echchara naaki na haloo
![]()
![]()
ඔය වම් පැත්තෙ මහද්වීපයට මචන්. ගිහින් අමරණීය වුණා. දිව්‍ය ලෝකෙ වගේ. undying lands


හා හා සයු අක්කට එච්චර වයස නැහැ.......! 31 ට වැඩ ටිකක් අඩුයි.....! 30 ක් වත්ද?



අම්මට සිරි නුවන් අයියා.
අර රු3000 කැන්වස් දාන සචී ගේ
මඩ පාරෙන් කොහොමෙයි බේරුණේ..






මම හොදින් සහෝ ,,,,
මම හිතුවා ඔයා අර ත්‍රෙඩ් එකේ කියලා තිබුන විදිහට අළුතෙන් මුකුත් කරන්න හදන්නේ කියලා.
එල එල යාළුවා ,,,
මුළු හදවතින්ම සුබ පතනවා,,,ඕනි දෙයකට මමත් ඉන්නවා ..........
මාවත් ඇන්න යමං කෝ.
මාවයි ටයිරවයි.



හොදට පාඩම් කරලා ලියපන් මචෝ ...
මේ ලෝකෙට exam කියලා දෙයක් ගෙනාපු එකා අහු උනොත් මට
ඒ විතරක් නම් මදෑ දැන් exam ඉවර වෙලා තව project කියලා එකකුත් දෙන්න ඕනේ.
පහු ගිය ටිකේ යම ලෝකේ හිටියා වගේ බන්. තාම එහෙමයි

ඇයි කොරියන් කාරයෙක් උඹව දූෂණය කරාද?දැන් නම් කොරියාව ලෝක සිතියමේ දැක්කත් වමනේ යනවා..........!
දැන් නම් කොරියාව ලෝක සිතියමේ දැක්කත් වමනේ යනවා..........!




අරහේ කූල මැරෙන්න හදනවා ටයිරට, මෙහෙන් උඹ....... !මාවත් ඇන්න යමං කෝ.
මාවයි ටයිරවයි.
ඔවුවානම් මොනවද මල්ලියා ,,,
කැළණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වාගෙයි.![]()

උබ මට ස්තුතියි කරන්න ඕනි නැහැ මචෝ ,,,එල එල අනිවා......! බොහොම ස්තුතියි මිත්‍රයා.......!
