නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ රෙද්ද බම්ප් වෙනවා දැකලා දුවගෙන ආවා..:(
    මූ අළුත් එකක් දාලා කියලා..:eek:
    දාලා නෑ:growl::growl:
    චූන් පාං කාරයත් ගියා :sorry::(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කතාව යන විදිහ හොඳටම හොඳයි :yes::yes::yes:
    කවීශ ට ඔහොම පාඩුවෙ ඉන්න දීල දිනුකය අනිත් අයත් එක්ක ඕන දෙයක් කර ගත්තට කමක් නෑ :cool::cool::cool:
    ඒත් එදා රෑ සීන් එක නම් මම බයේ කියෙව්වෙ මෙතනට කවුරු හරි එයි කියල :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.