රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සයූ ඇන්ටි ගැන නෙවේ අනී.. සයුරි නංගි ගැන මම කිව්වෙ :frown::frown: මානසිකව වැටෙන්න ගිහින් ගොඩ ආව :frown::frown:



    ආදරයට උස මහත වයස බලපාන් නෑ සහෝ.. මහ බලු මිනිස්සු ඕගොල්ලො
    2.gif
    ඇන්ටි.. ? :eek:
    අක්කා
    9.gif


    සහෝ සදාකල් තනිකඩයා වගේ ඉන්න හිටිය තොට කෙල්ලෙක් සෙට් කලාම මෙහෙම කථා කරන එක වැරදියි :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මානසිකව පැත්තකට ඇලවුනා :dull: දැන් බලාපොරොත්තු දීල ඉවරයි.. මේක මහ කූර ලෝකයක්.. මම වතුර නැති ගැබුරු ළිදක් බලල පනිනවා..
    :dull:
    නෑ උඹ හිටපං සහෝ.. මං පනින්නං...
    උඹ කථාව ලියපං. මතක ඇතුව සයූගෙ උසට වයසට සහ මහතට ගැලපෙන හැන්ඩ්සම් බුවෙක් සෙට් කරපං :(:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol: මේ ටික තේරුණා..
    :P මේක තේරුනේ නෑ

    :dull::dull:
    මට නං තේරුනා...
    පළමුව සිනාසෙයි...
    දෙවනුව ලියුං දෙයි...
    තෙවනුව තෑගි බෝග අරං යයි....
    ඉන්පසු ප්‍රේම ගගේ පීනාලා සතුටින්...
    ලාල ලලා ලා ලල ලාලා..... :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ උඹ හිටපං සහෝ.. මං පනින්නං...
    උඹ කථාව ලියපං. මතක ඇතුව සයූගෙ උසට වයසට සහ මහතට ගැලපෙන හැන්ඩ්සම් බුවෙක් සෙට් කරපං :(:sorry:
    නිදි නැති නෙත් එකේ නාදන් තමා ඉතින් සයූට ගැලපෙන්නෙ :cool: :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    නෑ උඹ හිටපං සහෝ.. මං පනින්නං...
    උඹ කථාව ලියපං. මතක ඇතුව සයූගෙ උසට වයසට සහ මහතට ගැලපෙන හැන්ඩ්සම් බුවෙක් සෙට් කරපං :(:sorry:

    සයූ ඇන්ටි ට නම් ගැලපෙන්නෙ ඉතින්.. හතළිය පැනපු ලොන්ත බැහැපු නාකි චමින්ද කෙනෙක් තමා බං :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඇන්ටි.. ? :eek:
    අක්කා
    9.gif

    සහෝ සදාකල් තනිකඩයා වගේ ඉන්න හිටිය තොට කෙල්ලෙක් සෙට් කලාම මෙහෙම කථා කරන එක වැරදියි :(


    තැන්කු තැනකු සහෝ චූටි නංගි කෙනෙක් නැතුව කෙලින්ම ඇන්ටි පාරක් සෙට් කරල මගෙ අනාගතේ අදුරු කලාට
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    තෝ මොනාද රවන්නෙ නිදි නැති පුක කියවල තව ටිකෙන් මට නින්ද යනවා.. ඊලග ටික හෙට වත් කියවන්න ඕන.. අර වැස්සියො දෙන්නව ෂොපින් ගෙනියනවයි ක්ලාස් ගෙනියනවටයි වඩා අර වස්සට වෙන වැඩක් නෑ නෙ :frown::frown: තද උනා මට