දෝනිගේ එව්වා

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔන්න කාලෙකට පස්සේ ඉතින් මේ මටත් හිතුනලු ත්‍රෙඩ් 1ක් දාන්න :):)
    අහස උසට වැඩ, යාන්තම් වෙලාවක් හොයාගත්තේ:P

    ටයිටල් එක දැක්ක ගමන් කස්ටිය දුවගෙන එන්න ඇති නේද කඩු පොලු මන්නි ‍
    රැම්බො පිහි ඔක්කොම උස්සගෙන :lol::lol:

    ඔව් ඔව් ඉතින් බොලාට වගේම මටත් එච්චර දිරවන්නෙ නෑ තමයි ඉන්දියන් කිරිකැට්
    ටීම් එකේ ඉන්න ගමෙහ් අනාතයන්ව :(:(

    හැබැයි අද කියන්න යන්නෙ ක්‍රිකට් ගැන එහෙම නෙමෙයි:no:
    මේ මටත් යම්තරමකට පිස්සුව තියෙන වාහන ගැන :cool:
    කෙටියෙන්ම කියනවා නම් මහේන්ද්‍ර සිං දෝනිගේ වාහන කලෙක්ශන් එක ගැන :yes::yes:

    රට්‍ටු කියන විදියට නම් මිනිහා හෙන වාහන පිස්සෙක් :shocked::shocked:
    වැඩි කතා නැතුව එහෙනම් මුලින්ම බලමුකො මැන්ස්ට තියෙන බයික් ටික, 20ක් විතර තියෙනවලු :rolleyes:
    හැබැයි මට හම්බුනේ මේ ටික තමයි :dull:


    (1) Hero Karizma ZMR - Rs. 1lak
    04.jpg

    මෙව්වා නම් ඉතින් මෙහෙත් තියෙනවනේ :rofl:

    (2) Tvs Apache - Rs. 70000
    large_1368692347.jpg

    (3) Tvs Dirt Bike - Rs 85000

    tvs-isotope-concept-bike.jpg


    (4) Yamaha RD350 - Rs. 30000

    $T2eC16hHJGUFFh0%29bUFiBR%29+QQioKg~~48_35.JPG


    (5) Ducati 1098 - Rs. 20laks

    tb_640x480.jpg


    (6) Enfield Machismo - Rs. 110000

    eye7.jpg


    (7) Yamaha Thundercat - Rs. 22laks

    thumb-yamaha-yzf-600-r-thundercat-2000-205770.JPG


    (8) Harley Davidson Fatboy - Rs. 14.50laks

    14501.jpg


    (9) Kawasaki zx14r Ninja - Rs. 14laks
    426611_279648608816875_548032021_n.jpg


    (10) Yamaha Rxz - Rs.30000

    62.jpg

    මේක දෝනියගේ පලවෙනි බයික් එකලු :baffled:

    (11) Confederate Hellcat X132 - Rs. 27laks

    ms_dhoni_8-1364210227.jpg
    U7041P1269T1D427F73DT20111206172252.jpg

    මේක තමයි පස්ටම අයිටම් එක :cool: මේකා ඉන්දියන් රුපියල් ලක්ශ 27ක් විතර වියදම් කරලලු මේක අරන් තියෙන්නෙ :shocked:



    ඔන්න ඕවා තමයි දෝනිගේ බයික් ගැන විස්තර දැන් අපි බලමු ළමයි මැන්ස්ගේ රෝද හතරෙ වාහනටික :):):yes::yes:


    (1) Mitsubishi Outlander- Rs. 20.60laks

    046.jpg


    (2) Open Mahindra Scorpio - Rs. 615,000

    205332.jpg


    (3) Mitsubishi Pajero sfx - Rs. 23.20laks

    22_158.jpg


    (4) Toyota corolla - Rs. 12-15laks

    3528474.jpg


    (5) Maruti swift - Rs. 4-7laks
    Maruti-swift5.jpg



    (6) Maruti SX4 - Rs. 7-10laks
    320px-Suzukisx4sedan.jpg



    (7) Hummer H2 - Rs. 72laks

    Dhoni-with-his-Hummer.jpg

    මේකයි හර්බජන්ගේ එකයි දන්න විදියට ලංකාවට ඇවිත් තමයි ඉන්දියාවය ගියේ :cool::cool:

    (8) Audi Q7 - Rs. 60laks


    1107dbffd5a2ac2b229c7915a61b6c1c.jpg


    (9) Range Rover Evoque -Rs. 1.36-1.96 crores

    280106_68_preview.jpg

    මෙව්වා 1ක් අපේ 47 කුකුළටත් තියෙනවනේ :baffled:

    (10) GMC Envoy - Rs. 34laks

    300px-GMC-Envoy.jpg


    (11) Ferrari 599 - Rs. 3.37 crores

    ferrari-599-gto-india-edition.jpg


    විස්තර හොයන් යද්දි මට හිතුණා මේ යකාට කොහෙනද මෙච්චර සල්ලියක් කියලා වාහන වලට වියදම් කරන්න :frown::frown:
    පස්සෙ තමයි දැනගත්තේ හෙමිජ්ජා වගේ හිටියට මේකා තමයි ආසියාවේ දෙවනියට වැඩිම සල්ලියක් හම්බකරන ක්‍රීඩකයා බව :shocked::shocked:
    පොරගේ 2012/13 මූල්‍ය වර්ෂයටම හම්බකොරලා තියෙනවලු ඩොලර් මිලියන 31.5ක් :eek:
    ඒ වගෙම මුලු වත්කම ඩොලර් මිලියන 150ක්ලුනෙ :nerd: ඉතින් මොකෑ වාහන ගන්න බැරි :dull:


    ඔන්න ඕවා තමයි ඉතින් තොරනේ විස්තරේ:lol:
    මොනාහරි දැනගත්තා කියලා හිතුනානම් කමෙන්ට් 1ක් දාලා යන්න :yes::yes::yes:

    ඕං අපි කැපුනා එහෙනම්
    ටටා
    බායි;)


    EDIT : ත්‍රෙඩ් එක දාලා අනිත් පැත්තට බැලින්නම් මේ යකා ආසියාවේ එක වෙලා, දැන් මේකා 1 හොඳේ, ලෝකෙන්ම 16 :oo:
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dhoni gana kathakarala wadak na supiri wadakarayek api kochchara bannath hithe dukata mokada hamadama apita wadagena gahanawane..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    patta machan rep denna balu
    එල එල අවුලක් නෑ මචන් :) +
    මොකෝ බං:eek: +
    hapoiiiii moota thiyna wahana goda
    rep++
    මීටත් වැඩිය තියෙන උන් ඇති බං, ඒ ගැනත් හොයන්න ඉන්නෙ :baffled: +
    එකෙත් හැටි බලහන් අපිට පුට් සයිකලයක් වත් නැ නේ හරියට :D ++
    මටත් නෑ බං :( +
    තැන්ක්ස් ලොක්කා:) ඔයාට පහර දෙන්න ටිකක් වටේ කැරකිලා එන්නලු :dull:
    kawda ban asiyawe palaweniya??..
    ඒක එඩිට් වෙන්න ඕනේ මචන්, :sorry: මේ අවුරුද්දේ මු හිටපු තැනින් ප්ලේසස් 15ක් ඉස්සරහට පැනලා, දැන් දෝනි තමයි ආසියාවේ 1 :shocked::yes: +
    Hummer ekai GMC ekai dekama lankawen thamai right hand karan tiyenne...
    අප්පටසිරි එහෙමද :eek: ඔයාටත් පහර දෙන්න ටිකක් වටේ කැරකිලා එන්නලු :dull:
    Pissu hadenawa.. :shocked:
    :D +
    anatha kukula ge thread kattak dakke kaalekata passe :P
    fastai ah :cool:
    පල අනාත ලැග් ඒම්බොට් පඩන් :growl: +