LED Home Bulbs......

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    යාලුවනේ......තවම LED ගැන මිනිස්සු හරියට දන්නේ නැහැ.....අනික ගොඩක් අඩුවට තියන බාල bulbs නිසා,සමහරුන්ට LED ගැන විශ්වාසයක් නැති වෙලා......ඉතින් මට ඔයාලගෙන් මේ bulbs ගැන විස්තර සමාජයට ගෙනියන්න ලොකු උදව්වක් ඕනි.....ඉතින් ඔයාලත් පුලුවන්නම් දන්නා කට්ටිය මෙඅක ගැන දැනුවත් කරන්න......ගොඩක් ස්තුතියි...........
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    BUMP..............ඔයාල දන්න කට්ටියටත් කියන්නකෝ.........