ඔන්න කාලෙකට පස්සේ ඉතින් මේ මටත් හිතුනලු ත්‍රෙඩ් 1ක් දාන්න 

අහස උසට වැඩ, යාන්තම් වෙලාවක් හොයාගත්තේ
ටයිටල් එක දැක්ක ගමන් කස්ටිය දුවගෙන එන්න ඇති නේද කඩු පොලු මන්නි
රැම්බො පිහි ඔක්කොම උස්සගෙන

ඔව් ඔව් ඉතින් බොලාට වගේම මටත් එච්චර දිරවන්නෙ නෑ තමයි ඉන්දියන් කිරිකැට්
ටීම් එකේ ඉන්න ගමෙහ් අනාතයන්ව

හැබැයි අද කියන්න යන්නෙ ක්‍රිකට් ගැන එහෙම නෙමෙයි
මේ මටත් යම්තරමකට පිස්සුව තියෙන වාහන ගැන
කෙටියෙන්ම කියනවා නම් මහේන්ද්‍ර සිං දෝනිගේ වාහන කලෙක්ශන් එක ගැන

රට්ටු කියන විදියට නම් මිනිහා හෙන වාහන පිස්සෙක්

වැඩි කතා නැතුව එහෙනම් මුලින්ම බලමුකො මැන්ස්ට තියෙන බයික් ටික, 20ක් විතර තියෙනවලු
හැබැයි මට හම්බුනේ මේ ටික තමයි
(1) Hero Karizma ZMR - Rs. 1lak
මෙව්වා නම් ඉතින් මෙහෙත් තියෙනවනේ
(2) Tvs Apache - Rs. 70000
(3) Tvs Dirt Bike - Rs 85000
(4) Yamaha RD350 - Rs. 30000
(5) Ducati 1098 - Rs. 20laks
(6) Enfield Machismo - Rs. 110000
(7) Yamaha Thundercat - Rs. 22laks
(8) Harley Davidson Fatboy - Rs. 14.50laks
(9) Kawasaki zx14r Ninja - Rs. 14laks
(10) Yamaha Rxz - Rs.30000
මේක දෝනියගේ පලවෙනි බයික් එකලු
(11) Confederate Hellcat X132 - Rs. 27laks
මේක තමයි පස්ටම අයිටම් එක
මේකා ඉන්දියන් රුපියල් ලක්ශ 27ක් විතර වියදම් කරලලු මේක අරන් තියෙන්නෙ 
ඔන්න ඕවා තමයි දෝනිගේ බයික් ගැන විස්තර දැන් අපි බලමු ළමයි මැන්ස්ගේ රෝද හතරෙ වාහනටික

(1) Mitsubishi Outlander- Rs. 20.60laks
(2) Open Mahindra Scorpio - Rs. 615,000
(3) Mitsubishi Pajero sfx - Rs. 23.20laks
(4) Toyota corolla - Rs. 12-15laks
(5) Maruti swift - Rs. 4-7laks
(6) Maruti SX4 - Rs. 7-10laks
(7) Hummer H2 - Rs. 72laks
මේකයි හර්බජන්ගේ එකයි දන්න විදියට ලංකාවට ඇවිත් තමයි ඉන්දියාවය ගියේ

(8) Audi Q7 - Rs. 60laks
(9) Range Rover Evoque -Rs. 1.36-1.96 crores
මෙව්වා 1ක් අපේ 47 කුකුළටත් තියෙනවනේ
(10) GMC Envoy - Rs. 34laks
(11) Ferrari 599 - Rs. 3.37 crores
විස්තර හොයන් යද්දි මට හිතුණා මේ යකාට කොහෙනද මෙච්චර සල්ලියක් කියලා වාහන වලට වියදම් කරන්න
පස්සෙ තමයි දැනගත්තේ හෙමිජ්ජා වගේ හිටියට මේකා තමයි ආසියාවේ දෙවනියට වැඩිම සල්ලියක් හම්බකරන ක්‍රීඩකයා බව
පොරගේ 2012/13 මූල්‍ය වර්ෂයටම හම්බකොරලා තියෙනවලු ඩොලර් මිලියන 31.5ක්
ඒ වගෙම මුලු වත්කම ඩොලර් මිලියන 150ක්ලුනෙ
ඉතින් මොකෑ වාහන ගන්න බැරි 
ඔන්න ඕවා තමයි ඉතින් තොරනේ විස්තරේ
මොනාහරි දැනගත්තා කියලා හිතුනානම් කමෙන්ට් 1ක් දාලා යන්න

ඕං අපි කැපුනා එහෙනම්
ටටා
බායි

EDIT : ත්‍රෙඩ් එක දාලා අනිත් පැත්තට බැලින්නම් මේ යකා ආසියාවේ එක වෙලා, දැන් මේකා 1 හොඳේ, ලෝකෙන්ම 16 

Last edited:
++
මේ අවුරුද්දේ මු හිටපු තැනින් ප්ලේසස් 15ක් ඉස්සරහට පැනලා, දැන් දෝනි තමයි ආසියාවේ 1
+