Ex alien wageda මේවා ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Medhani Deshapriya හුත්*ගේ ex-alien ලබ්* වගේද මේවා.?

    මෙන්න නියම විදියට කරපු වැඩක්

    Natasha Rathnayake

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Medhani Deshapriya හුත්*ගේ ex-alien ලබ්* වගේද මේවා.?

    ලොල් කෙනෙක්ගේ නිර්මනෙකට ගරහලා තවත් දෙයක් ඉස්මතු කරන්න හදන උබලගේ මානසික මට්ටම..අනේ මන්ද බං උබලත්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Medhani Deshapriya හුත්*ගේ ex-alien ලබ්* වගේද මේවා.?

    ලොල් කෙනෙක්ගේ නිර්මනෙකට ගරහලා තවත් දෙයක් ඉස්මතු කරන්න හදන උබලගේ මානසික මට්ටම..අනේ මන්ද බං උබලත්

    උඹ එකට "නිර්මාණයක්" කියල කියනවද? අඩෝ එහෙනම් මටත් සින්දු කියන්න පුළුවන් :D

    අනේ යකෝ මිනිස්සු කරන්න ඕන තමන්ට පුළුවන් වැඩ. මේක නිකං දොස්තර කෙනෙක් highway එකක් හැදුව වගේ
    cau7.jpg
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    උඹ එකට "නිර්මාණයක්" කියල කියනවද? අඩෝ එහෙනම් මටත් සින්දු කියන්න පුළුවන් :D

    අනේ යකෝ මිනිස්සු කරන්න ඕන තමන්ට පුළුවන් වැඩ. මේක නිකං දොස්තර කෙනෙක් highway එකක් හැදුව වගේ
    cau7.jpg

    මන් කතා කරන්නේ එකේ හොද නරක ගැන නෙමෙයි මචං....උබේ තත්වේ ගැන..උබට සිංදු කියන්න තිය ෆොටෝ එකේ ෆෝරම් එකේ පොස්ට් කරන්නත් බැනේ....

    මේක දන්නේ මෙහෙම...
    cau7.jpg

    හරියට ඉමේජ් එකේ ලින්ක් එක කොපි කර ගනින්..ඊට පස්සේ දාපන් :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මන් කතා කරන්නේ එකේ හොද නරක ගැන නෙමෙයි මචං....උබේ තත්වේ ගැන..උබට සිංදු කියන්න තිය ෆොටෝ එකේ ෆෝරම් එකේ පොස්ට් කරන්නත් බැනේ....

    මේක දන්නේ මෙහෙම...
    cau7.jpg

    හරියට ඉමේජ් එකේ ලින්ක් එක කොපි කර ගනින්..ඊට පස්සේ දාපන් :)

    දැන් උඹේ තත්වේ මොකක්ද බං :lol:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    දැන් උඹේ තත්වේ මොකක්ද බං :lol:

    :rofl: දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තම් ස්තුති කරන්න පුරුදු වෙයන්...ඒවා හොද ගති ගුණ...:lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    :rofl: දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තම් ස්තුති කරන්න පුරුදු වෙයන්...ඒවා හොද ගති ගුණ...:lol:

    දන්නේ නැති එකයි, අත් වැරදිමෙයි වෙනස දන්නේ නැති එක ගැන දුක් වෙයන් :lol: