උඹ හැරඩ්ස් දන්නේ නෑ.ඒකෙත් පවුම් 10 ඉඳන් පවුම් දහස් ගනන් වලට ඇඳුම් ඇත.ජීවිතේට ගිහින් නෑ.හැරඩ්ස් එකේ මම ටී ෂර්ට්ස් පවුම් 30-50ට තියෙනවා .මම ආපහු ගිය වෙලාවක අරගෙනම විඩියො එකක් දාන්නම්කො කටවල් පුකවල් වහගන්න.මම පවුම් තුන් හාරසියක් වියදම් කරලා ඇඳුමක් ගන්නවට වඩා ඒ සල්ලි ලංකාවේ අබාධිත එකෙකුට දෙනවා.එහෙම නැත්නම් ලමා නිවාසයකට අරගෙන දෙනවා.මම මෝඩ වැඩ කරලා සල්ලි නාස්ති කරපු කාලයක් තිබුනා.2005න් පස්සේ ඒක නැවත්තුවා.


මරා ජනාධිපති වෙච්ච ගමන්.....
මරා ඇරපු එකෙක්ද කොහෙද






