2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අරහේ කූල මැරෙන්න හදනවා ටයිරට, මෙහෙන් උඹ....... !

    අනේ මන්ද උඹල....!



    ටයිරට කියන්න ඕන ඕකත් එක්ක කතාවට යන්න එපා කියල

    යාලු කමට කතා කරාම උන් ඒව හිතන්නෙ වනචර විදියට
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි මචන් :yes::yes::yes:
    00020408.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අරහේ කූල මැරෙන්න හදනවා ටයිරට, මෙහෙන් උඹ....... !

    අනේ මන්ද උඹල....!

    කූලට හුළං තමා.
    අපේ ඩිවෝස් එක අපි කතා කරලා විසඳ ගත්තා.
    ඔය ගෙම්බා තමා ඒකට අකුල් හෙලලා තියෙන්නේ.
    ටයිරා ආවම සාස්පානෙන් ගහලා මරනවා
    කියලා කියුවා
    අයිසව.
    :growl::growl::growl::growl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :P:P:P

    මේ ලෝකෙට exam කියලා දෙයක් ගෙනාපු එකා අහු උනොත් මට :growl::growl::growl:
    ඒ විතරක් නම් මදෑ දැන් exam ඉවර වෙලා තව project කියලා එකකුත් දෙන්න ඕනේ. :growl:
    පහු ගිය ටිකේ යම ලෝකේ හිටියා වගේ බන්. තාම එහෙමයි :(
    මටත් ලගදි ඔහොම එකක් සෙට් වෙනවා බං
    අහෝ ඛේදයකි තමා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූලට හුළං තමා.
    අපේ ඩිවෝස් එක අපි කතා කරලා විසඳ ගත්තා.
    ඔය ගෙම්බා තමා ඒකට අකුල් හෙලලා තියෙන්නේ.
    ටයිරා ආවම සාස්පානෙන් ගහලා මරනවා
    කියලා කියුවා
    අයිසව.
    :growl::growl::growl::growl:



    ලොල් මට මාර හිනා
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උබ මට ස්තුතියි කරන්න ඕනි නැහැ මචෝ ,,,
    උබ මට කොච්චර උදවුකරාද........ :yes:

    ඒවා මොනවද බන්......! උඹ ඒ වචනේ කිව්ව එකටත් සතුටුයි....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ටයිරට කියන්න ඕන ඕකත් එක්ක කතාවට යන්න එපා කියල

    යාලු කමට කතා කරාම උන් ඒව හිතන්නෙ වනචර විදියට

    අයියෝ සල්ලි......! කොරියන් බට්ටා.......!
     
    Status
    Not open for further replies.