නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:rofl: balapallako meyage unanduwa
fury lin pathule madiyo hutathal karanawa :lol::lol:
නෑ ඉතින් මම මේ මෙහෙම කියන්නේ වෙනවට නෙමෙයි ....
ඒත් මේ යන විදිහට fury ට මුකුත් වුනොත් මටත් කියල යන කල දවසක් තියෙන්න එපැයි :(:(:(
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    :rofl: balapallako meyage unanduwa
    fury lin pathule madiyo hutathal karanawa :lol::lol:

    :lol::lol: ආයේ පිස්සුවක් ඇතැයි. හෙව්වා කියලා මෙයා මොනවා කරන්නද?? :rofl:

    නෑ ඉතින් මම මේ මෙහෙම කියන්නේ වෙනවට නෙමෙයි ....
    ඒත් මේ යන විදිහට fury ට මුකුත් වුනොත් මටත් කියල යන කල දවසක් තියෙන්න එපැයි :(:(:(

    ඔව්. මට මොනවා හරි වුනොත් අර මම ඉතුරු කරලා ඇති ඔයාට වෙනම සල්ලි වගයක්. ඒ ටික අරගෙන පරිස්සමට කවුරු හරි හොඳ කෙනෙක් එක්ක හරි කම නෑ සතුටින් ඉන්න :(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :lol::lol: ආයේ පිස්සුවක් ඇතැයි. හෙව්වා කියලා මෙයා මොනවා කරන්නද?? :rofl:

    ඔව්. මට මොනවා හරි වුනොත් අර මම ඉතුරු කරලා ඇති ඔයාට වෙනම සල්ලි වගයක්. ඒ ටික අරගෙන පරිස්සමට කවුරු හරි හොඳ කෙනෙක් එක්ක හරි කම නෑ සතුටින් ඉන්න :(:(

    නෑ ඉතින් වෙනවට නෙමෙයි මම එහෙම කිව්වේ ....
    ඒත් මේ යන විදිහට කෙල්ලෙක්ගෙන් ඔයාට මුකුත් අකරතැබ්බියක් වත් වුනොත් ??? නෑ මම අහන්නේ වැරදි තැනකට වත් නරකක් වුනොත් ????
    මොන දෙයියන්ට කියන්නද ???
    :(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    නෑ ඉතින් වෙනවට නෙමෙයි මම එහෙම කිව්වේ ....
    ඒත් මේ යන විදිහට කෙල්ලෙක්ගෙන් ඔයාට මුකුත් අකරතැබ්බියක් වත් වුනොත් ??? නෑ මම අහන්නේ වැරදි තැනකට වත් නරකක් වුනොත් ????
    මොන දෙයියන්ට කියන්නද ???
    :(:(:(

    සදාචාරාත්මක හේතුන් මත මේ ගැන මම මෙතැන කිසිවස් නොකියමි. වෙනම කියලා දෙන්නම් වෙලාවක් අල්ලලා :rofl::rofl: :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සදාචාරාත්මක හේතුන් මත මේ ගැන මම මෙතැන කිසිවස් නොකියමි. වෙනම කියලා දෙන්නම් වෙලාවක් අල්ලලා :rofl::rofl: :P
    :baffled::baffled::baffled: මම වැරදි නෑ සුදූ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සදාචාරාත්මක හේතුන් මත මේ ගැන මම මෙතැන කිසිවස් නොකියමි. වෙනම කියලා දෙන්නම් වෙලාවක් අල්ලලා :rofl::rofl: :P
    මම වැරදි නෑ නේද සුදු ??? :(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට හොඳක් වෙනවා දකින වත් කැමති නැති හැටි හැබෑට :(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    මම වැරදි නෑ නේද සුදු ??? :(:(

    නෑ නෑ ඔයාට මම වැරැද්දක් කිව්වේ නෑනේ :no::no: ඔයාට මදි නොකියන්න සලකලද්දිත් තවත් කියනවානේ ඉතින් :(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අහෝ ස්වාමීනි ඔබ නිවැරදියි ..... අප ජිවත් වන්නේ සැබෑම කෘර සමාජයකය....
    මෙසේ ජිවත් වීමෙන් කිසිදු පලක් නොමැත .... :(:(:(

    කම් නැත සොඳුර .... මා අමතක කර සුවසේ යහමින් දිවි ගෙවනු මැනවි :baffled::baffled::baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    24 demmada ban?

    අද දාන්න වෙන්නේ නෑ බං. දැන් ගමනක් යන්න වෙලා තියෙනවා. සෝ හෙට තමා දාන්න වෙන්නේ :sorry::sorry:

    අහෝ ස්වාමීනි ඔබ නිවැරදියි ..... අප ජිවත් වන්නේ සැබෑම කෘර සමාජයකය....
    මෙසේ ජිවත් වීමෙන් කිසිදු පලක් නොමැත .... :(:(:(

    කම් නැත සොඳුර .... මා අමතක කර සුවසේ යහමින් දිවි ගෙවනු මැනවි :baffled::baffled::baffled:

    දැන් ඔය සිය දිවි හානි කරගන්න යනවැයි?? :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    :(:(:( රෑ කෑම හදල තියෙන්නේ ... ලියුමකුත් ලියල ඇති

    යද්දි මතක ඇතුව කෑම එක වහලා යන්න ගිය පාර යනවා කියලා හරියට වහලා තිබ්බේ නැතිව හොර පූසෙක් ඇවිත් පෙරලලා තිබ්බා. ඒ පාර කඩෙන් කන්න වුනේ :(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mehe cream cracker na ane :dull:
    ඒක තමා ජපානෙ ඔය තරං දියුනු වෙන්නේ, අළුත් අළුත් දේවල් සොයා ගන්නෙ...:)
    ඒ මිනිස්සුන්ට බඩගින්න කියන එක තේරෙනවා..:sorry:
    අපේ උං.. යාන්තං බඩගින්නක් ආපු ගමං මොනවා හරි කෑවා දොයියගත්තා :eek:
     
    Status
    Not open for further replies.