අරහේ කූල මැරෙන්න හදනවා ටයිරට, මෙහෙන් උඹ....... !
අනේ මන්ද උඹල....!
මොකෙන්ද මචෝ ,,,
දා පහක් මමත් හෙන අමාරුවෙන් උඹ වගේ බෙරිච්ච පොරක්![]()

ආ නුවන් අයියා ඇවිල්ල ............! හුරේ.................!
ඇයි කොරියන් කාරයෙක් උඹව දූෂණය කරාද?
ටිකක් විතර..![]()
අරහේ කූල මැරෙන්න හදනවා ටයිරට, මෙහෙන් උඹ....... !
අනේ මන්ද උඹල....!




මටත් ලගදි ඔහොම එකක් සෙට් වෙනවා බං
මේ ලෝකෙට exam කියලා දෙයක් ගෙනාපු එකා අහු උනොත් මට
ඒ විතරක් නම් මදෑ දැන් exam ඉවර වෙලා තව project කියලා එකකුත් දෙන්න ඕනේ.
පහු ගිය ටිකේ යම ලෝකේ හිටියා වගේ බන්. තාම එහෙමයි
කූලට හුළං තමා.
අපේ ඩිවෝස් එක අපි කතා කරලා විසඳ ගත්තා.
ඔය ගෙම්බා තමා ඒකට අකුල් හෙලලා තියෙන්නේ.
ටයිරා ආවම සාස්පානෙන් ගහලා මරනවා
කියලා කියුවා
අයිසව.
ආ නුවන් අයියා ඇවිල්ල ............! හුරේ.................!



උබ මට ස්තුතියි කරන්න ඕනි නැහැ මචෝ ,,,
උබ මට කොච්චර උදවුකරාද........![]()
ඇයි කොරියන් කාරයෙක් උඹව දූෂණය කරාද?
ටයිරට කියන්න ඕන ඕකත් එක්ක කතාවට යන්න එපා කියල
යාලු කමට කතා කරාම උන් ඒව හිතන්නෙ වනචර විදියට