හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )

    (මුල් ගීය- රගහල දැන් ඇත)

    හෝටලෙ දැන් ඇත අඩ අදුරේ......
    අපි දෙන්නා සැරසෙන අතරේ.......
    අන්න බලන් මාමා සතරේ...........
    බීලා නටනවා දා කබරේ.........

    ගෙදරින් මගුලක් සෙට් කල මොහොතේ....
    මගෙ හද ගැබ තුල ඇති වුනි සෝකේ......
    ඇති මුත් හොද වැඩ බැන්දට පස්සේ...
    එකකට කොටු වී ඉන්නයි වෙන්නේ.........

    අවසන් වසරේ සරසවියේ....
    ඉන්නා කෙල්ලෙකි හන්තානේ...
    අද මාගේ අතිනත ගත්තේ......
    නෑදෑයෝ ඇයි හිනැහෙන්නේ..........

    රැප් එක :rofl:

    ම ම ම මට නං මගුලක් දැන්මම බැරියෝ..
    අම්මට කිව්වට ඇහුවෙම නැතියෝ...
    රස්තියාදුවට දෙන්නං තොට මං...
    ගෑනි ගෙනාවම ගෙදරම හිටපං....

    අයි ලව් යු කියන්නෙ කොහොමද මං මේකිට...
    මෙයා ගැන විස්තර මොනවා දන්නවද මම...
    යු ආ දි ඔන්ලි මයි ලවර් බෝයි කිව්වට ...
    මෙයාගෙ නොම්බරෙ අම්මවත් දන්නවද....
    ගැහැණු චපල බව නිව්ටන් කිව්වලු...
    අහලා අප්සට් ගන්නෙපා මගෙ පණ..
    ආදරෙ දෙන්නං මගෙ කොල බොක්කෙං...
    දඩි බිඩි ගාලා යමුකො හනිමූන් දැං...



    හවස් වෙලා සැම කා බී ආවා.....
    කතා වලට මියුසික් නැවතූවා...
    එනමුත් කෙල්ලගෙ මාමා බොනවා....
    හෝටලයේ තව හෝටල් දෙනවා.....

    ගොයින් අවේ සෙට් එක අතරේ...
    කලන්තයක් එන්නට සැරසේ...
    අන්න බලං කාර් එක පැමිණේ...
    යනවා අපි ඉරණම් ගමණේ....


    අනෙක් අප්සට් ගී කියවන්න.... :rofl:

    මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )

    වටේ පිටේ.. (අප්සට් ගී - 02 )

    ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )

    චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )

    මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )

    සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )

    දුගද දැනී.....( අප්සට් ගී - 07)

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)

    තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)

    නංගී කුමාරී - (අප්සට් ගී - 11)

    පියුං අයියා- (අප්සට් ගී -12
    )


     
    Last edited:

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    animated-Elviss.gif
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇති මුත් හොද වැඩ බැන්දට පස්සේ...
    එකකට කොටු වී ඉන්නයි වෙන්නේ.........

    අවාසනාවට තවත් ඇත්ත කතාවක්......:lol::lol::lol:
    සුපිරි‍යි මචන්.....
    4.gif
    4.gif
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇති මුත් හොද වැඩ බැන්දට පස්සේ...
    එකකට කොටු වී ඉන්නයි වෙන්නේ.........

    අවාසනාවට තවත් ඇත්ත කතාවක්......:lol::lol::lol:
    සුපිරි‍යි මචන්.....
    4.gif
    4.gif
    4.gif
    :rofl::rofl:
    :eek::eek:
    :sorry::sorry:
    තෑන්කූ මචං :rofl: