.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
Android Developing ගැන සිංහලෙන්(pdf,E book, ....) ඉගෙනගන්න තියෙනවද?
 
Last edited:

NNP55555

Active member
  • Jan 16, 2011
    141
    42
    28
    sinhala font

    machan maga gawa tab ekak tiyana wa ekata sinhala font da ganna widiya kiyala depan ko...........
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් galaxy s3 I9300 SDS අවුල official android 4.1.2 I9300XXEMC2_I9300ODDEMC1_SLK වල නැකියනව නෙද? දන්න කාගෙ හරි SGS3 phone එක hard brick වෙලා එහෙම තියනවද?

    දැන් මට custom kernel එකක් දාගන්න හිතෙනව.

    :D
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Tasker කියල සිරා App එකක් හම්බුනා මචං ඒකෙන් Location Based triggers , Customized App launching වගේ අම්බානක් වැඩ කරගන්න පුළුවන්.

    Location එක හොයාගන්නෙ GPS ද නැත්නම් Net ද කියල දෙන්න පුළුවන්

    උදා : Chrome Open වෙද්දි ඕනෙ නං Brightness වැඩි වෙන්න හදල අයින් වෙද්දි ආපහු අඩු වෙන්න හදන්න පුළුවන්

    වැඩ කරන තැනට ආවහම Silent වෙන්න වගේ තව ගොඩක් වැඩ මේකෙ තියෙනවා
    ඔකෙන් වැඩ කොටියක් කරගන්න පුලුවන්. මගෙ favorite app එකක් ඔක. Battery save කරගන්නත් පුලුවන්. මෙන්න tutorials ටිකක් http://www.pocketables.com/2013/03/overview-of-pocketables-tasker-articles.html .
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන් galaxy s3 I9300 SDS අවුල official android 4.1.2 I9300XXEMC2_I9300ODDEMC1_SLK වල නැකියනව නෙද? දන්න කාගෙ හරි SGS3 phone එක hard brick වෙලා එහෙම තියනවද?

    දැන් මට custom kernel එකක් දාගන්න හිතෙනව.

    :D

    XXELKC ke indan okkoma fw's wala,cm10.1 nightly's wala, sds fix eka kernel eke have.so baya wenna epa :P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    XXELKC ke indan okkoma fw's wala,cm10.1 nightly's wala, sds fix eka kernel eke have.so baya wenna epa :P

    ගොඩක් ස්තුති මචන් reply එකට. එත් මගෙ තියෙන්නෙ XXELKC firmware එක නෙවෙනෙ. මගෙ ගාව තියෙන්නෙ ඔය ඉසරල කියපු එක. XXELKC firmware එක, ODIN එකෙන් flash කරල වැඩෙ පටන් ගන්න වෙයිද?
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ගොඩක් ස්තුති මචන් reply එකට. එත් මගෙ තියෙන්නෙ XXELKC firmware එක නෙවෙනෙ. මගෙ ගාව තියෙන්නෙ ඔය ඉසරල කියපු එක. XXELKC firmware එක, ODIN එකෙන් flash කරල වැඩෙ පටන් ගන්න වෙයිද?

    meke tiyena latest ma unbranded fw eka aran flash karanna odin eken machan wade iwarai ;) full wipe ekak danawa nam godak hondai,ethakota stable nathi awul ehema na :yes:

    http://forum.xda-developers.com/showthread.php?t=1646610

    SL fw ekak wennama ona na,ona fw ekaka sinhala have.apn tika athin da ganna wenawa echcharai wenasa afaik :P mehe official wikunana ewage arenna anik ekakawath i9300 SL fw eka enne na :rolleyes:

    anyway i9300 ekata hondama cm10.1 machan,even I'm using cm10.1 & its freaking smooth and fast.Not like touchpizz crap of a firmware's from samsung :P
     
    • Like
    Reactions: U-tag

    පෙන විදිහට මගෙ firmware අලුත්ම එකක් (may release එකක්). මෙ cwm recovery එක flash කරා. එකරා superSU CWM එකෙන් flash කරා . වැඩෙ ගොඩ. දැන් Googy-Max kernel එක දාන්න යන්නෙ. ගොඩක් ස්තුති මචන්.

    …මම Samsung feature වලට fan boy කෙනෙක් වෙලා වගෙ. :P
     
    Last edited:
    • Like
    Reactions: Thilinacba

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    machan LG KU5900 (optimus black) mobile 1 hodaida?
    danna kenek mata kiyanawada plz meka galaxy S ekata wada hodaida?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පෙන විදිහට මගෙ firmware අලුත්ම එකක් (may release එකක්). මෙ cwm recovery එක flash කරා. එකරා superSU CWM එකෙන් flash කරා . වැඩෙ ගොඩ. දැන් Goomax kernel එක දාන්න යන්නෙ. ගොඩක් ස්තුති මචන්.

    …මම Samsung feature වලට fan boy කෙනෙක් වෙලා වගෙ. :P

    lol anyway use chainfire's cf auto root,samsung walata hondama root method eka cf auto root via odin

    also use philz touch recovery,best recovery for i9300 + the recovery includes the sds fix :D

    http://forum.xda-developers.com/showthread.php?t=2002953

    use bootloader,kernel and recovery that have a fix included for sds issue,nattam case yanna can :rolleyes:
     
    • Like
    Reactions: DLM