


අඩේ අයන් මෑන් පපුවේ ගහන් ඉන්නෙත් ඕකක් නේද?
![]()
Xenon නම් අනේ මන්දා..ඕවා රෑට දාන් යනකොට බැනුම් කෝටියයි..
එකෙන්ම දැන් හෝ නොදැන් සමහර උන් හෙඩ් එක ගහන් යනවා..
මේ අතර් ඉදිරියෙන්ම ඉන්නේ ටාටා බට්ටෝ හා ළඟදි ආපු 4 ස්ට්‍රෝක් 3 වීලර්..
මම හිතන්නේ ලෝකෙන්ම හෙඩ් ලයින් දාන් වැඩියෙන්ම වාහන එලවන රට ලංකාවද කොහෙද...



HAI KARAGANNA THANAK DANNAWADA????????????MAN DANNE BIKE EKA PADINNA WITHARAI BUN




machan meke devil eye/angel aye 2kAMA KIYADA??MAGE PULSAR 135 EKAK THIYENNE...EKATA HAI KARANNAI ONA..HAI KARAGANNA THANAK DANNAWADA????????????MAN DANNE BIKE EKA PADINNA WITHARAI BUN
![]()
![]()
uba inna tana keuwoth mama keyannam danna kenek innewada keyala.. hariyata hi karanna one.natham pichenewa...






සිරාවටම ඩිමෝ බට්ටෝ සහ ත්‍රී වීලර් මලාට dim කරන්නේ නෑ
නවත්තල ගහන්න හිතෙනව
එකෙන්ම..... මම නම් ඕකුන්ගේ ඈගටම අල්ලනවා කාර් එක / බස් එක එලවන් යද්දි නම්..... බයික් එක නම් ඉතින්, උන්ගේ මව් පාර්ශවය මතක් කර කර යනවා......


මට කවුරු හරි ගත්ත bi-xenon lights වල ebay link එකකුයි
normal-xenon (fog light වලට දාන්න) ebay link එකකුයි දානවද
මෙහෙන් ලාබෙට ගන්න පුලුවන්ද??
car එකකට දාන්න හොඳේ![]()
mehen ganin bn ebay eken genna ekai mehen ganna ekei ati labeak na
mehen gattama awlak awath gihin maru karaganna puluwan
darly rd tiyenawa but ganann
kotuwe 1st street eke tiyenawa badu ubata kamati widihata gatthaki
mehen ganin bn ebay eken genna ekai mehen ganna ekei ati labeak na
mehen gattama awlak awath gihin maru karaganna puluwan
darly rd tiyenawa but ganann
kotuwe 1st street eke tiyenawa badu ubata kamati widihata gatthaki
dan HID kits oni tharam lankawe thiyenawa ban. mehen ganna eka labai.
ebay aran oka ennath masayak withara balan innath oni. anith eka enakan sure na dan nam.
මචන් මේක hero Honda Hunk එකට දන්නා පුලුවන්න්ද කියපන්කො.... එකේ තියන්නේ මන් හිතන විදිහට මගින්ටෝ වගේ කරන්ට් එකක්.... (රේස් කරනකොට එලිය වැඩිවෙන...)