2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    w59b0_1408511625.1024x0.jpg


    ඔය වම් පැත්තෙ මහද්වීපයට මචන්. ගිහින් අමරණීය වුණා. දිව්‍ය ලෝකෙ වගේ. undying lands

    මාවත් ඇන්න යමං කෝ.
    මාවයි ටයිරවයි.
    ;);)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මට සිරි නුවන් අයියා.
    :shocked::shocked::shocked:
    අර රු3000 කැන්වස් දාන සචී ගේ
    මඩ පාරෙන් කොහොමෙයි බේරුණේ..

    :lol::lol::lol::lol:
    ඔවුවානම් මොනවද මල්ලියා ,,,
    කැළණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වාගෙයි.:yes::cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :):):)
    මම හොදින් සහෝ ,,,,
    මම හිතුවා ඔයා අර ත්‍රෙඩ් එකේ කියලා තිබුන විදිහට අළුතෙන් මුකුත් කරන්න හදන්නේ කියලා.
    එල එල යාළුවා ,,,
    මුළු හදවතින්ම සුබ පතනවා,,,ඕනි දෙයකට මමත් ඉන්නවා ..........

    එල එල අනිවා......! බොහොම ස්තුතියි මිත්‍රයා.......!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :P:P:P

    මේ ලෝකෙට exam කියලා දෙයක් ගෙනාපු එකා අහු උනොත් මට :growl::growl::growl:
    ඒ විතරක් නම් මදෑ දැන් exam ඉවර වෙලා තව project කියලා එකකුත් දෙන්න ඕනේ. :growl:
    පහු ගිය ටිකේ යම ලෝකේ හිටියා වගේ බන්. තාම එහෙමයි :(
    හොදට පාඩම් කරලා ලියපන් මචෝ ...:cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් නම් කොරියාව ලෝක සිතියමේ දැක්කත් වමනේ යනවා..........!

    ඇයි උඹව බඩ උනා ද කොරියාව දැක්කම..
    නොදකින්.මුගේ චරිතේ හරිම කූජිතයි..

    :lol::lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මාවත් ඇන්න යමං කෝ.
    මාවයි ටයිරවයි.
    ;);)
    අරහේ කූල මැරෙන්න හදනවා ටයිරට, මෙහෙන් උඹ....... !

    අනේ මන්ද උඹල....!
     
    Status
    Not open for further replies.