දැන් නැති උනොත් නැති වෙන්නෙ කෙල්ල විතරයි. ඕක අරන් දුන්නොත් කෙල්ලත් එක්ක 24000 කුත් නැති වෙනව. හිතල බලපන්.
විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ කියනවනෙ..
ෆෝන් අරන් ඇප් දැම්ම කියල උන්ගේ මෝඩ කම නැති වෙන්නෙ නෑ බන්. අනිත් එක මොන කෙල්ලවත් බලෙන් අරන් යන්න බෑනෙ.
මම දන්න තරමට ඔය උඹ කියන විදිහේ ඇප් එකක් තාම නෑ.![]()




ade 24i uparima 



sms auto ube mail ekata backup wenna hadahan![]()
cls nam danne na :/




sirawta machan .. mama dannawa uba keelata adarei kiyala, namuth oya wage wada nam karanna epa..



ade mata udauwak dipan phomn kattak ganna ........



android තමා ඕයි





oh ehemath seen ekakda...ehenan app seen eka epa...hoda phone ekak kiyapankoooooade 24i uparima
![]()

he he...ehemada uba use karala thiyenawada machan...sound nan supiri athi...man gawath issarama thibba walkman series ekak![]()
thamath pavichi karanne eka.... 1 1/2 years... mama hogak hoyala balaltha thama gathe
ela thxxxxxxxxxkiyak unada uba gaddi dan kiyada?
තොට හරියන්නේ android එකක් නෙවේ.හොඳ පට්ටි ගොනෙක්.අනේ බං උඹ වගේ









Software වලින් පුලුවන්ද බන් පවුල් ජීවිතයක් ගත කරන්න
ඔක්කොටම වඩා වැදගත් විශ්වාසය බන්
අවිශ්වාසයෙන් කොච්චර software දාලා ඒ කෙල්ලව ලබාගත්තත් මුළු ජීවිත කළෙම උබට ජීවත් වෙන්න වෙන්නේ සැකෙන් බයෙන් ...
ඊට හොදයි එක්කෝ විශ්වාසය ගොඩ නගාගනින් එහෙම නැත්තන් ගැලපෙන එකියක්ව හොයාගනින්
කවදාවත් කෙනෙක්ව බලෙන් ලග නවත්තගන්න බෑ එහෙම ලග නවත්තගත්තට වැඩකුත් නෑ
මොකද එහෙම එකකට පවුල් ජීවිතයක් කියන්න බෑ![]()


