2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩක් නෑ බං මම ටයිර කියපු හින්ද ආවෙ :(
    මුන් කියන්නේ ඒ මල් බබාගෙ ෆේක් එකක් කියල





    ඌ මාර සින්දුවක් බං metal කියල දුන්නේ :lol:

    පස්සෙ කියන නෑ ඒ metal ලඟින් යන එකක්ලු :growl:

    ඌ දන්නා තරමින් එක යකඩ ගාවින් යන එකක්......! අපි නොදැන ගත්තට......!:lol::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එල එල මචන්. එහෙනම් exam එකට හොඳට ලෑස්ති වෙයන්.........! මගේ සුභ පැතුම්....!
    5000ට සුභ පැතුම් අයියේ !
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    tumblr_md735pB1b31qh78pjo1_500.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට අද ටිකක් කලින් යන්න වෙනවා,:( තව සති දෙකකින් විතර exam කට්ටක් සෙට් වෙනවා,:dull: මේදවස්වල එපාවෙලා ඉන්නේ:baffled:
    තරිදුවගේ කුලුදුල් ෂෝ එකට අනිවා එන්න ඕනා නිසා ඔලුව දාල යන්න අවේ:yes:
    ෂෝ එක නියමෙට යනවා:)
    මගෙන් සුබ පැතුම් තරිදුවෝ.. දිගටම කරගෙන යමු,:cool:
    එහෙනම් මම ගියාවේ,.. හැමෝටම සුබ රාත්‍රියක් වේවා !:love::love:

    PS : අර මම දාල ගිය ඔලුව ෂෝ එක ඉවරවෙලා පරිස්සමෙන් අරන්තියපල්ලා !:rolleyes::rofl:
    4minute-teaser-jihyun-o.gif


    Good Luck

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    යකඩ ගාවින් තියා යකඩ වලට කිලෝමීටරයක් වත් එහායින් යන්නේ නෑ බං ඒක ලොල් :lol:

    මොකෝ පහුගිය දවස් වල පෙන්න හිටියේ නැත්තේ? ගියා කියල කියන්නේ නැතිව වෙන දෙයක් කියහන්.........!
     
    Status
    Not open for further replies.