Toshiba Users Come Here!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගෙවන්න ගන්න නම්.... ඈසට් ලයින් එක හරහා අරන් දෙන්න පුලුවන්...... හැබැයි ඔය අබාන්ස් එකේ නෝ පොලී කතාව නම් බොරු හොදේ..... :yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ගෙවන්න ගන්න නම්.... ඈසට් ලයින් එක හරහා අරන් දෙන්න පුලුවන්...... හැබැයි ඔය අබාන්ස් එකේ නෝ පොලී කතාව නම් බොරු හොදේ..... :yes:

    :eek: sirawata
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Machanla abans eke thiyenwa 49 900kta Toshiba AMD dual core lap ekak. 2GB ram. 320 Hard. Mata meka hondaid kiyapan use krpu ekek. Mata loku budget ekak ne ban. Ekai. Me price ekata meka shapeda? Performance hondaid? Danne ekak reply krpn. Thanks.

    Toshiba කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නමුත් මගේ අත්දැකීම් වලට අනුව නම් AMD ගන්න එක නුවනට හුරු වැඩක් නම් නෙවෙයි. මොකද දැනට VGA ප්‍රශ්න සැහෙන ප්‍රමාණයක් එන්නේ ඔක්කො AMD processor with ATI GPU සහ Intel processor with ATI GPU ඒ නිසා මම නම් කියන්නේ හැකියාවක් තියෙනවා නම් Intel එකකටම යන්න.....!
    මොකද මට හොඳ තාක්ෂණික අත්දැකීම් සහ සුදුසුකම් තියෙනවා Notebook cooling systems designing ගැන.
    ඒ නිසා වැඩිය ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. වැඩි විස්තර අවශ්‍ය නම් කියන්න.....!
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Toshiba කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නමුත් මගේ අත්දැකීම් වලට අනුව නම් AMD ගන්න එක නුවනට හුරු වැඩක් නම් නෙවෙයි. මොකද දැනට VGA ප්‍රශ්න සැහෙන ප්‍රමාණයක් එන්නේ ඔක්කො AMD processor with ATI GPU සහ Intel processor with ATI GPU ඒ නිසා මම නම් කියන්නේ හැකියාවක් තියෙනවා නම් Intel එකකටම යන්න.....!
    මොකද මට හොඳ තාක්ෂණික අත්දැකීම් සහ සුදුසුකම් තියෙනවා Notebook cooling systems designing ගැන.
    ඒ නිසා වැඩිය ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. වැඩි විස්තර අවශ්‍ය නම් කියන්න.....!

    එක නම් ඇත්ත බන්. මම ටොෂිබා AMD නම් වැඩිය මිනිස්සු ගාව තියෙනවා දැකල නෑ. HP AMD නම් මහා වහක් වෙලා තියෙනවා මටනම්. intel ඒවා එච්චර ලෙඩ දෙන්නේ නෑ.
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ඊට හොඳයි use කරපු හොඳ lap එකක් ගනින්
    :no:AMD DUALCORE:no:

    use කරපු i3 එකක් ගන්න පුළුවන් 30 -40 විතර දෙනකොට :yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    සුදු පුතේ ඕක ගන්න එපා ටික දවසක් පාවිච්චි කොරද්දී හීට් එක වැඩි වෙලා ලැප් එක ස්ලෝ වෙනවා පෙන්ටියම් ඩුවල්කෝ එකක් ගනින් ....... IBM LENOVO එකක් ගන්න පුළුවන් ඔය ගානට .. :yes::yes::yes::yes::yes::yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Hari machanla mama core 13 toshiba satellite c850 ekak gatha. Thanks seratama.

    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Ne ban. Abans eken gewanna gathe. 70i

    :shocked: 70k.....?? යකෝ මගේ ගාව ඕකම, අබාන්ස් / ජෝන් කීල්ස් (කැමති එකකින් වොරන්ටි එක්ක) 4GB RAM එක්ක, 66,500/= ක්........ අපරාදේ ගෙවන්න ගත්තේ....... :(