තවත් එක් ආදර සත්‍ය කතාවක්.... උදව් අවශ්‍යයයි..

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    උසස් පෙළ ඉවර වෙලා අවුරැදු ගාණකට පස්සේ කෙල්ලෙක්ට හා හා පුරා කියලා ආදරේ කරන්න ගත්තා..ඒත් අපේ ගෙවල් වලින් අකමැති වෙයි කියලා බයට ඒක තාවකාලිකව මම නැවැත්ත=වා ...ඒත් හිතින් ආදරය කරනාවා තාමත්..කවදහරි ගෙදරින් කැමති වුනොත් බදින්න තමා හිටියේ...ඒත් මගෙන් ආදරය ඉල්ලලා ඇඩුවා හිටන් ඒ කෙල්ල..මාව ලැබුනේ නැත්නම් තනියම ඉන්නවා කියපු කෙල්ල මාස ගාණක් මගෙන් ආදරය ඉල්ලල ඉල්ලල එයා දැන් වෙන කෙනෙක්ට ආදරය කරන්න හදන්නේ....මගෙන් අහනවා මොකද කරන්නේ කියලා...මට එයාව මගේ කරගන්නත් බෑ.. වෙන කෙනෙක්ට දෙන්නත් බෑ...මම දැන් මොකද කරන්නේ මචන්ලා..ඇයි මේ කෙල්ලන්ගේ එක වචනයක් නැත්තේ...ප්ලීස් හෙල්ප්...වචනයකින් හරි අදහසක් දීලා යන්න...:sorry::sorry::sorry:
    කෙල්ල දුප්පත්....ඒක තමා අවුල...හැබැයි මට ඒක අව්ලක් නෑ...ඒත් අපේ ගෙදර උන් අව්ලක් දායි කියලයි බය...මට ගෙදරින් හම්බවෙච්ච බිස්නස් තමයි කරගෙන යන්නේ...තවම අම්මලා යටතේ...මම ඔයවගේ එකක් කරගත්තොත් මාට මොනවත් දෙන්නේ නැතිවෙයි කියලයි බය...එතකොට ජීවත් වෙන්නේ කොහාමද?...කැමති වෙන්නත් ඉඩ තියෙනවා..ඒත් දැන් කෙල්ලගෙන් වෙන එකෙක් යාලු වෙන්න අහනවලු...ඒකා ගෙදරටත් කියලා....මගෙන් හැමදාම ඒකි අහනවා මොකද කරන්නේ කියලා...යාලු වෙන්න අහන කොල්ලා මොනහාරි කරගනියි කියලා මේකි කැමතියි කියලා ඊයේ...ඒත් මටලු ආදරේ.....මට ගෙදරින් අහන්නලු...ඒ වගේ මොනා හරි කරගනියි කියලා කොල්ලට කැමතියි කියපු කෙල්ලෙක් විශ්වාස කරන්න පුලුවන්ද...ඒකි අඩාගත්ත ගමන් ඉන්නේ...මගෙ ආදරේම ඉල්ලනවා...ඒත් අරෑට හා කියලා...මටත් පිස්සු වගේ...මොකද බන් කරන්නේ...ප්ලීස් හෙල්ප්..
     
    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    කෙල්ලව උබෙ කරගන්න බැරිනම් කෙල්ලගෙ කැමැත්තක් කරන්න ඉඩ දීපන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැනි වැනි ප්‍රෙට්‍රැල් ගහන්න එපා බං..
    පෙට්‍රැල් වාෂ්ප වෙන සුලුයි..
    ඒක පොඩ්ඩක් තේරුම් ගනින්..
    අපරාදි තව රුපියලක් වත් නාස්ති කරන්න එපා.
    :no::no::no::no:
    සතියට එකෙක් ඉන්නවනේ මෙහෙම සීන් එකක් කියන් එන.
    අර රෙප්යුටේශන් පොයිට් ගැන දැනුවත් කරනවා වගේ
    මේකටත් Follow කරන්න ත්‍රෙඩ් එකක් දැම්ම නම් හරි..

    :dull::dull::dull:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    කෙල්ලව උබෙ කරගන්න බැරිනම් කෙල්ලගෙ කැමැත්තක් කරන්න ඉඩ දීපන්

    එ වගේ කෙල්ලෙක් මට ආයෙ හම්බවෙන්නේ නෑ මචන්....මට ඒකිව මගේ කරගන්න පුලුවන් වෙන්නත් පුලුවන්...බැරිවෙන්නත් පුලුවන්....
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    වැනි වැනි ප්‍රෙට්‍රැල් ගහන්න එපා බං..
    පෙට්‍රැල් වාෂ්ප වෙන සුලුයි..
    ඒක පොඩ්ඩක් තේරුම් ගනින්..
    අපරාදි තව රුපියලක් වත් නාස්ති කරන්න එපා.
    :no::no::no::no:
    සතියට එකෙක් ඉන්නවනේ මෙහෙම සීන් එකක් කියන් එන.
    අර රෙප්යුටේශන් පොයිට් ගැන දැනුවත් කරනවා වගේ
    මේකටත් Follow කරන්න ත්‍රෙඩ් එකක් දැම්ම නම් හරි..

    :dull::dull::dull:
    මොනාද බන් මට කරන්න කියන්නේ....:sorry:
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Kella hodainam uba konda kelin tiyagena wada karapan, ai ube affair ekata gedarin akamathi wenne? moko kella duppathda ? mama nam kiyanne uba affair eka karapan. gedarin akamathi wenna hatuwak nane. uba kollek bn,eth eya kellek eyata ba mulu jeewitha kaalema taniyama inna.

    Uba kellawa marry karanne nattam eyata wena kenek ekka yanna deepa, jara wada karanna epa. ubata padisan dei :no: :no:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අයියෝ මචන් කෙල්ලො නිසා අවුල් යන්න එපා.. කෙල්ලො කියන්නේ ජීවිතේ කොටසක් විතරයි.. නැතිව ජීවිතේම නෙවේ.. කූල් එකේ ජොබ් එකක් කරගෙන ඉන්න. යනවනම් යන්න දෙන්න.. හොඳ කෙල්ලෙක් පස්සෙ සෙට් වෙයි..
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Kella hodainam uba konda kelin tiyagena wada karapan, ai ube affair ekata gedarin akamathi wenne? moko kella duppathda ? mama nam kiyanne uba affair eka karapan. gedarin akamathi wenna hatuwak nane. uba kollek bn,eth eya kellek eyata ba mulu jeewitha kaalema taniyama inna.

    Uba kellawa marry karanne nattam eyata wena kenek ekka yanna deepa, jara wada karanna epa. ubata padisan dei :no: :no:
    කෙල්ල දුප්පත්....ඒක තමා අවුල...හැබැයි මට ඒක අව්ලක් නෑ...ඒත් අපේ ගෙදර උන් අව්ලක් දායි කියලයි බය...මට ගෙදරින් හම්බවෙච්ච බිස්නස් තමයි කරගෙන යන්නේ...තවම අම්මලා යටතේ...මම ඔයවගේ එකක් කරගත්තොත් මාට මොනවත් දෙන්නේ නැතිවෙයි කියලයි බය...එතකොට ජීවත් වෙන්නේ කොහාමද?...කැමති වෙන්නත් ඉඩ තියෙනවා..ඒත් දැන් කෙල්ලගෙන් වෙන එකෙක් යාලු වෙන්න අහනවලු...ඒකා ගෙදරටත් කියලා....මගෙන් හැමදාම ඒකි අහනවා මොකද කරන්නේ කියලා...යාලු වෙන්න අහන කොල්ලා මොනහාරි කරගනියි කියලා මේකි කැමතියි කියලා ඊයේ...ඒත් මටලු ආදරේ.....මට ගෙදරින් අහන්නලු...ඒ වගේ මොනා හරි කරගනියි කියලා කොල්ලට කැමතියි කියපු කෙල්ලෙක් විශ්වාස කරන්න පුලුවන්ද...ඒකි අඩාගත්ත ගමන් ඉන්නේ...මගෙ ආදරේම ඉල්ලනවා...ඒත් අරෑට හා කියලා...මටත් පිස්සු වගේ...මොකද බන් කරන්නේ...ප්ලීස් හෙල්ප්...
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    එ වගේ කෙල්ලෙක් මට ආයෙ හම්බවෙන්නේ නෑ මචන්....මට ඒකිව මගේ කරගන්න පුලුවන් වෙන්නත් පුලුවන්...බැරිවෙන්නත් පුලුවන්....

    මචන් කෙල්ල උබෙ කරගන්න බැරි උනොත් කෙල්ලට යන කලදසාව මොකක් ද බන්.මොකක්ද හේතුව කෙල්ලට ගෙදරින් අකමැති වෙන්න
     
    :lol: මචන් උබට අහුවෙලා ඉන්නේ දස කපටි අම්මන්ඩියෙක්ද කොහෙද :lol::lol::lol: නල්ල මලේ ආදරේ.. එහෙම මචන් කොහේද යන එකෙක් මොනව කරගත්තත් තමන්ට කොල්ලෙක් ඉන්දි ඌට කැමතියි කියනවද හරි හමන් කෙල්ලෙක්.. කෙල්ල හදන්නේ දෙපැත්තටම ‍ජැක් එක ගහගෙන ඉන්න එක පැත්තක් නැති උනොත් අනිත් පැත්ත.. :P:lol: පව් මචන් උබ.. මට නම් ඔය වගේ කතා වක් මගේ කෙල්ල කිව්වොත්.. දෙනව කන්අඩි රත්වෙන්න.. ඕන මගුලක් ඌත් එක්ක නට ගනින් කියල ඒක එතනින් ඉවරකරල. වෙන හොඳ එකියක් හොයාගන්නව.. :lol::lol::lol:
     
    අනේ මන්ද බන්...අවුරැදු ගාණකට පස්සේ ආදරේ කරන්න ගත්තා....මදැයි...මැරෙන්න හිතනවා බන්.
     
    Machan man ubata sudda sinhalen kiyannam, baya natuwa kellage wistara kiyala gedarin ahapan.ammala kamathi wei
     
    Mother

    Junior member
  • Mar 31, 2008
    72
    6
    8

    Patta macho 100% agree with you
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අනේ මන්ද බන්...අවුරැදු ගාණකට පස්සේ ආදරේ කරන්න ගත්තා....මදැයි...මැරෙන්න හිතනවා බන්.
    පිස්සුද මචන් කොහෙවත් යන කෙල්ලෙක් නිසා.. උබ මැරෙන්න.. යකෝ මෙච්චර කල් උයාව උස්මහත් කරපු දෙමව්පියෝ වෙනුවෙන් ඔයාට මැරෙන්න පුලුවන්ද? :P අනේ නිකන් පලයන් බන් යන්න මෝඩයෙක් වෙන්නේ නැතිව..

    කෙල්ලො ඕනවට වඩා විශ්වාස කරන්න එපා.. ඕන වට වඩා දෙන්න යන්නත් එපා.. මට නම් මචන් ඔය උබ කියල තියෙන දේවල් බැලුවම ඔයාගේ කෙල්ල ගැන එච්චර හොඳ චරිතයක් පේන්නේ නෑ.. තමන්ගේ ආරක්ෂාවට උනත් ඔහොම කොල්ලා බලු වෙන විදියට ප්‍රතිපත්ති මාරු කරන උන් මොකටද බන්.. ඔහොම බලන්යන කොට බන් ආදරේ රුපියල් 2ක්වත් වටින්නේ නෑනේ.. අනික උබේ කෙල්ලට කිසිම මොලේකුත් නෑ. ඒකෙනේ බන් නොදන්න එකෙක්ට කැමතියි කයිල තියෙන්නේ... දැන් ඌත් බලාපොරොත්තු තියාගෙන හෙන ඇනයක් වෙයි.. :baffled:

    ඔහොම කිසි මොලයක් නැති මෝඩ කෙල්ලො බැඳගෙන මොකටද බන්..ඔය වගේ අය ඕන එකෙක්ට ටෝක් කරල නම්ම ගන්න පුලුවන්.. පස්සෙ පිට යන්නේ ඔය වගේ අම්මන්ඩිල තමයි.. බලපන් කිසිම පෞර්ෂයක් නෑනේ ඒ කෙල්ලට.

    අනික මට තේරෙන්නේ උබගෙන් ලයිසන් එක ඉල්ලනවද කොහෙද අරයත් එක්ක නාඩගම් නටන්න.. ඔන්න ඔහේ දීල දාල.. කූල් එකේ ඉඳපන් බන්.. ඔය ඉලව් කරන කාලේ හිතන් ඉන්නේ මුලු ලෝකෙම එයා තමයි කියල..අවුලක් ගියාම මැරෙන්න හදනවා.. ඒත් ටික කාලයක් ගිහින් වෙන කෙල්ලෙක් හම්බ උනාම.. දහස් වාරයක් ස්තුති කරනවා.. අම්මෝ අරකිගෙන් ගැලවුන එක පූරුවෙ කරපු පිනක්ද කොහෙදෝ කියල..:lol: ඕව ඕහොම තමයි බන් ජීවිතේ... මොකක් හරි වැඩකට බැහල.. ටාර්ගට් එකකට වැඩ කරපන්.. :)

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Machan man ubata sudda sinhalen kiyannam, baya natuwa kellage wistara kiyala gedarin ahapan.ammala kamathi wei

    මගෙන් හැමදාම ඒකි අහනවා මොකද කරන්නේ කියලා...යාලු වෙන්න අහන කොල්ලා මොනහාරි කරගනියි කියලා මේකි කැමතියි කියලා ඊයේ...ඒත් මටලු ආදරේ....මෙහෙම කෙල්ලෙක් විශ්වාස කරන්න පුලුවන්ද බන්...මම ආදරේ නෑ කාල හිතලද වෙන කෙනෙක්ට කැමතියි කියලා තියෙන්නේ...දැන් වුනත් මම ගෙදරින් අහනවනම් අර කොලලව අත් අරින්නම්ලු...