එළකිරි .... පොඩ්ඩක් ඉන්න .. ශ්රින්ග් ගාල එන්නන්![]()
balapallako meyage unanduwa

නෑ ඉතින් මම මේ මෙහෙම කියන්නේ වෙනවට නෙමෙයි ....balapallako meyage unanduwa
fury lin pathule madiyo hutathal karanawa![]()



balapallako meyage unanduwa
fury lin pathule madiyo hutathal karanawa![]()

ආයේ පිස්සුවක් ඇතැයි. හෙව්වා කියලා මෙයා මොනවා කරන්නද??
නෑ ඉතින් මම මේ මෙහෙම කියන්නේ වෙනවට නෙමෙයි ....
ඒත් මේ යන විදිහට fury ට මුකුත් වුනොත් මටත් කියල යන කල දවසක් තියෙන්න එපැයි![]()

ආයේ පිස්සුවක් ඇතැයි. හෙව්වා කියලා මෙයා මොනවා කරන්නද??
ඔව්. මට මොනවා හරි වුනොත් අර මම ඉතුරු කරලා ඇති ඔයාට වෙනම සල්ලි වගයක්. ඒ ටික අරගෙන පරිස්සමට කවුරු හරි හොඳ කෙනෙක් එක්ක හරි කම නෑ සතුටින් ඉන්න



නෑ ඉතින් වෙනවට නෙමෙයි මම එහෙම කිව්වේ ....
ඒත් මේ යන විදිහට කෙල්ලෙක්ගෙන් ඔයාට මුකුත් අකරතැබ්බියක් වත් වුනොත් ??? නෑ මම අහන්නේ වැරදි තැනකට වත් නරකක් වුනොත් ????
මොන දෙයියන්ට කියන්නද ???![]()

සදාචාරාත්මක හේතුන් මත මේ ගැන මම මෙතැන කිසිවස් නොකියමි. වෙනම කියලා දෙන්නම් වෙලාවක් අල්ලලා![]()


මම වැරදි නෑ සුදූමම වැරදි නෑ නේද සුදු ???සදාචාරාත්මක හේතුන් මත මේ ගැන මම මෙතැන කිසිවස් නොකියමි. වෙනම කියලා දෙන්නම් වෙලාවක් අල්ලලා![]()


මම වැරදි නෑ නේද සුදු ???![]()

ඔයාට මදි නොකියන්න සලකලද්දිත් තවත් කියනවානේ ඉතින් 
මට හොඳක් වෙනවා දකින වත් කැමති නැති හැටි හැබෑට![]()

24 demmada ban?

අහෝ ස්වාමීනි ඔබ නිවැරදියි ..... අප ජිවත් වන්නේ සැබෑම කෘර සමාජයකය....
මෙසේ ජිවත් වීමෙන් කිසිදු පලක් නොමැත ....
කම් නැත සොඳුර .... මා අමතක කර සුවසේ යහමින් දිවි ගෙවනු මැනවි![]()

දැන් ඔය සිය දිවි හානි කරගන්න යනවැයි??


රෑ කෑම හදල තියෙන්නේ ... ලියුමකුත් ලියල ඇති රෑ කෑම හදල තියෙන්නේ ... ලියුමකුත් ලියල ඇති

ඒක තමා ජපානෙ ඔය තරං දියුනු වෙන්නේ, අළුත් අළුත් දේවල් සොයා ගන්නෙ...mehe cream cracker na ane![]()


