යන්න හොඳම විදිහ තමා studies වලට යන එක. work permit යනවනම් අනිවා top qualifications ඕනි. උඹේ ප්‍රධාන අරමුණ ජොබ් කරන එකනම් කවදාවත් studies වලට යන්න එපා.
Eu country එකකට work permit යන්න qualifications නැත්නම් හොඳම දේ middle east country එකකට යන්න ට්‍රයි කරන එක.
උඹට මොනවද තියන qualifications? මොන field එකේද?
btw උඹ රට යන්න හදන්නෙ කෙල්ලව ලංකාවෙ තියලද? එහෙනම් සොරිම තමා
http://www.elakiri.com/forum/showthread.php?t=1567887
ekane bun....rata yana okkoma eun ganunwa aran yanawada?










kellatawath degree ekak nadda ban? 
