචෝ ... එක නම් ඇත්ත ... මටත් Lap ඉතිං එනවනේ හදන්න ..... ගැලෙව්වම තමයි දන්නේ මුන් කොහොමද මේක පාවිච්චි කරන්නේ කියල .... ගොඩක් අය ඇද උඩ තියාගෙන පාවිච්චි කරනවා ... ඉතිං නිකන්ම Lap එක කැඩෙනවා ..... ඕව ගැන කතා කරලා වැඩක් නැ බන් ..

    Bed eka uda use karanna nam Bottom ventilation nathi model ekak thamai.
    Bottom ventilation holes ena model walata cooling pad use karana ekath echchara suba nae