එංගලන්තයේ ඒවා අපට මොකටද?

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    දැන් ගොඩක් දෙනෙක් කතාකරන්නෙ එංගලන්තයේ කේට් කුමරිය දරුවෙක් ප්‍රසූත කිරීම ගැන .ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ රටවල රජපවුල් විනාශකල එංගලන්තයේ රජපවුලේ වැඩ ගැන අපිට ඇති වැදගත්කම මොකක්ද ? එංගලන්තය අනික් රටවල රජපවුල් විනාශකරේ නැත්නම් අනික් රටවලත් ඔටුන්න හිමි කුමාරවරු ඉපදෙන්න තිබුනා.
     
    • Like
    Reactions: <DNA

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දැන් ගොඩක් දෙනෙක් කතාකරන්නෙ එංගලන්තයේ කේට් කුමරිය දරුවෙක් ප්‍රසූත කිරීම ගැන .ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ රටවල රජපවුල් විනාශකල එංගලන්තයේ රජපවුලේ වැඩ ගැන අපිට ඇති වැදගත්කම මොකක්ද ? එංගලන්තය අනික් රටවල රජපවුල් විනාශකරේ නැත්නම් අනික් රටවලත් ඔටුන්න හිමි කුමාරවරු ඉපදෙන්න තිබුනා.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Kate Middleton Topless Photos From South of France Holiday www.GutterUncensored.com 003.jpg

    Kate Middleton Topless Photos From South of France Holiday www.GutterUncensored.com 005.jpg

    Kate Middleton Topless Photos From South of France Holiday www.GutterUncensored.com 008.jpg

    Kate Middleton Topless Photos From South of France Holiday www.GutterUncensored.com 009.jpg

    Kate Middleton Topless Photos From South of France Holiday www.GutterUncensored.com 010.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අපි තවමත් ඉන්නෙ යටත් විජිත මානසිකත්වයෙන්,එකයි ඔහොම වෙන්නෙ...ඩිනාස්ටියකට රටේ ප්‍රධාන පු‍ටුව යනවා කියන එක විසි එක් වන සියවසේ විහිළුවක්,බ්‍රිතාන්‍ය එක් කොටසක් ඉන්නවා ඔය මොනාර්කි එක ඉවර කරලා දාන්න ඔන කියලා හිතන (රිපබ්ලිකන් අය),තව කොටසක් පක්ෂව ඉන්නවා,පක්ෂව ඉන්න අය විවිධ සුරංගනා හෙතුත් එයට ඉදිරිපත් කරනවා,කෙසේ හෝ එලිසබෙත් ‍රැජිණ තවමත් රටවල් 16 යක ‍රැජිණ හැටියට ඉන්නවා...එ අතරේ අපේ සමහරුත් ඇය අපේ ‍රැජිණයි කියලා හිතාගන ඉන්නවා...මම හිතන්නෙ ඉංගලන්තයේ ජිවත් වෙන මිනිස්සුන්ටවත් ඔවා ගැන කතා කරන්න වෙලාවක් එහමට නැතුව ඇති...එත් අපේ අයට ඔනැ තරම් :lol:....

    මෙක කියවන්න වෙලාවක් එහෙම තියනවා නම්

    England සුද්දාගේ පැටිකිරිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1174714
     
    • Like
    Reactions: jayalalitha

    සහතික ඇත්ත !
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අපේ සමහරු තවමත් එංගලන්ටේ කිව්වොත් *කත දෙයි .මුන්ට තමයි කියන්නේ කළු සුද්දෝ කියල .එංගලන්තේ රජ පවුල මුළු එංගලන්තෙටමේ බරක් කියල හුගක් එරටේ උන් කියනවා .එකට අපේ කළු සුද්දෝ උන්ට උඩදාගෙන *ක දෙනවා :growl::no::no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P
     
    • Like
    Reactions: adflavion

    ආ ඒ එහෙ ඉන්න කුහක හැත්ත. ඒ රට ලෝකෙ අංක 1 ට ගෙනාවෙ කවුද කියල හිතන්න උන්ගෙ මොළේ මදි:rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපි හරියට කන්න බොන්න ,ඒ වගේම ඇඳුම් අදින්න,චාරිත්‍රවාරිත්‍ර ඉගෙන ගත්තේ සුදු ජාතිකයන්ගෙන් නේද? ඒ වගේම රුහුන පිහිටි මායා වගේ තුනට කැඩිලා තිබුන රට එක්සත් කරේ සුද්දො.අපිට තේ,කර්මාන්තය,රබර් වගේ ඒවා දායාද කලේ සුද්දන්.රට තුල පාරවල් හැදුවේ සුදු ජාතිකයන්.අපිව කැලෙන් එලියට ගත්තේ සුද්දන්.උඹලා ඒවා මතක කරන්න එපා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    attha machan attha....
    ape raja kale rajawarun awathaksheru karanawa newei...eth suddo lankawata karapu deyakuth tiyenawa....
    ussan giya kiyamu..ow ussan giya hebei lankawe apita kiyala deyak dunne natthe ne.
    dan inna deshapalakayo tiyena deth aragena apita dena dekuth ne..ithin ehema balan giyama suddo deepu de apita loku wenna ona ape ungen nolebena deta wada
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් ගොඩක් දෙනෙක් කතාකරන්නෙ එංගලන්තයේ කේට් කුමරිය දරුවෙක් ප්‍රසූත කිරීම ගැන .ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ රටවල රජපවුල් විනාශකල එංගලන්තයේ රජපවුලේ වැඩ ගැන අපිට ඇති වැදගත්කම මොකක්ද ? එංගලන්තය අනික් රටවල රජපවුල් විනාශකරේ නැත්නම් අනික් රටවලත් ඔටුන්න හිමි කුමාරවරු ඉපදෙන්න තිබුනා.

    අනේ හරී ශෝක් රජ පවුල හිටියෙ අපිට. සිංහලත් නෙමෙයි අඩුගානෙ.:lol::lol:

    ඇස් කරකවල බලන්න ඔය ඉන්න තැන ඉඳන් එංගලන්තෙන් දායාද නොවිච්ච දෙයක් තියනවද කියල:rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපි හරියට කන්න බොන්න ,ඒ වගේම ඇඳුම් අදින්න,චාරිත්‍රවාරිත්‍ර ඉගෙන ගත්තේ සුදු ජාතිකයන්ගෙන් නේද? ඒ වගේම රුහුන පිහිටි මායා වගේ තුනට කැඩිලා තිබුන රට එක්සත් කරේ සුද්දො.අපිට තේ,කර්මාන්තය,රබර් වගේ ඒවා දායාද කලේ සුද්දන්.රට තුල පාරවල් හැදුවේ සුදු ජාතිකයන්.අපිව කැලෙන් එලියට ගත්තේ සුද්දන්.උඹලා ඒවා මතක කරන්න එපා.

    hariyata kanna bonna adum adinna purudu karapu widiyath amathaka karanna epa.lankawe apita charithra warithra igennuwenam suddo newei. mokada oya kiyana suddonta wada perani atheethayak apita tibuna...e wagema suddonta tawamath wishwashawath karanna beri thaakshanayak...
    igiru deela miris gattha wage thamai...apita adareta ewilla ape ratawal haduwe ne...
    me topic eka eka konekan balanna be...mokada hari deth tiyenawa weradi dewal e wagema tiyenawa
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    un awe neththan rail parawal nothiyenna thibba.... hebei un awe neththang e wenuwata iita wada diyunu dewal mehe thiyenna ida thibba ;)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    hariyata kanna bonna adum adinna purudu karapu widiyath amathaka karanna epa.lankawe apita charithra warithra igennuwenam suddo newei. mokada oya kiyana suddonta wada perani atheethayak apita tibuna...e wagema suddonta tawamath wishwashawath karanna beri thaakshanayak...
    igiru deela miris gattha wage thamai...apita adareta ewilla ape ratawal haduwe ne...
    me topic eka eka konekan balanna be...mokada hari deth tiyenawa weradi dewal e wagema tiyenawa

    මමත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.මම මේක දිහා බලන්නේ බ්‍රිතාන්‍යය වැසියෙක් වගේ.අපේ රජ පවුල ගැන මට පැහැදීමක් නෑ.නමුත් අපි ලංකාව ,ඉන්දියාව,අප්‍රිකාව වගේ රටවල් යටත් විජිත කරගෙන ඒවා සංවර්ධනය කරා.එයාලගේ නැට්ට කපලා නියම මිනිස්සු කරා.
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මමත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.මම මේක දිහා බලන්නේ බ්‍රිතාන්‍යය වැසියෙක් වගේ.අපේ රජ පවුල ගැන මට පැහැදීමක් නෑ.නමුත් අපි ලංකාව ,ඉන්දියාව,අප්‍රිකාව වගේ රටවල් යටත් විජිත කරගෙන ඒවා සංවර්ධනය කරා.එයාලගේ නැට්ට කපලා නියම මිනිස්සු කරා.
    machan lankawen eliyata gihilla wenath rataka palpadiyam unata passport eken jaathikathwaya maninna hadanna epa.garu kala uthu deta garu karahan.

    uba kiyana oya raja pawula gena mama nam danne ne!
    mama danna rajawaru gena mama ubata amuthhwen kiyala denna ona ne ne.
    e kale suddonta amudath ne.
    thakshanya diyunu una ow...lankawe wagema wena ratawal walath..
    adum tikakui awi ayuda tikakui aran ewith lankawa heduwa kiyana eka moda kathawak.
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මෙහ් ඔයි පරණ කලේ දැන් වැඩක් නැ ගිය දේවල් ගියා .. අද මිනිස්සුන්ට මේ රටේ කතා කරන්න දේවල් මොනවද තියෙන්නේ අරක වැඩි මේක වැඩි ! SHIT ඔය වගේ ලෝකෙම කතා නොකරන දෙයක් ගැන දෙයක් ගැනවත් කතා නොකරනවානම් උඹ එහෙනම් කියන්නේ අර ලංකාවේ රජ පවුලේ ඉන්න කොල්ලෝ 3 දෙන ගැන කතා කරන්න කියලද ! :growl::growl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    un awe neththan rail parawal nothiyenna thibba.... hebei un awe neththang e wenuwata iita wada diyunu dewal mehe thiyenna ida thibba ;)

    සුද්ද අවුරුදු 100 කටත් ඉස්සෙල්ල ගල් විදල කඳු අස්සෙන් හදපු පාරවල් දිහා බැලුවම තාමත් කට ඇරෙනව.

    ඒත් සුද්ද හදපු ටර්බයින් එක අපේ එකාලට හරියට හයි කරගන දුවාගන්න බෑ කැඩෙන්නැතුව.:lol:

    ඒ කාලෙ නුවර නගරයේ වල කඩ පේළි වල පිළිවෙලයි අද තත්වෙයි දැක්කම ඇඬෙනව.

    දැං මොනාද අපේ දේවල්? - - සරම. - හරියට වැඩක් කරගන්න පුළුවන්ද ඔය ජරාව ඇඳගන?:rofl:
    චීත්තෙ+හැට්ටෙ. miss sri lanka ත් කැත බඩුවක් වෙනව ඕක ඇන්දහම.:baffled::rofl:

    මේ ජාතියේ උත්තරීතරම ගතියනෙ කුහකකම. ඉතිං රටේ එකෙක් රජ වුණහම උගෙ මල්ලි උට කෙළවනව. ඊට පස්සෙ උගෙ ළමයි ඌව මරල රට බෙදාගන්නව. ඊට පස්සෙ වෙන කොහෙවත් හිටපු එකෙක් ඇවිල්ල ඔය එකෙක්ට ගහල කොල්ලකාගන යනව.:lol::rofl::baffled:

    කිසිම සංස්කෘතියක් දියුණු වෙන්න දුන්නෙ නෑ. ඉතින් සුද්දට වඩා දියුණු වෙලා ඉන්න තිබ්බ කියන්නෙ කොහොමද?
    එහෙ හෙන අතීතයේ ඉඳන් අද්‍යාපනය සුපිරි මට්ටමක තිබුණ. විද්‍යාඥයො දවස ගානෙ අළුත් දේවල් හොයාගන්නව. එතකොට මෙහෙ එකාල කිලෝ 10ක් විතර බර මාළු කපන්න පුළුවන් කඩු මුවහත් කරනව:rofl:. රජාගෙ වැඩ කරනව,කැරළි ගහනව:rofl::rofl:.
    ලංකාවෙ ඉස්කෝල,විශ්ව විද්‍යාල බිහිවුණේ කවුරු නිසාද?

    සුද්ද නාවනං අපි එක්කො සෝමාලියාව වගේ. එහෙම නැත්තං ඉන්දියාවෙ ප්‍රාන්තයක් මෙලහකට. ඉතින් අල්ලා අල්ලා කිකිය පාරෙ දුවන එවුනුයි හරකුන්ට වඳින එවුන් ටිකකටයි වඩා ඔය කට්ටියක් ක්‍රිස්තියානි වෙලා ගිය එකේ පාඩුවක් නෑ.