2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ ගැන විස්තර DJ ගමයගෙන් අහන්න..ගමයා දැනුවත් කරයි..පහු ගිය දවසක චංගුමී ගැන විස්තර වගයක් ලෝකයාට හොරා ගමයගෙන් අහන්න ගොස් වලේ වැ‍ටුණ හෂාන් සම්බන්ධයෙන් ස්ක්‍රීන් ෂොට් සහිතව ඉදිරියෙදී බලාපොරොත්තු වන්න.
    :P:P:P

    :shocked::shocked::shocked::shocked::shocked:

    බොරු කියලා කථාව නොමග යවන්න එපා සහෝ කුජීතයි නේද :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Irisiyaawa :P

    මෙතන තනිකර ජපානෙට කොරියාවට
    මඩ ගහන්න දරන උත්සාහයක්
    :dull::dull::dull:
    සැලෙන්න එපා අක්කේ
    තව අවු 5කින් ලංකාවේ ඉන්න ඔක්කොම
    හෝල් සේල් එකේ චයිනීස් වෙනවා..

    :lol::lol::lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මෙතන තනිකර ජපානෙට කොරියාවට
    මඩ ගහන්න දරන උත්සාහයක්
    :dull::dull::dull:
    සැලෙන්න එපා අක්කේ
    තව අවු 5කින් ලංකාවේ ඉන්න ඔක්කොම
    හෝල් සේල් එකේ චයිනීස් වෙනවා..

    :lol::lol::lol::lol:

    Ha lol
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    gvsx5WC.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලංකාවට ආවාම අත්දෙක අල්ලන් යමු අපි ටිං කොමලී
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.