kohomada ban api hadapu blog ekakin salli hoyanne

Trickzstar

Member
Jul 12, 2013
142
8
0
ඇඩ් දාලා තමා ඉතින්. හැබැයි ඉතින් එහෙම මෙහෙන් උස්සලා ලියපු බ්ලොග් වලින් නම් ශතයක්වත් ලැබෙන්නෙ නැහැ :nerd: උස්සලා කරන්න විධිත් තියෙනවා ඒත් ඒවා වලට කලින් කට්ට කාලා එන්න ඕන ;)
 

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    දවසකට visites 10000 ක් වගේ තියෙනව නම්.. $50-70ත් අතර හොයන්න පුලුවන්.. adsense වලින්...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ridila™ :P

    2YGcepY.jpg