Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    චිරි චිරි වැස්ස;15252947 said:

    මේ එලිය මදි වගේද මචං:rolleyes:

    eliyanam sadda wahala ban. wadith ekka :cool: awla eye eke rata atha penne torch ekak gahn enwa wage. oke eliya reflector ekatah watenne instal kraganan widihk nadda?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චිරි චිරි වැස්ස;15252947 said:
    zmug.jpg

    මේ එලිය මදි වගේද මචං:rolleyes:

    qya6.jpg

    machan mekata danna baida?????mokakda bun devill eye kiyanne...angle eye kiyannei..noo idea:oo::oo::oo::baffled::baffled::baffled::baffled:ekai oka set karaganna thanak kihankooo
     
    Jan 15, 2009
    4
    0
    0
    චිරි චිරි වැස්ස;15252691 said:
    තවම නෑ බං, ආව ගමන් කියන්නම්කෝ..(ලගදීම බලාපොරොත්තු වන්න)
    2.gif

    ලෙසටම. මේකම තමා බං,:yes::yes: ඔය ඒකම තමා.
    11.gif
    හැබැයි මම ගත්තු ලින්ක් එක ඕන නෙමේ බං,ගාන වෙනස් :oo: දැන් ඒක ඉවරයි කියල තියෙන්නෙ.:oo: එවුනාට මේත් ඒකම තමා.:yes::yes: sellerත් එකමයි
    11.gif
    :love:

    :D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල....
    මමත් FZ එක තිබ්බ කාලේ ඕක කරන්න කියල හිතේ තිබ්බ. වෙලාවක් තිබ්බෙම නැහැ.හැබැයි නියමෙටම එලිය තියෙනවා....!
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,667
    855
    113
    Hamilton, NZ
    මාත් හයි කරගෙන හිටිය කාලයක්. හප්පා :sorry: ඈත එනකෙට පාර මැද්දට ඇවිත් නවත්තනේ බන් සුත්තේ පොලිස් කාරයෝ. දඩ කන්න බැරි නිසාම ආයි පරන එකට බැස්ස.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ȜMA X;15253531 said:
    මාත් හයි කරගෙන හිටිය කාලයක්. හප්පා :sorry: ඈත එනකෙට පාර මැද්දට ඇවිත් නවත්තනේ බන් සුත්තේ පොලිස් කාරයෝ. දඩ කන්න බැරි නිසාම ආයි පරන එකට බැස්ස.

    e mokada bun e?mamath gahanna inne?aul waida????:sorry::sorry::sorry::sorry::sorry:
     
    machan mekata danna baida?????mokakda bun devill eye kiyanne...angle eye kiyannei..noo idea:oo::oo::oo::baffled::baffled::baffled::baffled:ekai oka set karaganna thanak kihankooo

    එකට දාන්න පුලුවන් මචං. හැබැයි 3.5 inch/4 inch එක දාන්න බෑ.:no: 2.5inch / 4inch එකක් හරි 3inch/4inch එකක් හරි දාන්න පුලුවන්:yes:
    $T2eC16hHJHkFFltcN2rlBRnH-bYo1Q~~60_57.JPG

    ඔය තියෙන්නෙ මචං angel eye / devil eye කියන ඒව.
    eliyanam sadda wahala ban. wadith ekka :cool: awla eye eke rata atha penne torch ekak gahn enwa wage. oke eliya reflector ekatah watenne instal kraganan widihk nadda?
    ලගටනම් එහෙම තමා.:baffled: ඈතට එහෙම නෑ බං., මේක ලොකු වාසියක් තියනව.:) මොකද ඈ ඉදල බයික් එක මොකද්ද කියල මලාට හොයන්න බෑ.:cool: පොලීසියෙන් බේරෙන්න සෑහෙන්න වටිනව:yes:
    එල එල....
    මමත් FZ එක තිබ්බ කාලේ ඕක කරන්න කියල හිතේ තිබ්බ. වෙලාවක් තිබ්බෙම නැහැ.හැබැයි නියමෙටම එලිය තියෙනවා....!
    :yes::yes::yes:
    niyamai ban
    :cool::cool::cool:
    11.gif

    ȜMA X;15253531 said:
    මාත් හයි කරගෙන හිටිය කාලයක්. හප්පා :sorry: ඈත එනකෙට පාර මැද්දට ඇවිත් නවත්තනේ බන් සුත්තේ පොලිස් කාරයෝ. දඩ කන්න බැරි නිසාම ආයි පරන එකට බැස්ස.
    අනිවා, මාත් දැන් කල්පනාවෙන් යන්නෙ.:frown: පොලිස් මාමල බයික් එක දැක්කම මූණ පුලු‍ටු කරන් බලන්නෙ :growl:
    :cool::cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චිරි චිරි වැස්ස;15255393 said:
    එකට දාන්න පුලුවන් මචං. හැබැයි 3.5 inch/4 inch එක දාන්න බෑ.:no: 2.5inch / 4inch එකක් හරි 3inch/4inch එකක් හරි දාන්න පුලුවන්:yes:
    $T2eC16hHJHkFFltcN2rlBRnH-bYo1Q~~60_57.JPG

    ඔය තියෙන්නෙ මචං angel eye / devil eye කියන ඒව.

    ලගටනම් එහෙම තමා.:baffled: ඈතට එහෙම නෑ බං., මේක ලොකු වාසියක් තියනව.:) මොකද ඈ ඉදල බයික් එක මොකද්ද කියල මලාට හොයන්න බෑ.:cool: පොලීසියෙන් බේරෙන්න සෑහෙන්න වටිනව:yes:

    :yes::yes::yes:

    :cool::cool::cool:

    11.gif

    අනිවා, මාත් දැන් කල්පනාවෙන් යන්නෙ.:frown: පොලිස් මාමල බයික් එක දැක්කම මූණ පුලු‍ටු කරන් බලන්නෙ :growl:

    :cool::cool::cool:

    ela machan e size eka ganna link ekak thiyenawada ebay eke hoyaganna bari una buns...:no::no::no::no::no::no: