පලවෙනි කෑල්ල...

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    machanla
    mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............

    හෙහ්..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මුලින්ම හිත ගියේ English Literature පන්තියක හිටපු කෙල්ලෙක්ට වා _ _ කියලා. කෙල්ල පට්ට මීටරේ. OL ඉවර වෙනකන් කියාගන්න හයියක් තිබුනෙ නැ. One Sided Love තමා බන් :D ඒ ක්ලාස් එකේ මම විතරයි කොල්ලෙකුට හිටියෙ. මටත් ලග පාතින් හොයාගන්න පන්තියක් තිබුනෙ නැති කමට බල්ලා වගේ ඒ පන්තියට ගියේ. පස්සෙ ඒකිව ගම්පහ AL class එකකදි දැක්කා. ආයිත් පස්සෙන් වැටුනා මම. පස්සෙ විස්තර හොයලා බලද්දි ආරංචි වුනා කොල්ලෙක් ඉන්නවා කියලා. එදා ඉදල ටික දවසක් යන කම් මම ඇහුවේ ඔය පල්ලෙහා තියෙන සිංදුව . තාමත් ඔය සිංදුව අහන කොට මට ඒකිව මතක් වෙනවා.

    දැන් නම් ඒකි බැදලා. ලමයෙකුත් ඉන්නවා. අපි තාම ඉගෙනගන්නවා :D
    තාම නම් එක කෙල්ලෙක් එක්කවත් සෙට් වෙලා නැ. කුලුදුල් ආදරේ මේ වසරේ වත් කාටහරි පුදකරන්න ලැබේවා කියල හිතන් ඉන්නේ


     
    Last edited:

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    Sanjula.gread 10 ape English clz eke hitiye.Age idan kana kewa mage hodama yaluwek dagattha :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මුලින්ම හිත ගියේ English Literature පන්තියක හිටපු කෙල්ලෙක්ට වා _ _ කියලා. කෙල්ල පට්ට මීටරේ. OL ඉවර වෙනකන් කියාගන්න හයියක් තිබුනෙ නැ. One Sided Love තමා බන් :D ඒ ක්ලාස් එකේ මම විතරයි කොල්ලෙකුට හිටියෙ. මටත් ලග පාතින් හොයාගන්න පන්තියක් තිබුනෙ නැති කමට බල්ලා වගේ ඒ පන්තියට ගියේ. පස්සෙ ඒකිව ගම්පහ AL class එකකදි දැක්කා. ආයිත් පස්සෙන් වැටුනා මම. පස්සෙ විස්තර හොයලා බලද්දි ආරංචි වුනා කොල්ලෙක් ඉන්නවා කියලා. එදා ඉදල ටික දවසක් යන කම් මම ඇහුවේ ඔය පල්ලෙහා තියෙන සිංදුව . තාමත් ඔය සිංදුව අහන කොට මට ඒකිව මතක් වෙනවා.

    දැන් නම් ඒකි බැදලා. ලමයෙකුත් ඉන්නවා. අපි තාම ඉගෙනගන්නවා :D
    තාම නම් එක කෙල්ලෙක් එක්කවත් සෙට් වෙලා නැ. කුලුදුල් ආදරේ මේ වසරේ වත් කාටහරි පුදකරන්න ලැබේවා කියල හිතන් ඉන්නේ



    monawa korannada ban owa ohoma tama
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Grade 5 නම තිලිනි. අපේ පන්තියෙමයි. නාට්‍යක් කරන්න ගිහින් ෆිට් උනා. පන්තියේ ඔක්කොම උන්ට කිව්වා තිලිනිව මම බදින්න යන්නේ කියල. :lol::lol: සිස්සත්තේ පාස් වෙලා එයා වෙන ඉස්කෝලෙකට ගියා. ආපහු ගම්බ උනේ after A/L එයාගේ අක්කගේ වෙඩින් එකේදී. ආපහු අපි ෆිට් උනා එදා එකට ඩාන්ස් කළා. හැබැයි එතකොට මගේ යාලුවත් එක්ක සෙට් වෙලා හිටියේ. එතනින් අදහස අත් ඇරියා :( ලගදි ආපහු හම්බ උනා මගේ යාලුවා වෙන කෙල්ලෙක් මැරී කරලා. එයත් වෙන කොල්ලෙක් මැරී කරලා.. :(
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    [FONT=&quot]එයාගේ නම :love::love: ඔශීධි:love::love:[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මේකයි කතාව මගේ ඉස්කොලේ English ටිචෙර් ගේ දුව එය සෙට් උනේ මෙහෙමයි දවසක් මමයි මගේ සගයෝ දෙනෙක්කුයි අඹ කඩන්න කියල ගියා අපේ English teacher ගේ ගෙවල් පැත්තට මම ගියෙත් බැ කියා කියා:dull: teacher ගේ ගෙදර තට්ටු දෙකයි ඔන්න මුන් දෙන්නා පොලු ගගහ අඹ කඩන්න පටන් ගත්තා මටත් නිකම් ඉන්න බැරුවට මාත් ගත්තා පොල්ලක් දෙන්නම් අඹේ කට කියල පොල්ල අරන් අත දිගැරලා ගහන්න යනවත් එක්කම teacher අවේ නැද්ද balcony එකට “එෂාන් මොනවද ඔය කරන්නේ” කියල අහපි:oo: ඒ වෙනකොට අනිත් උන් දෙන්නා වාෂ්ප වෙලා,:eek::eek: teacher උඩ ඉදල මට කියුවා gate එක ඇරගෙන ඇතුලට එන්න කියල මාත් ඉතින් ඕන දෙයක් වෙන්න කියල ගියා ගේ ඇතුලට යනකොට ඉන්නවා පට්ට කැල්ලක් :rolleyes::love::love::rofl::P[/FONT]
    [FONT=&quot]ඒ teacher ගේ දුව එකී මගේ දිහා බල බල හිනා වෙන්න පටන් ගත්තා එත් එක්කම teacher ඇවිත් “ඇයි අඹ හොරෙන් කඩන්නේ ඇවිල්ල ඇහුවනම් දෙනවනේ” කියල මට කියුව:baffled:.පස්සේ teacher මට tea එකක් එහෙමත් හදලා දුන්නා එදා ඉතින් අපි තුන්දෙනා ගොඩක් වෙලා කතාකරා පස්සේ ඉතින් මට එයාව class වලදී හම්බුනා හොද යාලුවෝ වෙලා හිටියා ඔහම ඉන්න ගමන් අපි දෙන්නම busy උනා ඒ නිසා හම්බුනේත් නැ.ඊට පස්සේ මගේ හොදම යාලුවෙක්ට එය දවසක් හම්බවෙලා කියල තියෙනවා එෂාන් මගෙන් ඇහුවනම් මම එයාලග තාමත් ඉන්නවා කියලා..:sorry::sorry:ඔන්න ඕකයි මගේ කතාව.... පට්ට කාලයක් ගතකරේ [/FONT]