Battery eka galavala dala ai on karala baluvada??![]()
Ow ehema kara..but hari giye ne.so battry dead wenakam idala charge ekata dala on kara..dan on wenwa.but safe mode on onne.kohmda safe mode eken exit wnne

Battery eka galavala dala ai on karala baluvada??![]()

yaluwane samsung galaxy ace 2 eka hodada?kiyak wenawada
Waradak na. Man use karanne Ace2 ekak...Jelly Bean walata shape
ඔකෙන් වැඩ කොටියක් කරගන්න පුලුවන්. මගෙ favorite app එකක් ඔක. Battery save කරගන්නත් පුලුවන්. මෙන්න tutorials ටිකක් http://www.pocketables.com/2013/03/overview-of-pocketables-tasker-articles.html .Tasker කියල සිරා App එකක් හම්බුනා මචං ඒකෙන් Location Based triggers , Customized App launching වගේ අම්බානක් වැඩ කරගන්න පුළුවන්.
Location එක හොයාගන්නෙ GPS ද නැත්නම් Net ද කියල දෙන්න පුළුවන්
උදා : Chrome Open වෙද්දි ඕනෙ නං Brightness වැඩි වෙන්න හදල අයින් වෙද්දි ආපහු අඩු වෙන්න හදන්න පුළුවන්
වැඩ කරන තැනට ආවහම Silent වෙන්න වගේ තව ගොඩක් වැඩ මේකෙ තියෙනවා
මචන් galaxy s3 I9300 SDS අවුල official android 4.1.2 I9300XXEMC2_I9300ODDEMC1_SLK වල නැකියනව නෙද? දන්න කාගෙ හරි SGS3 phone එක hard brick වෙලා එහෙම තියනවද?
දැන් මට custom kernel එකක් දාගන්න හිතෙනව.
![]()

XXELKC ke indan okkoma fw's wala,cm10.1 nightly's wala, sds fix eka kernel eke have.so baya wenna epa![]()
ගොඩක් ස්තුති මචන් reply එකට. එත් මගෙ තියෙන්නෙ XXELKC firmware එක නෙවෙනෙ. මගෙ ගාව තියෙන්නෙ ඔය ඉසරල කියපු එක. XXELKC firmware එක, ODIN එකෙන් flash කරල වැඩෙ පටන් ගන්න වෙයිද?
full wipe ekak danawa nam godak hondai,ethakota stable nathi awul ehema na 
mehe official wikunana ewage arenna anik ekakawath i9300 SL fw eka enne na 

meke tiyena latest ma unbranded fw eka aran flash karanna odin eken machan wade iwaraifull wipe ekak danawa nam godak hondai,ethakota stable nathi awul ehema na
http://forum.xda-developers.com/showthread.php?t=1646610
SL fw ekak wennama ona na,ona fw ekaka sinhala have.apn tika athin da ganna wenawa echcharai wenasa afaikmehe official wikunana ewage arenna anik ekakawath i9300 SL fw eka enne na
anyway i9300 ekata hondama cm10.1 machan,even I'm using cm10.1 & its freaking smooth and fast.Not like touchpizz crap of a firmware's from samsung![]()

පෙන විදිහට මගෙ firmware අලුත්ම එකක් (may release එකක්). මෙ cwm recovery එක flash කරා. එකරා superSU CWM එකෙන් flash කරා . වැඩෙ ගොඩ. දැන් Goomax kernel එක දාන්න යන්නෙ. ගොඩක් ස්තුති මචන්.
…
…මම Samsung feature වලට fan boy කෙනෙක් වෙලා වගෙ.


machan LG KU5900 (optimus black) mobile 1 hodaida?
danna kenek mata kiyanawada plz meka galaxy S ekata wada hodaida?